The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●

පුවත්

Showing page 339 of 1719 (25,783 articles)

රනිල්ට හරි ප්‍රතිකාර නොලැබුණොත් හෘදයාබාධ ඇතිවිය හැකියි - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
පුවත්

රනිල්ට හරි ප්‍රතිකාර නොලැබුණොත් හෘදයාබාධ ඇතිවිය හැකියි - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විජලන තත්ත්වයක සිටින්නේ යැයි ද හරි ප්‍රතිකාර නොකෙරුණොත් හෘදයාබාධ, වකුගඩු ආබාධ සහ වෙනත් සංකූලතා පැන නගින්න හැකියාව ඇතැයිද කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවැසීය.

The Leader Deskabout 1 year ago
කොළඹ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට
පුවත්

කොළඹ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට

නිදන් හෑරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයකට අදාලව කොළඹ නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) අත්අඩංගුවට ගෙන ඇත.

The Leader Deskabout 1 year ago
රනිල් ගැන එරික් සෝල්හයිම්ගෙන් එක්ස් පණිවිඩයක්
පුවත්

රනිල් ගැන එරික් සෝල්හයිම්ගෙන් එක්ස් පණිවිඩයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් සහ ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබා තිබේ.

The Leader Deskabout 1 year ago
උසාවි තීන්දුවට කළු කොඩි දැමීම අධිකරණයට අපහාසයක් - ජවිපෙ මහ ලේකම්
පුවත්

උසාවි තීන්දුවට කළු කොඩි දැමීම අධිකරණයට අපහාසයක් - ජවිපෙ මහ ලේකම්

අධිකරණය තීරණයක් ගත්විට කවුරුන් හෝ ඊට එරෙහිව පෙළපාළි යනවා නම්, කළුකොඩි දානවා නම් එය අධිකරණයට අපහාස කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.

The Leader Deskabout 1 year ago
සෞඛ්‍ය ඇමතිගෙන් ලිඛිත සහතිකයක් ; රජයේ වෛද්‍ය නිලධාරීන් වැඩ වර්ජනය අත්හිටුවයි
පුවත්

සෞඛ්‍ය ඇමතිගෙන් ලිඛිත සහතිකයක් ; රජයේ වෛද්‍ය නිලධාරීන් වැඩ වර්ජනය අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද (25) ආරම්භ කිරීමට නියමිතව තිබු දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.

The Leader Deskabout 1 year ago
වෛද්‍ය සංගමය සඳුදා වර්ජනයේ හේතු පැහැදිලි කරයි; මඩ බළකායක් පිළිබඳවත් හෙළි කරයි
පුවත්

වෛද්‍ය සංගමය සඳුදා වර්ජනයේ හේතු පැහැදිලි කරයි; මඩ බළකායක් පිළිබඳවත් හෙළි කරයි

එළඹෙන සඳුදා (අගෝස්තු 25) උදෑසන 08ට ආරම්භ වන දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පසුගිය අගෝස්තු 21

The Leader Deskabout 1 year ago
රනිල් අද (24) ඉන්දියාවේ Commonwealth සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට නියමිතව ඉඳලා
පුවත්

රනිල් අද (24) ඉන්දියාවේ Commonwealth සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට නියමිතව ඉඳලා

පසුගිය 22වන දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව

The Leader Deskabout 1 year ago
රනිල්ට දුන් නියෝගය විවේචනය කළොත් වැඩ වරදී; මාලිමා නීතීඥවරු අනතුරු අඟවයි
පුවත්

රනිල්ට දුන් නියෝගය විවේචනය කළොත් වැඩ වරදී; මාලිමා නීතීඥවරු අනතුරු අඟවයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් නියෝගය පිළිබඳව සිදුකරන විවේචන පිළිබඳව

The Leader Deskabout 1 year ago
දිවංගත මංගල සමරවීර සිව්වන ගුණ සමරු පින්කම අද මාතරදී
පුවත්

දිවංගත මංගල සමරවීර සිව්වන ගුණ සමරු පින්කම අද මාතරදී

හිටපු අමාත්‍ය දිවංගත මංගල සමරවීරගේ හතරවන ගුණ සමරු පින්කම අද (24) දින මාතර පිහිටි ඔහුගේ නිවසේ දී පැවැත්විණි.

