IMF ණය ගැන පාර්ලිමේන්තු විවාදය 25වනදා සිට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවේදී අප්‍රේල් 25 වනදා සිට විවාදයට ගැනීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවේදී අප්‍රේල් 25 වනදා සිට විවාදයට ගැනීමට නියමිතය.
ආණ්ඩුව තුළ අභ්‍යන්තර ගැටුම් ආරම්භ වී ඇතැයි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.
පසුගිය සති අන්තයේ ඇහැලියගොඩ පැවති සාර්ථක වැඩමුළුවක් අවසානයේ දී
යෝජිත ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැමි කරුණුවලට එකඟවිය නොහැකි යැයි විදේශ කටයුතු අමාත්‍ය
නව සීමා නිර්ණ කමිටු අවසන් කෙටුම්පත සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය
දැඩි ලෙස නීතිමය තත්වයන්ගෙන් යුතු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරමින් ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත
බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට නායකත්වය දෙන්න ඉතාමත් සුදුසු පුද්ගලයෙක් මෙන්ම ඔහු නායකත්ව හැකියාව ප්‍රදර්ශනය කළ නායකයෙක් බවත් ඔහු යුද්ධය අවස්ථාවේදී ජාත්‍යන්තරය සමඟ ගනදෙණු කරමින් ඉතාම හොදින් යුද්ධයට අවශ්‍ය ජාත්‍යන්තර සහය ගැනීමට සමත් වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් පැවසීය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය මෙන්ම රට අධිකරණය නොමඟ යවන සුළු එකක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.
2023 අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වතාවටත් කල්දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
සමාජ මාධ්‍ය නියාමනයට අදාළව විකාශන අධිකාරියක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
මහ බැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දුන් ආකාරය ගැටළු සහගත බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු
මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවක් අද පෙරවරු 10 ට රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.