The Leader News
BREAKING

පුවත්

Showing page 278 of 1719 (25,776 articles)

පක්ෂ තීරණයට පිටින් ගිය සීතාවක සර්වජන මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
පුවත්

පක්ෂ තීරණයට පිටින් ගිය සීතාවක සර්වජන මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද විමසීමේ දී පක්ෂයේ තීරණයට එරෙහිව චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සර්වජන බලය තීරණය කර තිබේ.

The Leader Desk11 months ago
මහින්දගේ ඡන්ම දිනයට ඉන්දීය මහ කොමසාරිස්ගෙන් සුබ පැතුම්
පුවත්

මහින්දගේ ඡන්ම දිනයට ඉන්දීය මහ කොමසාරිස්ගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ පස්වෙනි විධායක ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ 80 වන උපන් දිනය අද(18)ට යෙදී ඇත.

The Leader Desk11 months ago
රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය පෞද්ගලික ආයෝජනයකට
පුවත්

රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය පෞද්ගලික ආයෝජනයකට

රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය පුද්ගලික ආයෝජනයක් මඟින් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

The Leader Desk11 months ago
කතානායකට - නියෝජ්‍ය ඇමැති හතකට ඇමැති බංගලා
පුවත්

කතානායකට - නියෝජ්‍ය ඇමැති හතකට ඇමැති බංගලා

ඇමති නිල නිවාස 08ක් කතානායකවරයාට සහ නියෝජ්‍ය මාධ්‍යවරුන් හත් දෙනකුට ලබාදී ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න පාර්ලිමේන්තුවේදී පැවසීය.

The Leader Desk11 months ago
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහි අල්ලස් කොමිසමේ විමර්ශනයක් අවසන්
පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහි අල්ලස් කොමිසමේ විමර්ශනයක් අවසන්

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදුකළ බව කියන දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහි විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි, අල්ලස් කොමිසම අද (නොවැම්බර් 18 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

The Leader Desk11 months ago
ජාතික ගැටලුවක් මතුව ඇති මොහොතක ඒ පිළිබඳව අවධානය යොමු කිරීම මන්ත්‍රිවරුන් ගේ අයිතිවාසිකමක්
පුවත්

ජාතික ගැටලුවක් මතුව ඇති මොහොතක ඒ පිළිබඳව අවධානය යොමු කිරීම මන්ත්‍රිවරුන් ගේ අයිතිවාසිකමක්

ජාතික ගැටලුවක් මතුව ඇති මොහොතේ රටේ සහ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමේ අයිතිය මන්ත්‍රීවරුන්ට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

The Leader Desk11 months ago
සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කළුබෝවිල අභාවප්‍රාප්ත වෙයි
පුවත්

සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කළුබෝවිල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් සහ මාධ්‍යවේදිනියක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල අද (18) දින අභාවප්‍රාප්ත වී තිබේ.

The Leader Desk11 months ago
අලි සබ්රිට අපහාස කළ බද්දේගම හිටපු සභාපතිගේ දඩ මුදල් මහරගම අපේක්ෂා රෝහලට
පුවත්

අලි සබ්රිට අපහාස කළ බද්දේගම හිටපු සභාපතිගේ දඩ මුදල් මහරගම අපේක්ෂා රෝහලට

හිටපු අධිකරණ ඇමති, ජනාධිපති නීතිඥ එම්.යු.එම්. අලි සබ්රි විසින් බලපිටිය අධිකරණයට බලපෑම් සිදු කලේ යැයි කරන ලද සාවද්‍ය ප්‍රකාශයට බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ලෙනරෝල් ට දඩ මුදලක් ගෙවන ලෙස කොළඹ දිස්ත්‍රික් අධිකරණය ඊයේ (17) නියෝග කලේය.

The Leader Desk11 months ago
‘ලෙකෝ’ සභාපතිට කෝටි 8 ක සැප රියක් ඇනවුම් කරලා?
පුවත්

‘ලෙකෝ’ සභාපතිට කෝටි 8 ක සැප රියක් ඇනවුම් කරලා?

ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ‘ලෙකෝ’ සභාපතිවරයාට වර්තමාන ආණ්ඩුව යටතේ රුපියල් ලක්‍ෂ 800 ක් හෙවත් රුපියල් කෝටි 8 ක් වටිනා අති සුඛෝපභෝගී කාර් රථයක් ඇන්වුම්කර ඇති බවත් එම කාර් රථය ඉදිරි දින කීපයේ මෙරටට ළඟාවීමට නියමිත බවත් ‘ලෙකෝ’ සමාගමේ සේවකයෝ පවසති.

The Leader Desk11 months ago
ත්‍රිකුණාමලය වෙරළේ පන්සලක් ඉදි කිරීම: 'කඩා ඉවත් කරන්න ගියේ නීති විරෝධී හෝටලයක්'
පුවත්

ත්‍රිකුණාමලය වෙරළේ පන්සලක් ඉදි කිරීම: 'කඩා ඉවත් කරන්න ගියේ නීති විරෝධී හෝටලයක්'

නැවත තැන්පත් කළ බුදු පිළිමය අසල අසුන්ගෙන පිරිත් කියන ස්වාමින් වහන්සේලා සහ සිටගෙන සිටින බැතිමතුන්

The Leader Desk11 months ago
ජවිපෙ ඉල් විරුවන් සමරා, පසු දින ම ජනතා ද්‍රෝහි ගිවිසුමක් අත්සන් කරලා - දුමින්ද නාගමුව
පුවත්

ජවිපෙ ඉල් විරුවන් සමරා, පසු දින ම ජනතා ද්‍රෝහි ගිවිසුමක් අත්සන් කරලා - දුමින්ද නාගමුව

ජනතා විමුක්ති පෙරමුණ, නොවැම්බර් 13වෙනි දා පැවැත්වූ ඉල් විරු සමරුවේ දී සිහිපත් කළේ අධිරාජ්‍යවාද්‍යට සහ නවලිබරල් ආර්ථික වැඩපිළිවෙළට එරෙහිව සටන් කරලා මිය ගිය

The Leader Desk11 months ago
ජනපති සමඟ සාකච්ඡාවේ ප්‍රතිඵල ලැබෙන තුරු වෘත්තිය ක්‍රියාමාර්ග ඉදිරියට
පුවත්

ජනපති සමඟ සාකච්ඡාවේ ප්‍රතිඵල ලැබෙන තුරු වෘත්තිය ක්‍රියාමාර්ග ඉදිරියට

ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අද උදෑසන පැවති සාකච්ඡාවේදී වෛද්‍යවරුන්ට ලැබිය යුතු

The Leader Desk11 months ago
අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
පුවත්

අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට එරෙහිව 2021 දී ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම

The Leader Desk11 months ago
ගුණරත්න වන්නිනායක සමථ වෙන්න බැහැ කියයි: කොස්තාපල්වරයා සහ නීතිඥවරයා ගැන අධිකරණයේදී හෙළිවූ කරුණු
පුවත්

ගුණරත්න වන්නිනායක සමථ වෙන්න බැහැ කියයි: කොස්තාපල්වරයා සහ නීතිඥවරයා ගැන අධිකරණයේදී හෙළිවූ කරුණු

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පසුගිය දා පොලිස් කොස්තාපල්වරයෙකු සමග ඇති වූ සිද්ධියට අදාළව

The Leader Desk11 months ago
ඩොලර් ඉපයීමේ දක්ෂතාවක් වර්තමාන ආණ්ඩුවට නැහැ - එස්.එම්. මරික්කාර්
පුවත්

ඩොලර් ඉපයීමේ දක්ෂතාවක් වර්තමාන ආණ්ඩුවට නැහැ - එස්.එම්. මරික්කාර්

විදේශ ආයෝජන ගෙනවිත්, නිෂ්පාදන වැඩි කර, නිෂ්පාදන ප්‍රති අපනයනය කර, ඩොලර් ඉපයීමේ දක්ෂතාවක් වර්තමාන ආණ්ඩුවට

The Leader Desk11 months ago