පුවත්
Showing page 342 of 1719 (25,784 articles)

'මං වාහන පර්මිට් එක විකුණලා මිනිස්සුන්ට සල්ලි බෙදපු මිනිහෙක්' - වජිර කියයි
" මං වාහන පර්මිට් එකත් විකුණලා මිනිස්සුන්ට සල්ලි බෙදපු මිනිහෙක්" යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසීය.

ඇඟිලි සලකුණු විරෝධය බූමරංගයක් ද? : තැපෑල සිව්වන දිනටත් කොට උඩ !
අතිකාල දීමනා සහ බඳවා ගැනීම් ඇතුළු ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා තැපැල් සේවයේ වෘත්තීය සමිති 22ක් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද (21) සිව්වන දිනටත් ක්‍රියාත්මක වේ.

කොළඹ වරාය මිනි වළ ලංකාවේ සිව්වැනියට විශාල සමූහ මිනීවල බවට පත්වෙයි
කොළඹ නගරයේ අධි ආරක්ෂිත කලාපයක් තුළින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන සමයේ හමු වු සමූහ මිනී වළෙන් දැනට හඳුනාගත් මිනිස් සිරුරු සංඛ්‍යාව අනුව එය රටේ සිව්වැනියට විශාලතම සමුහ මිනි වළ බවට පත්ව තිබේ.

බස්නාහිර පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයෝ වර්ජනයේ - රෝහල් 31 ක සේවා ඇනහිටින ලකුණු !
බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අද (21) දිනයේ සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් CID අත්අඩංගුවට
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (අගෝස්තු 20) සවස

සිරිසේන අමරසේකර විසින් රචිත Herding Frantic Cats (අකීකරු පූසන් පාලනය කිරීම) 23වන දා ජනගත කෙරේ
හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු මෙන්ම රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයකු වූ සිරිසේන අමරසේකර විසින් ඉංග්‍රීසි බසින් රචිත

සජිත් ප්‍රේමදාස සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයේ සංචාරයක
රාජ්‍ය සේවකයින්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද රාජ්‍ය අංශයේ සේවකයන්ගේ පුහුණුව

දිවැසිවර ජෙරෝම් ප්‍රනාන්දු ඔස්ට්‍රේලියාවේ දේව මෙහෙයන් මාලාවකට
වසර 09 ක විරාමයකට පසු, ගරු තානාපති, අති උතුම් රදගුරු ආචාර්ය දිවැසිවර ජෙරෝම් ප්‍රනාන්දු ඕස්ට්‍රේලියාවේ

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම පිළිබඳ සාකච්ඡා අරඹයි
නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුව

දෙමළ මාධ්‍යවේදියාට එරෙහිව ත්‍රස්ත පොලිසිය ත්‍රස්තය යොදාගනී
ජගත් කීර්තිධර දෙමළ මාධ්‍යවේදියකුගෙන් හත් පැයකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රශ්න කළ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ

CILT ජාත්‍යන්තර සමුළුව සැප්තැම්බර් 14 – 17; සිනමන් ලයිෆ් - සිටි ඔෆ් ඩ්‍රීම්ස් හිදී
ගෝලීය සැපයුම් සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රටවල් 30කට වැඩි සංඛ්‍යාවකින් නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, විද්වතුන් මෙන්ම

ඉරිච්ච කමිස ගලවා ගොවියා ස්මාර්ට් කරනවා - කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති
ඉදිරියේදී ඉරුණු කලිසම, උඩ යට මාරු කර බොත්තං දමන කමිසය ඉවත් කර ගොවියා ස්මාර්ට් ගොවියකු බවට පත්කරන බව කෘෂිකර්ම ඉඩම් පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසීය.

පළාත් ඡන්දය තියන දිනය ගැන බිමල්ගෙන් ඉඟියක් !
පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ගම්පහ මහ රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් වැඩ වර්ජනයක
ගම්පහ මහ රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

‘ආණ්ඩුවේ ඉදිරි පෙළ අයගේ නඩු අහන විනිසුරන් මාරුකරලා’ - නාමල්
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉස්සරහ ම පේළියේ වාඩි වී සිටින සමහරුන්ගේ නඩු පිළිබඳව කටයුතු කරමින් සිටි විනිශ්චයකාරවරුන් කිහිපදෙනෙක් ම මාරු කර යවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පැවසීය.

