පීඩාවට පත් ගොවීන්ට ජලය මුදා හැරීමට ගත් තීරණය ගැන නාමල්ගේ ස්තුතිය!
නියගයෙන් පීඩාවට පත් ගොවීන්ට සමනල වැව සිට උඩවලව ජලාශය දක්වා ජලය නිකුත් කිරීමට ගත් තීරණය වෙනුවන්
නියගයෙන් පීඩාවට පත් ගොවීන්ට සමනල වැව සිට උඩවලව ජලාශය දක්වා ජලය නිකුත් කිරීමට ගත් තීරණය වෙනුවන්
විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකරගේ මාතර පිහිටි නිවෙසට සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි වාර්තා වේ.
මෙල්බන් බීකන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේදී අතුරුදන්වූ 18 හැවිරිදි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණයකු සොයා ගැනීමට වික්ටෝරියා පොලිසිය මහජන සහය පතයි.
ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චිනවරාය කදවුරු ප්‍රදේශයේදි අනතුරට ලක් වී ඇති බව ශ්‍රි ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක ඉන්දියානු ප්‍රදානයක් යටතේ උතුරේ දූපත් තුනක ආරම්භ කිරීමට නියමිත සුළං හා සූර්ය බල විදුලි ව්‍යාපෘතීන්
කැමරා ගැන දැඩි ඇල්මක් දක්වන ඉන්දීය කර්නාටක ප්‍රාන්තයේ ඡායාරූප ශිල්පියෙක් නිවසක් ඉදිකර ඇති අතර එය විශාල ප්‍රමාණයේ කැමරාවක පෙනුම ගනී.
ප්‍රදේශ රැසක වී ගොවීන් නියගයෙන් පීඩාවට පත්ව සිටියදී කුඹුරුවලට ජලය වැඩිවීම හේතුවෙන් අසීරුතාවට පත්ව සිටින ගොවීන් පිරිසක් පිළිබඳ වාර්තාවේ.
නවක කැබිනට් මණ්ඩල සාමාජිකයකු වන ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහට කැබිනට් සම්ප්‍රදායන් සම්බන්ධයෙන් දැනුවත් කර ඔහුට අවවාද කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි
බෙහෙත් නැතිව රෝහල්වල පොරොත්තු ලේඛනයේ රෝගීන් මිය යන විට බෙහෙත්වලින් සොරා කෑ අය
ජල ගාස්තු අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව කඩිනමින් ජනතාව පෙළගැස්වීම ආරම්භ කරන බව