'ශ්‍රේෂ්ඨ පරාජයක් - නොමියෙන අරමුණක්'- අප්‍රේල් විරු සමරුවක් යක්කල දී
"ශ්‍රේෂ්ඨ පරාජයක් - නොමියෙන අරමුණක්" තේමාව යටතේ 1971 අරගලයට වසර 53ක් සැපිරීම නිමිත්තෙන් පවත්වන 53වන අප්‍රේල් විරු සමරුව සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සමරු වැඩසටහනක් සංවිධානය කර ඇත.