The Leader News
BREAKING

පුවත්

Showing page 170 of 1717 (25,749 articles)

වසර 75 ඉතිහාසය තුළ ශ්‍රී ලංකා මහා බැංකුවේ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව විශේෂ සටහනක්
පුවත්

වසර 75 ඉතිහාසය තුළ ශ්‍රී ලංකා මහා බැංකුවේ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව විශේෂ සටහනක්

වසර 75 ඉතිහාසය තුළ ශ්‍රී ලංකා මහා බැංකුවේ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව විශේෂ සටහනක් ද සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව 'මුල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2025' ප්‍රකාශනය පසුගිය දා එළි දක්විණි.

The Leader Desk6 months ago
CID නිලධාරීන් මෛත්‍රී වික්‍රමසිංහගේ නිවසට
පුවත්

CID නිලධාරීන් මෛත්‍රී වික්‍රමසිංහගේ නිවසට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රසිංහගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් ඇයගේ නිවස වෙත පැමිණ තිබේ.

The Leader Desk6 months ago
‘ඒහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමන අතරතුර ජනාධිපති මාධ්‍ය උපදේශකයකුගේ තිරශ්චීන හැසිරීමක් !
පුවත්

‘ඒහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමන අතරතුර ජනාධිපති මාධ්‍ය උපදේශකයකුගේ තිරශ්චීන හැසිරීමක් !

ඒහි පස්සිකෝ භික්ෂු පා ගමනේ මාධ්‍ය ආවරණයට ගිය සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ජනාධිපති මාධ්‍ය ඒකකයේ උපදේශක චන්දන සූරියබණ්ඩාර පහරදී බිය වද්දා ඇතැයිද මෙම සිදුවීම පිළිකුලෙන් යුතුව හෙලා දකින්නේ යැයි ද කියමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.

The Leader Desk6 months ago
ආලෝකා සමග ''සෙල්ෆි' ගැහිල්ලෙන් පා ගමනට බාධා
පුවත්

ආලෝකා සමග ''සෙල්ෆි' ගැහිල්ලෙන් පා ගමනට බාධා

සාම පා ගමනේ නිරත ‘ආලෝකා’ සුනඛයා සමග ඡායාරූප ගැනීමට මෙන්ම සෙල්ෆි ඡායාරූප ගැනීමට ද ඇතැමුන් උත්සාහ කිරීමෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව පවතින බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ පැවසීය.

The Leader Desk6 months ago
වාහන හිමියන්ට තම නම දැක්වෙන අංක තහඩු ළඟදීම
පුවත්

වාහන හිමියන්ට තම නම දැක්වෙන අංක තහඩු ළඟදීම

වාහන හිමියන්ට තම නම් දැක්වෙන අංක තහඩු ලබාගැනීමට ඉඩ සලසන නව ක්‍රමයක් ඉක්මනින් හඳුන්වා දෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

The Leader Desk6 months ago
මහා භාණ්ඩාගාරයෙන් ඇ.ඩො.මි. 2.5ක් අතුරුදන්වීම ගැන CID විමර්ශන
පුවත්

මහා භාණ්ඩාගාරයෙන් ඇ.ඩො.මි. 2.5ක් අතුරුදන්වීම ගැන CID විමර්ශන

ශ්‍රී ලංකා රජය විසින් ඔස්ට්‍රේලියානු රජයට ගෙවනු ලැබිය යුතු ණය වාරික මුදලක් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙකුගේ ගිණුමකට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

The Leader Desk6 months ago
ජනතාවගේ දත්ත ආරක්ෂාව සලකා මේ ව්‍යාපෘති නැවත සමාලෝචනය කරන්න - පුබුදු ජයගොඩ
පුවත්

ජනතාවගේ දත්ත ආරක්ෂාව සලකා මේ ව්‍යාපෘති නැවත සමාලෝචනය කරන්න - පුබුදු ජයගොඩ

භාණ්ඩාගාරය හැක් කළ පරිගණක අපරාධකරුවන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එතරම් දෙයක් නොවන බවත්

