පුවත්
Showing page 340 of 1719 (25,783 articles)

‘ඉන්දියාව නිකන් හදල දෙන්න යන කන්කසන්තුරේ වරායට තවම රජයේ අනුමැතිය නෑ’ !
කන්කසන්තුරේට වරායක් දැනට අවශ්‍ය නැති බව ඇමති බිමල් රත්නායක පවසා ඇති බව තමාට දැනගන්නට ලැබී ඇතැයි ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් පැවසීය.

වෛද්‍ය හිඟය උග්‍ර වීමේ අවදානමක් - GMOA
මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍යවරුන් ආරක්ෂා කර ගැනීම පසෙකලා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන වෛද්‍යවරුන් පලවා හැරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් වෛද්‍ය හිඟය උග්‍ර වීමේ අවදානමක් පවතින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

රටපුරා EPF නොගෙවන ආයතන 23,000 ක්
සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ලියාපදිංචි නොවී සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ETF පමණක් ලියාපදිංචිව සිටින ආයතන සංඛ්‍යාව මේ වන විට විසිතුන්දහසකට ආසන්න යැයි කම්කරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

'අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා' - නාමල් ආණ්ඩුවට අනතුරු අඟවයි
තවදුරටත් මර්දනයට සූදානම් නොවන ලෙසත් තමන්ටද ඉවසීමේ සීමාවක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

රනිල් වෙනුවෙන් හිටපු ජනපතිවරුන් හෙට එක්වේ !
දැනට රක්ෂිත බන්ධනාගාර ගතිවී සිටින රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් හිටපු ජනාධිපතිවරුන් එකතු වී හෙට විශේෂ මාධ්‍ය හමුවක්

රනිල් මනින්න පුළුවන් දේශපාලන මිණුම් දණ්ඩක් ජනතාවට තිබෙනවා - වජිර අබේවර්ධන
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැනිය හැකි දේශපාලන මිණුම් දණ්ඩක් සියලු මාධ්‍යවේදීන්ටත්, අපිටත්, සමස්ත ශ්‍රී ලාංකික

අකිල එලියට දාපු රනිල්ගේ හඬ පටය
තමා කටයුතු කළේ රට වෙනුවෙන් බවත්, පුද්ගලික කාරණා වෙනුවෙන් කටයුතු නොකළ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

නීතියේ ආධිපත්‍ය හෑල්ලූවට ලක් කිරීමක් - විපක්ෂ නායක
එංගලන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගි වීම සඳහා සිදු කළ සංචාරයක් වෙනුවෙන්

රනිල් වික්‍රමසිංහ වහාම දැඩිසත්කාර ඒකකයට
කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා මාරු කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ සිට

ගල් අඟුරු ටෙන්ඩරය ඩීල් එකක් ද...?
ටෙන්ඩරය සඳහා අඩු කාලයක් ලබා දුන් විට බොහෝ පිරිසකට ටෙන්ඩරය සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව අහිමි වී කලින් සූදානමින් සිටි පුද්ගලයකුට ගල් අඟුරු ටෙන්ඩරය ලබා ගැනීම සඳහා ඉඩ ලැබෙන බැවින් මේ

බන්ධනාගාරයේදී රනිල් වෛද්‍ය පරීක්ෂාවකට - රනිල්ට ඇප නොදුන් හේතු මෙන්න
රජයේ වැය ශීර්ෂය මගින් වෙන් කළ රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් හිටපු ජනාධිපති

ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීම ඉන්දියානු සමාගමකට පැවරීමට එරෙහිව පෙත්සමක්
ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග

අධිකරණයට කළින් තින්දු ප්‍රකාශ කළ සුදාට එරෙහිව CIDයට පැමිණිල්ලක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අත්අඩංගුවට ගෙන දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට සුදත්ත තිලකසිරි

රනිල් අගෝස්තු 26 දක්වා රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

අධිකරණ ශාලාවේ විදුලිය විසන්ධි වේ - රනිල්ට ඇප දෙන නොදෙන තීන්දුව තවත් කල් යයි
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (22) විභාග වෙමින් තිබිය දී හිටිහැටියේ අධිකරණ ශාලාවේ විදුලිය විසන්ධි වී තිබේ.

