පුවත්
Showing page 169 of 1717 (25,749 articles)

භාණ්ඩාගාර මංකොල්ලයට, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති වගවීම රටට පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතුයි - ‘ෆී ලෝයර්ස්’
පරිගණක මුල්‍ය අපරාධ, හැකින්, ස්කෑම් ගැන ජනතාව දැනුවත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව, රටේ භාණ්ඩාගාරය තමන් යටතේ තිබූ ‘රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව’ විසින් ආරම්භ කර, නඩත්තු කළ ‘ඕස්ට්‍රේලියානු

හැකරුන් භාණ්ඩාගාරයෙන් සල්ලි ඇද්දේ ’ෆිෂින් ඇටෑක්' ක්‍රමයට ලු !
හැකර්වරුන් මහා භාණ්ඩාගාරයේ ඩොලර් ලක්ෂ විසිපහක මුදල අත්පත් කරගෙන ඇත්තේ ව්‍යාජ තොරතුරු ලබාදී නොමග යැවීමේ "ෆිෂින්ග් ඇටෑක්" ක්‍රමවේදයට බව පරිගණක විශේෂඥයෝ පවසති.

රථ වාහන රක්ෂණවලට දෙන ණය කාලය මැයි 1 සිට දින 30ක් පමණයි
මෝටර් රථ වාහන සඳහා රක්ෂණාවරණ ලබා දීමේදී වාහන හිමියන්ට රක්ෂණ සමාගම් විසින් ලබා දෙන ලද ආවරණ ණය කාල සීමාව මැයි 1 වන දා සිට දින 30ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා රක්ෂණ සංගමය පවසයි.

2029 වසර වනවිට රිය අනතුරු මරණ අඩු රටක් බිහි කිරීම රජයේ අරමුණයි -ඇමති බිමල්
2029 වසර වනවිට රිය අනතුරු මරණ අඩු රටක් බිහි කිරීම රජයේ අරමුණ බව මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක පවසයි.

රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භික්ෂුන් විසිදෙනමක් අත්අඩංගුවට
රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් "කුෂ්" සහ "හෑෂ් " මත්ද්‍රව්‍ය තොගයක් සමග භික්ෂුන් වහන්සේලා 22දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක කොල්ලය ගැන IMF සීරුවෙන්
ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් බාහිර පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්

පසුගිය වසරේ විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 38කට අධික පාඩුවක්
විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකළද පසුගිය 2025 වසරේ විදුලිබල මණ්ඩලය අලාභ ලබා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා

මහ බැංකුව සැකකටයුතු ගිණුමක් බවට අවවාදකර තිබියදීත් ඩොලර් ලක්ෂ 25 ගෙවීමට අවසරය දුන්නේ කවුද ?
මේ දිනවල දැඩි ආන්දෝලනයට ලක්ව ඇති මුදල් අමාත්‍යංශය විසින් ඕස්ට්‍රේලියාවට ගෙවීමේදී අතුරුදන් වූ ඩොලර් ලක්ෂ 25ක

මැද පෙරදිග කලාපයේ අපේ අපනයන ආදායම සියයට 48කින් අඩුවෙලා !
මැදපෙරදිග අර්බුදය හමුවේ ආසියානු රටවලට බරපතල පහරක් එල්ල වුව මාර්තු මාසයේ මෙරට අපනයන ආදායමේ සාධනීය වර්ධනයක් දැකිය හැකි යැයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ ප්‍රකාශ කරයි.

මහා භාණ්ඩාගාරයේ මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි - දිලිත්
මුදල් අමාත්‍යාංශය යටතේ ඇති මහා භාණ්ඩාගාරය විසින් ඔස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ණය වාරිකයකට අදාළ මුදලක් පරිගණක හැකර් කෙනෙක්ගේ ගිණුමට බැර කිරීමේ සිද්ධිය මේ වන රට තුළ සාකච්ඡාවට ලක්ව ඇති ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව තිබේ.

පාස්කු නඩුව: වැඩිමනත් ප්‍රකාශයක් කිරීමට පූජිත කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවට අදාළව ඉදිරිපත් කළ විත්තිවාචකයට තවත් කරුණු එකතු කරමින් ප්‍රකාශයක් කිරීමට විත්තිකාර හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සිය නීතිඥයන් මගින් කළ ඉල්ලීමක් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (24) ප්‍රතික්ෂේප කළේය.

'මහජන මුදල් එක්ක 'බබා පාර්ට්'දාන්න එපා ! - මුදල් ලේකම් වහා ඉල්ලා අස්විය යුතුයි' - ජාතික නිදහස් පෙරමුණ
මහා භාණ්ඩාගාරයේ තැන්පත් කර තිබූ ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 75කට අධික) මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන්

පොලිස්පති මාර්ගෝපදේශ නොතකා වැල්ලව OIC මානව හිමිකම් න්‍රියාකාරිකයෙක් පොලිසියට කැඳවලා!
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ඥානවීර දිසානායක ට විරුද්ධව සිදු කරන ලදැයි කියන

මේ මර්දනයේ ආරම්භය විතරයි - ජන අරගල සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්
''සමහරුන්ට දැන් හිතනවා ඇති පොතක් අත්අඩංගුවට ගත්තා කියලා ඕකට ඔච්චර තියෙන අමාරුව මොකක්ද කියලා.

ඔලිම්පික් කමිටු නිලවරණය හෙට (25) - දූෂිතයන් එපා !
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOCSL) 2026 සිට 2030 දක්වා වූ ඉදිරි සිව් වසරක කාලය සඳහා නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ තීරණාත්මක නිලවරණය එළඹෙන අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

