පුවත්
Showing page 274 of 1719 (25,776 articles)

ඔත්තු සේවා යොදවා දෙමළ මහවිරු සමරු සංවිධායකයන් බියගන්වන බවට චෝදනා
පුෂ්පරාජ් දුෂාන්තන්

රජයේ ව්‍යාපෘති කඩාකප්පල් කරන්න අපිට වුවමනා නැහැ - එස් .එම්.මරික්කාර්
තම කණ්ඩායම විපක්ෂය නියෝජනය කළ ද රජයේ ව්‍යාපෘති කඩාකප්පල් විය යුතුයි, ඒ හරහා බලය ලබාගත හැකිය කියන කාලකන්නි ආසාවක් සමගි ජනබලවේගයට නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම්.මරික්කාර් ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

අරුණ පුවත්පතේ කර්තෘ CID කැඳවීම මාධ්‍යවේදීන් බිය ගැන්වීමක් ද?
පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් අවශ්‍ය වූ ග්‍රාමසේවක සහතිකයට අමතරව, සහතිකය ගැනීමට අවශ්‍ය පුද්ගලයා ජීවත් වන ප්‍රදේශයේ මහජන

ආර්ථික විද්‍යාව ‘ලීක්’ වුණාද? - සී.අයි.ඩී. යට පැමිණිල්ලක් !
මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීම

ජීවන් තොණ්ඩමන් සමග අතිනත ගත් ඉන්දීය වෛද්‍ය සිසුවිය කවුද?
ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්ගේ විවාහ මංගල්‍යය ගැන

කොළඹ වරාය පරිශ්‍රය තුළ හමුවෙන ඇටසැකිලිවල සැබෑ අයිතිකරුවන් කවුද...?
කොළඹ වරාය පරිශ්‍රය තුළ හමුවෙන ඇටසැකිලිවල සැබෑ අයිතිකරුවන් කවුද, ඔවුන්ව ඝාතනය වුණේ කෙසේ ද

'අරුණ' කර්තෘ CIDයට කැඳවීම ගැන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමයේ විරෝධය
2025-11-19 දාතමින් දෙරණ පුවත්පතේ පළ වූ “ග්‍රාම නිලධාරී සහතිකය මදි පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානිගේ අනුමැතියත් ඕනෑ” මැයෙන් වූ මුල් පුවත පදනම් කර ගනිමින් එම පුවත්පතේ ප්‍රධාන

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අමෙරිකානු තානාපතිනිය හා අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීම සහ මානව සංවර්ධන ප්‍රමුඛතා සපුරාලීම අරමුණු කර ගනිමින්, අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි ජියුන් චං සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් 2025 නොවැම්බර් (20) වන ද පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

හිස්බුල්ලා සන්නද්ධ නායකයා ඝාතනය කෙරේ
ලෙබනනයේ දකුණු බීරුත් හි ඊයේ (23) එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සන්නද්ධ නායකයා ඝාතනය කෙරේ.

රටට ඇති එක ම විකල්ප මාවත මැද මාවත යි - සජිත් ප්‍රේමදාස
මූලිකව ආර්ථිකමය දෘෂ්ටිකෝණයකින් බලන විට රටත් පුරවැසියන් ගෘහමූලික පවුල් ඒකක සඳහා ධනය, සම්පත් සහ මුදල් අවශ්‍ය බවත්

CID ය 'අරුණ' පත්තර කන්තෝරුවට කඩා පනී !
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (22) පස්වරුවේ 'අරුණ' පුවත්පත් කාර්යාලයට පැමිණ

මුදල් පිළිබඳ කාරක සභාවෙන් ‘හරි දේශය’ ට චෝදනා පත්‍රයක් !
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ මාධ්‍ය නිදහස සහ පාර්ලිමේන්තු වරප්‍රසාද අතර පවතින සංවේදී සීමාව යළිත් වරක්

වැඩබලන විගණකාධිපති ධර්මපාලට තවත් සති දෙකක සේවා දිගුවක්
ජනාධිපතිවරයා වෙත ව්‍යවස්ථානුකුලව පැවරී ඇති බලතල යටතේ වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී. ධර්මපාලට ඊයේ (22) දිනයේ සිට තවත් සති දෙකක සේවා දිගුවක් ලබාදී ඇත.

නාමල්ට කුමාරයා කිව්වම ආණ්ඩුව බයවෙලා – හරීන්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට තමා විසින් ‘කුමාරයා’ යනුවෙන් හැඳින්වූයේ ‘වේදිකාවට නායකත්වය දුන් පුද්ගලයා’ ලෙස හැඟවීමට බවත්, වර්තමානය වන විට එම වචනයට ආණ්ඩුව බිය වී ඇති බවත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

මීනාක්ෂි අම්මාන් කෝවිල වඳින්න ගිය රනිල් මාධ්‍ය ඇසු ප්‍රශ්නය මගහැර යයි !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (22) උදෑසන ඉන්දියාවේ සුප්‍රසිද්ධ මදුරෙයි මීනාක්ෂි අම්මාන් කෝවිල වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

