පුවත්
Showing page 279 of 1720 (25,787 articles)

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහි අල්ලස් කොමිසමේ විමර්ශනයක් අවසන්
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදුකළ බව කියන දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහි විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි, අල්ලස් කොමිසම අද (නොවැම්බර් 18 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ජාතික ගැටලුවක් මතුව ඇති මොහොතක ඒ පිළිබඳව අවධානය යොමු කිරීම මන්ත්‍රිවරුන් ගේ අයිතිවාසිකමක්
ජාතික ගැටලුවක් මතුව ඇති මොහොතේ රටේ සහ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමේ අයිතිය මන්ත්‍රීවරුන්ට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කළුබෝවිල අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් සහ මාධ්‍යවේදිනියක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල අද (18) දින අභාවප්‍රාප්ත වී තිබේ.

අලි සබ්රිට අපහාස කළ බද්දේගම හිටපු සභාපතිගේ දඩ මුදල් මහරගම අපේක්ෂා රෝහලට
හිටපු අධිකරණ ඇමති, ජනාධිපති නීතිඥ එම්.යු.එම්. අලි සබ්රි විසින් බලපිටිය අධිකරණයට බලපෑම් සිදු කලේ යැයි කරන ලද සාවද්‍ය ප්‍රකාශයට බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ලෙනරෝල් ට දඩ මුදලක් ගෙවන ලෙස කොළඹ දිස්ත්‍රික් අධිකරණය ඊයේ (17) නියෝග කලේය.

‘ලෙකෝ’ සභාපතිට කෝටි 8 ක සැප රියක් ඇනවුම් කරලා?
ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ‘ලෙකෝ’ සභාපතිවරයාට වර්තමාන ආණ්ඩුව යටතේ රුපියල් ලක්‍ෂ 800 ක් හෙවත් රුපියල් කෝටි 8 ක් වටිනා අති සුඛෝපභෝගී කාර් රථයක් ඇන්වුම්කර ඇති බවත් එම කාර් රථය ඉදිරි දින කීපයේ මෙරටට ළඟාවීමට නියමිත බවත් ‘ලෙකෝ’ සමාගමේ සේවකයෝ පවසති.

ත්‍රිකුණාමලය වෙරළේ පන්සලක් ඉදි කිරීම: 'කඩා ඉවත් කරන්න ගියේ නීති විරෝධී හෝටලයක්'
නැවත තැන්පත් කළ බුදු පිළිමය අසල අසුන්ගෙන පිරිත් කියන ස්වාමින් වහන්සේලා සහ සිටගෙන සිටින බැතිමතුන්

ජවිපෙ ඉල් විරුවන් සමරා, පසු දින ම ජනතා ද්‍රෝහි ගිවිසුමක් අත්සන් කරලා - දුමින්ද නාගමුව
ජනතා විමුක්ති පෙරමුණ, නොවැම්බර් 13වෙනි දා පැවැත්වූ ඉල් විරු සමරුවේ දී සිහිපත් කළේ අධිරාජ්‍යවාද්‍යට සහ නවලිබරල් ආර්ථික වැඩපිළිවෙළට එරෙහිව සටන් කරලා මිය ගිය

ජනපති සමඟ සාකච්ඡාවේ ප්‍රතිඵල ලැබෙන තුරු වෘත්තිය ක්‍රියාමාර්ග ඉදිරියට
ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අද උදෑසන පැවති සාකච්ඡාවේදී වෛද්‍යවරුන්ට ලැබිය යුතු

අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට එරෙහිව 2021 දී ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම

ගුණරත්න වන්නිනායක සමථ වෙන්න බැහැ කියයි: කොස්තාපල්වරයා සහ නීතිඥවරයා ගැන අධිකරණයේදී හෙළිවූ කරුණු
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පසුගිය දා පොලිස් කොස්තාපල්වරයෙකු සමග ඇති වූ සිද්ධියට අදාළව

ඩොලර් ඉපයීමේ දක්ෂතාවක් වර්තමාන ආණ්ඩුවට නැහැ - එස්.එම්. මරික්කාර්
විදේශ ආයෝජන ගෙනවිත්, නිෂ්පාදන වැඩි කර, නිෂ්පාදන ප්‍රති අපනයනය කර, ඩොලර් ඉපයීමේ දක්ෂතාවක් වර්තමාන ආණ්ඩුවට

අභිචෝදක කාර්යාල යෝජනාවට විරුද්ධ වෙන්නැයි ගම්මන්පිල ජනතාවගෙන් ඉල්ලයි
යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය දේශපාලන මැදිහත්වීමකින් තොරව ස්වාධීනව සිදුවිය යුතු බවට විශ්වාස කරන සෑම පුරවැසියෙකුට

වතු කම්කරුවන් ගේ දීමනාව නීත්‍යනුකුලව ගෙවනවා නම් ඒ වෙනුවෙන් අත් දෙක ම උස්සනවා - රෝහිණී කවිරත්න
අපේ සහෝදරයන් මෙන් ජීවත් වන වතු ශ්‍රමිකයන්ට දෙන දීමනාව වැඩි කරනවාට විරුද්ධ වන්නට තරම් තමන්ට මොළයේ අමාරුවක් නැති බවත්, එය නීත්‍යනුකුල පදනමකින් දෙන්නේ නම් තමා ඒ වෙනුවෙන් දෑත ම ඔසවන්නේ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න පැවසුවා ය.

පොලිස්පතිගේ ඉල්ලීමට විනිසුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වැරදි !
පහළ උසාවිවල මහේස්ත්‍රාත්වරුන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ පැමිණිලි මත විනය ක්‍රියාමාර්ග ගෙන ඔවුන්ට ස්ථාන මාරු ලබාදීම බරපතළ වැරදි පුර්වාදර්ශයක් සපයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඇමරිකාව සමග අත්සන් කළ හොර ගිවිසුම හෙළිකරනු! - පෙරටුගාමීන් ආණ්ඩුවෙන් ඉල්ලයි
ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්තර් ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා නොවැම්බර් 14 වැනිදා ගිවිසුමක් අත්සන් කළ බව ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවිය වාර්තා කරන්නේ යැයි පෙරටුගාමි සමාජවාදි පක්ෂය සඳහන් කරයි.