The Leader Deskabout 1 year ago
රනිල් කියන්නෙ නයෙක් - දුමින්ද නාගමුව
පුවත්

රනිල් කියන්නෙ නයෙක් - දුමින්ද නාගමුව

රනිල් යනු නයෙක් බවත්, එසේ වුව ද ආණ්ඩුව මේ මොහොතේ ඒ නයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව වටහා ගෙන ගත්ත තීන්දුව තම පක්ෂය අගය කරන්නේ යැයි ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව පැවසී ය.

The Leader Deskabout 1 year ago
ජනපතිවරයෙක්ගේ රාජකාරි හා පෞද්ගලික ජීවිතය ආරම්භ වන්නේ කොතැනින්ද ? - මනෝ ගනේෂන්
පුවත්

ජනපතිවරයෙක්ගේ රාජකාරි හා පෞද්ගලික ජීවිතය ආරම්භ වන්නේ කොතැනින්ද ? - මනෝ ගනේෂන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ලන්ඩන් සංචාරයේ වියදම් සම්බන්ධයෙන් මතුව ඇති චෝදනා සියයට සියයක්ම දේශපාලන පළිගැනීමක් බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රකාශ කළේය.

The Leader Deskabout 1 year ago
'ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ මිනී පෙට්ටියේ ලෑලි යතු ගෑමක්' - මෛත්‍රීපාල සිරිසේන
පුවත්

'ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ මිනී පෙට්ටියේ ලෑලි යතු ගෑමක්' - මෛත්‍රීපාල සිරිසේන

වත්මන් දේශපාලන තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අභියෝගයකට ලක්ව ඇති බවත්, එය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂ භේද අමතක කර එක්සත්ව ක්‍රියා කිරීමේ කාලය එළැඹ ඇති බවත්, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේය.

The Leader Deskabout 1 year ago
ඉන්දියාව, අපේ රටේ ඉඩම්, වරායවල්, බලශක්තිය යනාදි මේ සියල්ල කොල්ලකනවා - දුමින්ද නාගමුව
පුවත්

ඉන්දියාව, අපේ රටේ ඉඩම්, වරායවල්, බලශක්තිය යනාදි මේ සියල්ල කොල්ලකනවා - දුමින්ද නාගමුව

ඉන්දියාව, ක්‍රමානුකූලව දැල් එළමින් අපේ රටේ ඉඩම්, වරායවල්, බලශක්තිය යනාදි මේ සියල්ල කොල්ලකමින් සිටින්නේ යැයි ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව පැවසී ය.

The Leader Deskabout 1 year ago
විනිසුරුවරියට අපහාස කිරීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් !
පුවත්

විනිසුරුවරියට අපහාස කිරීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් !

හිටපු අගවිනිසුරුවරියක වූ ශිරානි බණ්ඩාරනායකට එරෙහිව මහින්ද රාජපක්ෂලා ගෙන ආ දෝෂාභියෝග සමයේ අපහාස ප්‍රචාර සිදු කළ අයුරින් ම කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරියට එරෙහිව ද විවිධ ප්‍රචාර ගෙන යාමට පටන් ගෙන ඇතැයි 'ලංකා ට්රුත් (lankatruth.com) වෙබ් අඩවිය වාර්තා කරයි.

The Leader Deskabout 1 year ago
අරුණ ප්‍රවෘත්ති කර්තෘ උදයජීව ඒකනායකගේ මව අභාවප්‍රාප්ත වෙයි
පුවත්

අරුණ ප්‍රවෘත්ති කර්තෘ උදයජීව ඒකනායකගේ මව අභාවප්‍රාප්ත වෙයි

'අරුණ' පුවත් තේ ප්‍රවෘත්ති කර්තෘ උදයජීව ඒකනායකගේ ආදරණිය මෑණියන් වු ලුණුගල, අත්තනගොල්ලේ පදිංචිව සිටි විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී පී.එම්.දෙවගෙදර මාතාව අද(24) උදැසන අභාවප්‍රාප්ත වී ඇත.

The Leader Deskabout 1 year ago