පුවත්
Showing page 335 of 1719 (25,782 articles)

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිට
පුරප්පාඩු වී තිබූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද

රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නියම වෙයි
අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීමේ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බරයේ අවසන්
නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න පවසයි.

බෙදී විසිරි සිටි සියලුම දෙනා එක්වීම රටට සුබ ලකුණක් - සූගීෂ්වර බණ්ඩාර
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ඇප ලැබීමත් සමග රටේ බෙදී විසිරි සිටි සියලුම දෙනා එක්වීම රටේ භාග්‍යසම්පන්න කාලයක් උදාවීමේ සුබ ලකුණක් බව අපට දැන් පැහැදිලිව පෙන්නුම් කරන්නේ යැයි ජනතා පෙරමුණ පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර පැවසී ය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 'බදු අපරාධ විමර්ශන අංශය' නව ස්ථානයකට
මේ වසරේ ජනවාරි මස 01 වැනි දින සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත "බදු අපරාධ විමර්ශන අංශය" එහි රාජකාරී කටයුතු පුළුල් කිරීම සඳහා කොළඹ දේශීය ආදායම් දෙපාර්තමේන්තු මූලස්ථානයේ 10 වන මහලේ විවෘත කර තිබේ.

අතුරුදහන් කිරීමකට අදාලව උසාවිය ඉල්ලන ලියවිල්ලක් නාවික හමුදාව ලබා දී නෑ
යුද්ධයේ අවසන් සමයේ අතුරුදහන් කරන ලද්දවුන්ද ඇතුළු පිරිසක් රඳවාගෙන සිටි නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් සම්බන්ධ ලියවිල්ලක් ඉල්ලා දෙන ලද නියෝගයක් පිළිපැදීමට නාවික හමුදාව අසමත් වී ඇති බව අධිකරණය හමුවේ හෙළිදරව් වී තිබේ.

‘අලුත් රේගු ලොක්කා කන්ටේනර් තුන්සියයේ සිද්ධියට ගෑවිලා’ - මුජිබර් යළිත් වටයකින් 'කන්ටේනර් සටන' පටන් ගනී!
කිසිම පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 309ක් නිදහස් කරපු සිද්ධියේ කමිටු වාර්තාවෙන් චෝදනා එල්ල වූ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ ජනාධිපතිවරයා විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට උසස් කර ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් චෝදනා කරයි.

සෑම කාන්තාවකටම ගෞරවාන්විතවත්, ආරක්ෂිතවත් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි - අග්‍රාමාත්‍ය හරිනි
සෑම කාන්තාවකටම සහ ගැහැනු ළමයෙකුටම ගෞරවාන්විතව, ආරක්ෂිතව ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය කරමින් රටේ දියුණුවට පූර්ණ දායකත්වයක් ලබා දිය හැකි අවස්ථා නිර්මාණය කර දිය යුතු බවත්, එමගින් රට තුළ පූර්ණ සංවර්ධනයක් ළඟා කර ගත හැකි බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.

රත්නපුර රෝහලේ අද සිට සංකේත වැඩ වර්ජනයක්
රත්නපුර රෝහලෙහි පවතින වකුගඩු ඒකකය මේ වන විට අකර්මන්‍ය වෙමින් පවතින්නේ යැයි රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ (GMOA) කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසී ය.

'රෝග වාර්තා පෙන්නලා රනිල්ගේ දේශපාලනය ඉවරම කරා' - ඇමති ලාල්කාන්ත
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥයන් ඉදිරිපත් කළ කරුණු අනුව, ඔහුව සම්පූර්ණයෙන්ම ‘ඉවර කර දැමීමට’ කටයුතු කර ඇති බව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්ත පවසයි.

ලංගම බස් වර්ජනය ඇරඹෙයි - ආණ්ඩුවෙන් දැඩි පිළිතුරක්
ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 06ක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට
මෙරටින් පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවන් බව පැවසෙන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ නිලංග ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන ඇත.

රත්නපුර ශික්ෂණ රෝහලේ රෝගී සත්කාර සේවා බිඳ වැටීමේ අවදානමක් !
රෝහල් අධ්‍යක්ෂකවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් රත්නපුර ශික්ෂණ රෝහලේ රෝගී සත්කාර සේවා බිඳ වැටීමේ

ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව වෙනුවෙන් නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට සවියක්
මෙරට විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගෙන යාමේදී ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු

ගෞරවණිය හදිසි මරණ පරීක්ෂක සේවයක් ඇති කිරීමට ක්‍රමවේදයක්
තමන්ගේ වෘත්තිය ගරුත්වය මෙන්ම අන් අයගේ ආගමික සහ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා වන පරිදි හදිසි මරණ පරීක්ෂකවරුන්

