පුවත්
Showing page 337 of 1719 (25,783 articles)

අපරාධ දූෂණවලට හවුල් සහ මහජන ධනය අවභාවිත කළ සියලු දෙනා නීතිය හමුවට ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්
සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතු බවත්, එවැනි සංස්කෘතියක් සිය රජය විසින් ස්ථාපිත කරනු ලබන බවත් ජනාධිපති අනුර

ස්වාධීන, අපක්ෂපාතී අධිකරණය හමුවේ යුක්තිය සාධාරණත්වය ඉටු වුණා - සජිත් ප්‍රේමදාස
අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නටත් පෙර තීන්දු පිළිබඳ විවිධ අනාවැකි පළ කර, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සහ නීතියේ

රාජිතගේ දේපොළ තහනමට ඉල්ලු නියෝගය විසි වෙයි
අධිකරණය මගහැර සැගව සිටින වරෙන්තු කරුවෙකුගේ දේපළ තහනම් කිරීම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව නීත්‍යානුකූලව

'ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය' පැරදවීමට එක්වූ සැමට ස්තුතියි - එජාපය
ඇප මත මුදාහළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි දින කිහිපය තුළද කොළඹ ජාතික රෝහල තුළ ප්‍රතිකාර ලැබීමට

මෙටා සමාගමෙන් ඩිජිටල් මාධ්‍ය භාවිතය පිළිබඳ වැඩමුළුවක්
මෙටා සමාගමේ නියෝජිතයින් විසින් ඩිජිටල් මාධ්‍ය භාවිතය පිළිබඳ අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරුන් සහ රාජ්‍ය මාධ්‍ය ආයතනවල

රනිල් වික්‍රමසිංහ: ඇප දීමට පෙර අධිකරණයේදී සිදුවූ කරුණු දැක්වීම් ඇතුළු තවත් තොරතුරු
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය

හිටපු ජනපති රනිල්ට ඇප
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.

රනිල්ට එරෙහි නඩුකරය ක්‍රියාත්මක වෙද්දී අධිකරණය ඉදිරිපිට තත්ත්වය
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැන් ආරම්භ කර ඇති අතර අධිකරණය ඉදිරිපිට තවමත් ජනතාව රැඳී සිටිති.

'රනිල් අත් අඩංගුවට ගත් ක්‍රියාවලියේ දී මතුව ඇති සැක සංකා බැහැර කළ නොහැකි යි' - සාධාරණ සමාජයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගත් ක්‍රියාවලියේ දී මතුව ඇති සැක සංකා බැහැර කළ නොහැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

රනිල් ට එරෙහි නඩුකරය ඇරඹෙයි : නීතිපති දෙපාර්තමේන්තුව ඇප ලබාදීමට විරුද්ධ වේ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැන් කැඳවා ඇත.

සමාජ මාධ්‍ය පළ කිරීම් ගැන නීතිය ක්‍රියාත්මක කරන්න - ශ්‍රී ලංකා නීතීඥ සංගමය
සමාජ මාධ්‍ය පළ කිරීම්, ප්‍රකාශ, විවරණ හෝ නඩු ප්‍රතිඵල පිළිබඳව යූටියුබර්වරුන් විසින් කරනු ලබන අනාවැකි ඔස්සේ බලපෑම් කිරීමට දරන උත්සාහයන් හේතුවෙන් සිදුවිය හැකි

රනිල් වෙනුවෙන් එජාපයේ ප්‍රධානීන් අස්ගිරි මහානාහිමි බැහැදකී
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ඇතුළු එම පක්ෂ නායකයින් පිරිසක් මහනුවරදී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමි සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහ නාහිමි අද (26) උදැසන බැහැ දුටුවේය.

ආණ්ඩුව කරන්න හදන දේ ජී.එල්. හෙළි කරයි
ආණ්ඩුව මේ හදන්නෙ ආණ්ඩුව විවේචනය කලොත් වෙන දේ මේකයි කියලා පෙන්වන්න යැයි හිටපු අමාත්‍ය මහචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.

ආණ්ඩුව, විපක්ෂය විනාශ කරන්න හදනවා - සජිත් ප්‍රේමදාස
තර්ජන, ගර්ජන හෝ මර්දනයට බිය නොවන බවත්, ඕනෑම අභියෝගයකට මුහුණ දී ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ අරමුණින් ප්‍රජාතන්ත්‍රවාදය දඩයම් කිරීමට දරන මේ කූට උත්සාහ පරාජය කිරීමට ජනතාව සමග එකට එකතු වී ශක්තිමත් නායකත්වය සහ මගපෙන්වීමක් ලබා දෙන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

හිටපු ජනාධිපති රනිල්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව බරපතල අවධානමකට ලක්වෙලා - එජාප උප නායක කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සෞඛ්‍ය වගේම හිටපු ජනපති ලෙස ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බාරව සිටි එතුමාගේ ජිවිත ආරක්ෂාව ද බරපතල අවධානමට ලක්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක, නීතිඥ අකිල විරාජ් කාරියවසම් පවසයි.

