පුවත්
Showing page 276 of 1719 (25,776 articles)

'මහා ජන හඬ' විපක්ෂයේ රැලිය ඇරඹෙයි (සජීවී විකාශය)
ජාතික ජන බලවේගය පිහිටවූ රජයට වසරක් සපිරෙන අද (නොවැ: 21) දිනයේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංවිධානය කරන "මහා ජන හඬ" රැලිය මේ වන විට නුගේගොඩ "ආනන්ද සමරකෝන්" එළිමහන් රංග පීඨයේදී ආරම්භ වී තිබේ.

ලංකාවේ ‘මූණු පොතේ දැන්වීම් රාජයා’ බ්‍රිතාන්‍යය ඉලක්ක කරගත් AI මෙහෙයුමක
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතයෙන් සැකසූ බ්‍රිතාන්‍ය ෆේස්බුක් සමාජ මාධ්‍ය පරිශීලකයන් ඉලක්ක කරගත්, ජාතිවාදී, සංක්‍රමණ විරෝධී සහ ඉස්ලාම් විරෝධී අදහස් පතුරවන අන්දමේ, ව්‍යාජ

ගුවන් සේවා අර්බුදයකින් බැසිල් ගේ නඩුව මැයි 22 ට කල්යයි !
මාතර, එළිය කන්ද ප්‍රදේශයේ ඉඩමක් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව, ලබන මැයි මස 22 වැනිදා දක්වා කල්තැබීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (21) තීන්දු කළේය.

හොරු ඇල්ලුවම රට ගොඩ යන්නෙ මෙහෙමයි - ආචාර්ය නිශාන් ද මෙල් (වීඩියෝ)
දූෂණය හේතුවෙන් සිදුවන විශාලතම පාඩුව සොරකම් කරන මුදල පමණක් නොවේ යැයි වෙරිටේ රිසර්ච් අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් පැවසී ය.

නුගේගොඩ විපක්ෂ රැළියේ ශබ්ද විකාශන යන්ත්‍ර ගලවයි
ජාතික ජනබලවේග රජයට එරෙහිව අද (21) නුගේගොඩ පැවැත්වීමට නියමිත විපක්ෂයේ මහජන රැළියට සම්බන්ධ, ප්‍රදේශය ආශ්‍රිතව සවිකොට තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර පොලිසිය විසින් ගලවා දමා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ජීවන්ගේ විවාහ මංගල්‍යයට රනිල් ඉන්දියාවට යයි
හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියේය.

නුගේගොඩ රැලියට බස් රථ 270 ක් උදෙන්ම පිටත්වෙලා ! දකුණෙන් තවත් බස් රථ 100 ක් !!
මාලිමා ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනරැලිය අද (21) පස්වරු 2 ට නුගේගොඩදී පැවැත්වේ.

තොරතුරු දැන ගැනීමේ අයිතියට මුවා වී විකෘති පුවත් පළ කරන්න එපා - ඇමති නලින්ද ජයතිස්ස
ජනතාවට ඇති තොරතුරු දැන ගැනීමේ අයිතියට මුවා වී විකෘති පුවත් පළ නොකරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

කිසිදු අපරාධකරුවකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන පාලනයක් අපි ඇති කර තිබෙනවා - ජනපති
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයට මාතෘභූමිය, ජාතිය සහ දරුවන් ගොදුරු වීම වැළැක්වීම තම ඒකායන අරමුණ බවත්, කිසිදු අපරාධකරුවකුට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් අද ගොඩනඟා තිබෙන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය.

විපක්ෂයේ කණ්ඩායම් අද නුගේගොඩට රැස්වෙන්නේ ඇයි?
කරුණු 21ක් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂ කණ්ඩායම් කිහිපයක් එක්ව පැවැත්වෙන පළමු ජන රැළිය අද (නොවැ: 21) නුගේගොඩදී පැවැත්වීමට නියමිත ය.

ලෙකෝ සභාපතිට ඇණවුම් කළ බෙන්ස් රථ ඇණවුම අවලංගු කරයි
ලංකා විදුලි සමාගමේ (LECO) සභාපතිවරයාට නවීන මර්සිඩීස් බෙන්ස් මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා ගෙන තිබූ තීරණය

මේ ආණ්ඩුවත් ගමන් කරන්නේ IMF කප්පාදු වැඩපිළිවෙළේ ම යි - පුබුදු ජයගොඩ
මේ ආණ්ඩුව ද ගමන් කරන්නේ අයි එම් එෆ් කප්පාදු වැඩපිළිවෙලේ ම බව මෙවර අයවැය ඔප්පු කර ඇතැයි

21 නුගේගොඩ රැළියට විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක්
හෙට (21) දින දහවල් 02.00 ට මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැළියට අතිවිශාල ජනතාවක් සහභාගිවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධව දුලාර ගුණතිලක අත්අඩංගුවට ?
Image : Shabeer Mohamed

රජයේ නොසැලකිල්ල හේතුවෙන් දැඩි ඖෂධ හිගයක් පවතිනවා - GMOA
රජය විසින් සැපයිය යුතු ඖෂධ නියමිත කාලයේ දී නියමිත ප්‍රමාණයෙන් නිකුත් නොකිරීම හේතුවෙන් සහ රජය පත් වි වසරක් ඇතුළත පවා ඔවුන් රාජ්‍ය සෞඛ්‍ය සේවාව වෙනුවෙන්