The Leader Desk6 months ago
පොත් තහනමට එරෙහිව දෙමළ ලේඛකයෙක් මානව හිමිකම් කොමිසමට යයි
පුවත්

පොත් තහනමට එරෙහිව දෙමළ ලේඛකයෙක් මානව හිමිකම් කොමිසමට යයි

ඉන්දියාවේ සිට එවනු ලැබූ කෘති දෙකක තොගයක් බලධාරීන් විසින් දින නියමයක් නොමැතිව තවදුරටත් රඳවා තබා ගැනීම පසුව

The Leader Desk6 months ago
ඇවිදින පුස්තකාල ටික ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන්ට පූජා කළා - සජිත්
පුවත්

ඇවිදින පුස්තකාල ටික ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන්ට පූජා කළා - සජිත්

අප රටේ විදේශ ණය ගෙවීම, ණය හා පොලි වාරික ගෙවීමේ වගකීම මහබැංකුව සතුව පැවැතියත් පසුකාලීනව නව ක්‍රමවේද සහ

The Leader Desk6 months ago
අංක තහඩු නැති වාහන ලක්ෂ 4ක් පාරේ
පුවත්

අංක තහඩු නැති වාහන ලක්ෂ 4ක් පාරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අංක තහඩු නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් වාහන හාර ලක්ෂ දහතුන් දහසක් පමණ

The Leader Desk6 months ago
බෙහෙත් හිඟයක් ඔන්න මෙන්න! - ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය
පුවත්

බෙහෙත් හිඟයක් ඔන්න මෙන්න! - ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සියලු බලධාරින්ගෙන් ඉල්ලා තිබේ.

The Leader Desk6 months ago
මුදල් අමාත්‍යාංශ ලේකම් වහා ඉල්ලා අස්විය යුතුයි ! - ෆී ලෝයර්ස්
පුවත්

මුදල් අමාත්‍යාංශ ලේකම් වහා ඉල්ලා අස්විය යුතුයි ! - ෆී ලෝයර්ස්

ඩොලර් මිලියන 2.5 ක් තෙවන පාර්ශවය අතට පත්වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වහා ඉල්ලා අස්විය යුතු බව ‘‍ෆී ලෝයර්ස්’ සංවිධානය අවධාරණය කරයි.

The Leader Desk6 months ago
‘ශ්‍රීලන්කන් එයාර්ලයින්’ නමිනුත් මුදල් වංචාවක් !
පුවත්

‘ශ්‍රීලන්කන් එයාර්ලයින්’ නමිනුත් මුදල් වංචාවක් !

‘ශ්‍රීලන්කන් එයාර්ලයින්’ ජාතික ගුවන් සේවයේ නාමය භාවිත කරමින් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ ක්‍රියාත්මක වන නවතම මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

The Leader Desk6 months ago
භාණ්ඩාගාරයෙන් ඉන්දියාවට ගෙවූ මුදලකටත් හැකර් ඇස..
පුවත්

භාණ්ඩාගාරයෙන් ඉන්දියාවට ගෙවූ මුදලකටත් හැකර් ඇස..

මහා භාණ්ඩාගාරයෙන් ගෙවූ ඩොලර් මිලියන 2.5ක මුදල් සොරකම් කළ හැකර් සැකකරු ඉන්දියාවට ගෙවිය යුතු ණය මුදලක් ද සොරකම් කිරීමට උත්සාහ දරා ඇතැයි මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවැසීය.

The Leader Desk6 months ago
'ක්‍රිකට් සභාපතිට තනතුරෙන් ඉවත් වන්නැයි ජනපති කී බවක් අපි දන්නේ නැහැ' - ඈෂ්ලි ද සිල්වා
පුවත්

'ක්‍රිකට් සභාපතිට තනතුරෙන් ඉවත් වන්නැයි ජනපති කී බවක් අපි දන්නේ නැහැ' - ඈෂ්ලි ද සිල්වා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ට එම තනතුරෙන් ඉවත් වන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක දන්වා ඇති බවට සමහර මාධ්‍යවල පළවූව ද එවැන්නක් සිදුව නැතැයි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි සිල්වා අද අවධාරණය කළා.

The Leader Desk6 months ago