පුවත්
Showing page 167 of 1717 (25,749 articles)

රුසියාවෙන් තෙල් ගන්න වැඩේ සූදානම් - ඇමති විජිත හේරත්
ඉන්ධන ගනුදෙනු සඳහා අවසර ලබා දෙමින් අමෙරිකානු මහා භාණ්ඩාගාරය මැයි 16 වැනිදා දක්වා ලබා දී ඇති නිදහස් කිරීමක්

RMV හිටපු ලොක්කියක් අත්අඩංගුවට
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ

පාස්කු විමර්ශනයකට ශානි අබේසේකර ඇතුළු කණ්ඩායමක් ප්‍රංශයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්

Rebuilding Sri Lanka අරමුදල මහා භාණ්ඩාගාරයේ සුරක්ෂිතයි
Rebuilding Sri Lanka අරමුදලට ලැබුණු සියලු මුදල් මහා භාණ්ඩාගාරය තුළ ඉතා සුරක්ෂිතව පවතින බව කම්කරු ඇමැති

ශම්මි ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවේ සියලු සාමාජිකයින් ඉල්ලා අස්වේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

හිරු TV සහ හිරු FM ගෝලීය සම්මානයට පාත්‍ර වෙයි
හිරු TV සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය කලාපයේ වඩාත් බලපෑම් සහගත මාධ්‍ය ජාලය ලෙස ගෝලීය සම්මානයට පාත්‍ර වෙයි.

තැපැල් දෙපාර්තමේන්තුව ඇමෙරිකාවට ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් අතුරුදන් !
තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විදෙස් ගෙවීමක මුදලක් අදාළ පාර්ශ්වයන්ට නොලැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ආයතනික මට්ටමෙන් පරීක්ෂණයක් සිදුකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

‘හැකර්’ කතා මුලාවක් - පික්පොකට් න්‍යායෙන් වැඩ වරදින හැටි නාමල් කියයි
ආණ්ඩුවේ මූල්‍ය වංචා වසා ගැනීමට 'හැකර්' සුරංගනා කතා ඉදිරිපත් කරමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

භික්ෂු ප්‍රතිරූපකයන් මැඬලීමට ‘කතිකාවත් පනත’ වහා ගෙන එන්න - කරු ජයසූරිය
නීතිවිරෝධී විෂ මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටියදී භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටි 22 දෙදෙනෙකුගෙන් සමන්විත පිරිසක් අත්අඩංගුවට පත්වීමේ පුවතින් තමන් දැඩි ලෙස කම්පනයට පත්ව ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක, දේශමාන්‍ය කරු ජයසූරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ප්‍රේමදාස ප්‍රතිපත්තිය රකිමින් මැයි රැළියෙන් වැළකෙන බවට එජාපයෙන් නිවේදනයක්
මෙවර මැයි පළමුවැනිදා පසළොස්වක පොහෝ දිනයක් බැවින් එදින දේශපාලන කටයුතුවලින් බැහැරව ආගමික වතාවත් සඳහා වෙන් කිරීමට තම පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතීඥ තලතා අතුකෝරල පවසයි.

ආණ්ඩුව විපක්ෂයේ විවාද යෝජනාව විසිකරයි.!
ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක ණය මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්දින පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙසට විපක්ෂයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවක් ආණ්ඩු පක්ෂය ඉවත දමා ඇත.

ආණ්ඩුවට විපක්ෂයෙන් විශ්වාසභංගයක් !
ඕස්ට්‍රේලියානු සමාගමකට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ විසිපහක ණය මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත් කිරීමේ සිද්ධිය මුල්කරගෙන විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගය පවසයි.

ශ්‍රී ලංකාවේ මුළු ආර්ථික දේහයම අනතුරක ! ; වහාම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කළ යුතුයි! - ෆයිසර් මුස්තාෆා
ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ මුහුණ දෙන දරුණුතම මූල්‍ය අර්බුදය හමුවේ, රටේ ජාතික ආරක්ෂාව සහ ආර්ථික ස්ථාවරත්වය දැඩි අවදානමකට ලක් කරමින් සිදුවූ බව කියන ඩොලර් මිලියන 2.5 ක දැවැන්ත සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් රජය වහාම ක්‍රියාත්මක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා අවධාරණය කර සිටියි.

මුදල් කාරක සභාව අද රැස්වෙයි - 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානයෙන් හර්ෂට අභියෝගයක් !
මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශවයක් විසින් සොරකම් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අද (28) දිනයේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මැගසින් බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියෙකු මියයෑමේ සිදුවීමට දෙදෙනෙකු අත්අඩංගුවට
කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියකින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 37 හැවිරිදි රැදවියෙකු මියයෑම සම්බන්ධයෙන් බන්ධනාගාර ජේරල්වරයෙකු සහ සහ පාලිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

