The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●

පුවත්

Showing page 341 of 1719 (25,784 articles)

අධිකරණ ශාලාවේ විදුලිය විසන්ධි වේ - රනිල්ට ඇප දෙන නොදෙන තීන්දුව තවත් කල් යයි
පුවත්

අධිකරණ ශාලාවේ විදුලිය විසන්ධි වේ - රනිල්ට ඇප දෙන නොදෙන තීන්දුව තවත් කල් යයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (22) විභාග වෙමින් තිබිය දී හිටිහැටියේ අධිකරණ ශාලාවේ විදුලිය විසන්ධි වී තිබේ.

The Leader Deskabout 1 year ago
රනිල්ට එරෙහි නඩු කටයුතු පැය භාගයකට කල්යයි
පුවත්

රනිල්ට එරෙහි නඩු කටයුතු පැය භාගයකට කල්යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.

The Leader Deskabout 1 year ago
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ CID අත්අඩංගුවට
පුවත්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ CID අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

The Leader Deskabout 1 year ago
මුදල් අච්චු ගැහුවාද? : 'රැවටෙන්න එපා !' - මහ බැංකුවෙන් නිවේදනයක්
පුවත්

මුදල් අච්චු ගැහුවාද? : 'රැවටෙන්න එපා !' - මහ බැංකුවෙන් නිවේදනයක්

අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදු කර ඇතැයි සඳහන් කරමින් මේ දිනවල විශේෂයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු පුචාරය කරමින් සිටින අතර සත්‍ය වශයෙන්ම මුදල් අච්චු ගැසුවේද නැද්ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “රැවටෙන්න එපා” යනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

The Leader Deskabout 1 year ago
නිධානයක් ගොඩ ගත්තා කියන කතාවේ ඇත්ත - නැත්ත ? - පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමිගේ ප්‍රතිචාරය මෙන්න
පුවත්

නිධානයක් ගොඩ ගත්තා කියන කතාවේ ඇත්ත - නැත්ත ? - පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමිගේ ප්‍රතිචාරය මෙන්න

තමන් වහන්සේ අධිපති පදවිය හොබවන විහාරස්ථානය ඉදිරියේ අඩි හතළිස් හතක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ස්ථාපිත කොට, ඉන් පසුව ඊට ඉදිරියෙන් ඇති පුරන් වූ කුඹුරු යායේ කිසිදු

The Leader Deskabout 1 year ago
මිහින්තලේ රජමහා විහාරාධිපතිට එරෙහිව මෙහෙණින් වහන්සේලා පිරිසකගෙන් CIDයට පැමිණිල්ලක්
පුවත්

මිහින්තලේ රජමහා විහාරාධිපතිට එරෙහිව මෙහෙණින් වහන්සේලා පිරිසකගෙන් CIDයට පැමිණිල්ලක්

මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංඟුණවැවේ ධම්මරතන හිමි, මිහින්තලේ දිග්ගල පිහිටි අනුලා සෑයේ විහාරාධිපති ලෙස, අනීතිකව පෙනී සිටින බව පවසමින් මෙහෙණින් වහන්සේලා පිරිසක් ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

The Leader Deskabout 1 year ago
භාණ්ඩාගාරයේ තද තීරණයක්: තැපැල් වෘත්තිය සමිති නොනැමෙන හැඩයි
පුවත්

භාණ්ඩාගාරයේ තද තීරණයක්: තැපැල් වෘත්තිය සමිති නොනැමෙන හැඩයි

විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට නොපැමිණ සිටින තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු ම නිලධාරීන්ට අගෝස්තු මාසයට හිමි වැටුප ගෙවීමට අරමුදල් නිදහස් නොකරන ලෙස භාණ්ඩාගාරය විසින් දැනුම්

The Leader Deskabout 1 year ago
මහ බැංකුව මුදල් කාරක සභාවට ගෙන්වන්නැයි දයාසිරි ඉල්ලයි
පුවත්

මහ බැංකුව මුදල් කාරක සභාවට ගෙන්වන්නැයි දයාසිරි ඉල්ලයි

පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම පිළිබඳ කරුණු දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාව වෙත කැඳවන්නැයි

The Leader Deskabout 1 year ago
මාධ්‍යවේදී කුමනන් ගෙන් ත්‍රස්ත පනත යටතේ ප්‍රශ්න කිරීම ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමයේ විරෝධය
පුවත්

මාධ්‍යවේදී කුමනන් ගෙන් ත්‍රස්ත පනත යටතේ ප්‍රශ්න කිරීම ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමයේ විරෝධය

රටේ පවතින නීතිය යටතේ, සාධාරණ සහ යුක්ති සහගත කරුණු අරභයා ජනමාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම අවශ්‍ය වන අවස්ථාවන්හි දී

The Leader Deskabout 1 year ago
උද්ධමනය ඉහළ ගිහින් !
පුවත්

උද්ධමනය ඉහළ ගිහින් !

මේ වසරේ ජූනි මාසයට වඩා ජූලි මාසයේදී උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

The Leader Deskabout 1 year ago
රෝගී සත්කාර සේවාව අඩපණ කරන පිරිසක් ගැන GMOA අනාවරණයක්
පුවත්

රෝගී සත්කාර සේවාව අඩපණ කරන පිරිසක් ගැන GMOA අනාවරණයක්

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නියෝගයන් ද කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් මේ වන විට අත්තනෝමතිකව සහ අනීතික ලෙස

The Leader Deskabout 1 year ago
පරිපූරක වෛද්‍ය වෘත්ත්තිකයින් 163 කට උසස් ඩිප්ලෝමා උපාධි
පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්ත්තිකයින් 163 කට උසස් ඩිප්ලෝමා උපාධි

පරිපූරක වෛද්‍ය වෘත්තීන්හි (Professions Supplementary to Medicine -PSM) සහ ශ්‍රී ලංකා ජාතික රෝහලට අනුබද්ධිත

The Leader Deskabout 1 year ago
පොලිසියට අත් අඩංගුවට ගැනීමේ ‘ටාගට්’ නියම කිරීම 'විකෘති දිරිගැන්වීමක්'
පුවත්

පොලිසියට අත් අඩංගුවට ගැනීමේ ‘ටාගට්’ නියම කිරීම 'විකෘති දිරිගැන්වීමක්'

පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබා දීම සඳහා පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමේ ඉලක්ක සැලකිල්ලට ගැනීම වෙනුවට

The Leader Deskabout 1 year ago
'සිකුරාදා රිමාන්ඩ් වීමට පෙර' ! ... රනිල් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක් අද රාත්‍රී 9.00ට
පුවත්

'සිකුරාදා රිමාන්ඩ් වීමට පෙර' ! ... රනිල් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක් අද රාත්‍රී 9.00ට

'සිකුරාදා CID එන රනිල් දවස් 14කට රිමාන්ඩ්' කිරීමට නියමිත බව 'Sudaa Creation' නාලිකාව අනාවරණය කරයි.

The Leader Deskabout 1 year ago
ආබාධිත ප්‍රජාවට රියදුරු බලපත්‍ර ලබාගැනීමට අවස්ථාවක්
පුවත්

ආබාධිත ප්‍රජාවට රියදුරු බලපත්‍ර ලබාගැනීමට අවස්ථාවක්

බාධක ඉවත් කර ගනිමින් ආබාධිත ප්‍රජාවට රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා අවකාශ නිර්මාණය කිරීමට අවස්ථාවක් ලැබී ඇතැයි ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික සහ ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශීය උපදේශන කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා පවසයි.

The Leader Deskabout 1 year ago