පුවත්
Showing page 273 of 1719 (25,776 articles)

බරපතල චෝදනාවක් ! - ඩිජිටල් නියෝජ්‍ය ඇමති ඉල්ලා අස්වෙයිද ?
සොරකම් නොකරන ආණ්ඩුවේ ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය ධුරය දරන අතර ම ඔහුට අයත් සමාගමක් රජයේ කොන්ත්‍රාත් බාරගැනිම අදාළ ඇමතිවරයා ගේ අමාත්‍ය ධුරය පමණක් නොව මන්ත්‍රී ධුරය ද අහෝසි වන වරදක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පැවසී ය.

ලංකාවට ඩොලර් ලක්ෂ 700ක ලාබයක් ලැබුණු විදිය දන්නවා ද...?
ආණ්ඩුකරණය දියුණු වන විට ණය ගෙවීමේ හැකියාවේ අවදානම අඩුවන බවත්, එසේ වීමට හේතුව ලෝකයේ පළමු වතාවට ආණ්ඩුකරණයට බැඳුණු බැඳුම්කරයක් නිකුත් කිරීම හේතුවෙන් යැයි වෙරිටේ රිසර්ච් ආයතනයෙහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් පැවසී ය.

එජාපය සජිත්ගේ තීරණය පිළිගනියි
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීමේ වගකීම බාර ගැනීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව

දෙමළ මහවිරු සුසාන භූමිවල සිංහල, මුස්ලිම්, බර්ගර් සටන්කාමීන්
ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට බැඳී සටන් වැදී මියගිය දෙමළ නොවන ජාතිකයන්ගේ

මහවැලි ගංගා ද්‍රෝණියේ අවට ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්
මහවැලි ගංගා ද්‍රෝණිය අවට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48 ඇතුළත ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රෝහිත ඇතුළු 20ක් නැවත පොහොට්ටුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුව) ඉවත්වූ හිටපු අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු ඇතුළු එම පක්‍ෂයේ හිටපු ප්‍රබලයන් 20කට අධික පිරිසක් ලබන ජනවාරි මස නැවතත් එම පක්‍ෂයට එකතු වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසීය.

ගොඩක් ප්‍රවේසම් වෙන්න ! - ආණ්ඩුවට හිතවත් මාධ්‍යවලින් දැනුම්දීමක්
අද සිට ඉදිරි සතියක පමණ කාලය තුළ විවිධ අන්තවාදී ප්‍රචාර සමාජ මාධ්‍යවල මෙන්ම ඇතැම් සම්ප්‍රදායික මාධ්‍ය තුළ ද ප්‍රචාරය කිරීමට සංවිධානාත්මක සැලසුමක් තිබෙන බව හෙළි වී ඇතැයි 'ලංකා ට්රුත්' (lankatruth.com) පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

පුවත්පත් සමාගමට රුපියල් තිස්‌කෝටියක දඩයක් !
මේ දිනවල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙරට ප්‍රධාන පෙලේ පුවත්පත් සමාගමට කොළඹ දිසා අධිකරණය මගින්

ඉතියෝපියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් නැඟෙන අළු දුමාරය ශ්‍රී ලංකාවේ ගුවන් ගමන්වලට බලපා ඇති ආකාරය
| ඉතියෝපියාවේ හේලි ගුබ්බි ගිනි කන්දෙන් අඩි දහස් ගණනක් ඉහළට අළු වලාවක් වායුගෝලයට මුදා හැර තිබේ

අපි සියලුම ශ්‍රී ලාංකිකයන්ට සමගියෙන් සතුටින් ඉන්න පුලුවන් රටක් හදනවා - ටිල්වින් සිල්වා ලන්ඩනයේදී
“අපි අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් සියලුම ශ්‍රී ලාංකිකයන්ට සමගියෙන් සතුටින් ඉන්න පුලුවන් රටක් හදනවා…”

කුමාරවරු හදන්න සජබේ අපි කඩේ යන්නේ නැහැ - මහේෂ් සේනානායක (වීඩියෝ)
කුමාරවරු හදන්න සමගි ජන බලවේගය කඩේ යන්නේ නැතැයි සමගි ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික

කාර්ය මණ්ඩලය හිඟයි ! - ස්වාධීන අරමුදලක් නැහැ ! - තොරතුරු කොමිසම හරියට කරගන්න ආණ්ඩු සහාය දෙන්නේ නැහැ
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට අවශ්‍ය කාර්ය මණ්ඩලයේ දිගුකාලීන හිඟතාවත්

දෙමළ මහවිරු සතිය එළඹීමත් සමග උතුරුකරයේ සමරු සඳහා ජනතාව සහභාගිවෙමින් සිටිති
යුද්ධයේදී ඝාතනයට ලක්වු දෙමළ ඊලම් විමුක්ති කොටි සාමාජිකයන් විසි හය දහසකට අධික පිරිසකගේ නම් ඇතුලත් පලක මාලාවක් මහවිරු සතියේ තුන්වැනි දිනයේ යාපනයේ නල්ලූර් කෝවිල අසල තිලීපන් ස්මාරකය සමීපයේ දී මහජන බුහුමන් සඳහා නිරාවරණය කර තිබේ.

රජය නිහඬ නම් පැය 48ක් තුළ යළි වෘත්තිය ක්‍රියාමාර්ගයකට - වෛද්‍ය සංගමය
මෙවර අයවැය තුළින් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සැබෑ ගැටලු කිසිවක් සඳහා සාධනීය විසඳුම් නොලැබීමේ පසුබිමක, ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගතය සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවක් පැන නැගී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

පොලිස් කොමිසම නමට විතර ද? විගණනයෙන් හෙළිවූ දේ මෙන්න
ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පසුගිය වසර නමයක කාලය තුලදි මහජන පැමිණිලි 5935ක් ලැබි තිබුණද ඉකුත් වර්ෂය (2024) අවසන් වනවිට ඉන් පැමිණිලි 4902ක් හෙවත් සියයට 82ක විමර්ශන කටයුතු අවසන්කොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

