පුවත්
Showing page 336 of 1719 (25,782 articles)

සිරිසේන අමරසේකර විසින් Herding Frantic Cats ග්‍රන්ථය ජනගත වේ
දශක පහක අත්දැකීම් සමුදායකින් පිරි හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකුවු සිරිසේන අමරසේකර විසින් Herding Frantic Cats”

රනිල් ගේ නිදහස වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තුතියි...! - සජිත් ප්‍රේමදාස
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නිදහස් වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට

අධ්‍යාපන සමුපකාර සමිතියෙත් වංචා දූෂණ - සමිතියේ සභාපති ලාල් කුමාර හෙළි කරයි
පාලකයින් විසින් ජනතා මුදල් විනාශ කිරීමේ එක් කොටසක් වශයෙන් අධ්‍යාපන සමුපකාර සමිතියේ ද වංචා දූෂණ සිදු සිදු වී ඇතැයි

හත්වැනි සමූහ සුසානය අවට භුමියේ ස්කෑන් පරීක්ෂාවකට උසාවි නියෝග
යුද නිමාවෙන් පසුව ශ්‍රී ලංකාවේ අහම්බෙන් හමුවූ හත් වැනි සමූහ සුසානය බවට සැක මතු වන ස්ථානයේ තව දුරටත් මිනිස් අස්ථි

ඩිජිටල් ID: ජනපතිට -අගමැතිට -කැබිනට් මණ්ඩලයට නොතීසි නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි
ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත

දෛවෝපගත අවස්ථාවක් ! - රනිල් රිමාන්ඩ් කළ බන්ධනාගාරයේ අක්කර 43ක භුමිය, රනිල්ගේ පවුලේ අයිතියක්
ජනාධිපති ධූරය දැරූ සමයේ රජයේ අරමුදල් පෞද්ගලික සංචාරයකට යෙදවීම සම්බන්ධයෙන් චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රඳවා සිටි බන්ධනාගාර භුමිය, රනිල් වික්‍රමසිංහ පවුලට හිමි ඉඩමක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

ජනාධිපති ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට කරන්න යනදේ මෙන්න ?
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත ආරක්ෂක හමුදාවක් බවට පත්විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ පහසුකම් සැලසීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නිසි පරිදි යොදවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.

පාසල් වෑන් රිය-ටිපරය ගැටී ළමුන් දෙදෙනකු ඇතුළු තිදෙනෙකු මරුට
කුලියාපිටිය, පල්ලෙපිටිය විල්පොල පාලම අසලදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක් හා වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක් අද (27) උදෑසන ගැටීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තුන් දෙනෙකු මියගොස් තිබේ.

හිටපු ජනපතිලා ලබන මාසේ නිල නිවාසවලින් දොට්ට - ජනපති සහතික වේ
සියලු පුරවැසියන්ට නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරන බවත්, දූෂණයට වරදකරුවන් වන අයට දැඩි දඬුවම්වලට මුහුණදීමට සිදුවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (26) යළිත් අවධාරණය කළේය.

ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් 4 කට ප්‍රතිව්‍යුහගත කෙරේ
ලංකා විදුලිබල නව පනතේ ප්‍රතිපාදන මත ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් 4 කට ප්‍රතිව්‍යුහගත කර ඇත.

ශ්‍රී ලංකාවට ට්‍රම්ප්ගෙන් තවත් බදු තර්ජනයක්
ඩිජිටල් සේවා බදු අය කරන රටවලට ඔවුන්ගේ අපනයන සඳහා ‘අමතර තීරුබදු’ පනවන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී ඊයේ (අගෝ. 26) තර්ජනය කළේ ය.

පසුගිය වසරේ බන්ධනාගාර තුළදී සිරකරුවන් 11ක් සියදිවි නසාගෙන
පසුගිය වසරේ බන්ධනාගාර තුළදී සිරකරුවන් එකොළොස්දෙනකු සියදිවි නසා ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ පවසයි.

රනිල්ට දැන් කොහොමද?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව කඩිනමින් හෘද සැත්කමක් සඳහා යොමුකිරීම යෝග්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානය චෙම්මනියයි
අපරාධ ස්ථානයක් ලෙස අධිකරණය විසින් නම් කර තිබෙන යුද පීඩිත උතුරෙන් අලුතින්ම හමුවූ සමූහ සුසානය දැනට හඳුනාගත් මිනිස් සිරුරු සංඛ්‍යාව අනුව රටේ දෙවැනියට විශාලතම සමුහ මිනී වළ බවට පත්ව තිබේ.

අපරාධ දූෂණවලට හවුල් සහ මහජන ධනය අවභාවිත කළ සියලු දෙනා නීතිය හමුවට ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්
සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතු බවත්, එවැනි සංස්කෘතියක් සිය රජය විසින් ස්ථාපිත කරනු ලබන බවත් ජනාධිපති අනුර

