ඉන්දීය හමුදා උතුරේදී දෙදිනකදී මරා දැමු 60 කට වැඩි දෙමළ පිරිසක් සැමරේ
ඉන්දීය හමුදා ප්‍රහාරයකින් තිස් හතර වසරකට පෙර පේදුරු තුඩුවේ දී මරා දමන ලදුව අදටත් යුක්තිය ඉටු නොවූ අත දරුවන් හා කාන්තාවන් ඇතුළු හැට දෙනකුට වැඩි පිරිස අනුස්මරණය කොට උතුරේ දී සමරුවක්
ඉන්දීය හමුදා ප්‍රහාරයකින් තිස් හතර වසරකට පෙර පේදුරු තුඩුවේ දී මරා දමන ලදුව අදටත් යුක්තිය ඉටු නොවූ අත දරුවන් හා කාන්තාවන් ඇතුළු හැට දෙනකුට වැඩි පිරිස අනුස්මරණය කොට උතුරේ දී සමරුවක්
සාගරයේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය, සාගර පරිසරයට දැඩි හානියක් සිදුකරයි.
නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට
විශ්වවිද්‍යාල තුළ විශාල වශයෙන් බුද්ධිගලනයක් සිදුවෙමින් පවතින බව
මෙරට ඉදිකිරීම් ක්ෂේත්රය යළි නඟාසිටුවමින් එය ජාතික ආර්ථිකයට පුළුල් ලෙස දායක කර ගැනීම
සුප්‍රසිද්ධ දෙමළ මාධ්‍යවේදියෙකු වූ විමල් සොක්කලිංගම් ලන්ඩනයේදී
ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ ධානීෂ් අලී ඇතුලු අරගලකරුවන් කිහිප දෙනෙකු
ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරා සිංහවංශ ජාතික ගීය විකෘති කලායැයි චොදනා කරමින්, ඇතැම් මාධ්‍ය විසින් ගෙනයන ප්රචාරක මෙහෙයුම පිටුපස,
අරගලයේ දී ජනතාව පැවසූ ආකාරයට රටේ ක්‍රම වෙනසක් කිරීමට අදාලව එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවත් වෙනස් කිරීමට නියමිත බව එම පක්ෂයේ
නාදුනන තුවක්කුකරුවන් විසින් වෙඩිතබා මරා දමන ලද දෙමළ මාධ්‍යවේදියෙකුගේ දහ සය වැනි අනුස්මරණය යාපනයේදී පවත්වා තිබේ.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලක්දිවට ගෙනවිත් වසර 200 ක් ගතව සිටින මලය රටේ දෙමළ ජනතාව ශ්‍රී ලංකාවේ නිදහස් හා සමාන පුරවැසියන් ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිදු කරන අරගලයට රටේ සෙසු ජන වර්ග වල