තුන්කල් ශූරයෝ ඉවතට විසිවෙති !
එල්.පී.එල්. තරගාවලියේ ආරම්භක තරගාවලි තුනේදීම ශූරතාව දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගාවලියෙන් පිටුවහල් කරදැමූ බී-ලව් කැන්ඩි
එල්.පී.එල්. තරගාවලියේ ආරම්භක තරගාවලි තුනේදීම ශූරතාව දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගාවලියෙන් පිටුවහල් කරදැමූ බී-ලව් කැන්ඩි
කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා දෙදෙනාගේ වගකීම් සහගත පිතිහරඹය මත දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ
LPL ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් වටය අද (17) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
2023 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 05 තරග වදින අතර තරගාවලියට සුවිශාල ආයෝජනයක් කරමින් ඒම කණ්ඩායම්වල
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 20 වැනි සහ අවසන්ත තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (15)
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ 19 වැනි තරගය ලෙස 'බී-ලව් කැන්ඩි' කණ්ඩායම සහ 'දඹුල්ල අවුරා' කණ්ඩායම අතර ඊයේ (14 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් විය.
මේවනවිට ජාත්‍යන්තර තහනමකට ලක්ව ඇති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය
තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක කෙරෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකගේ
ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔබ මෙතෙක් දැක නැති ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලියක් වන Karma Fight League එසේත් නැත්නම් (KFL) තව නොබෝ
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස ඊයේ (12) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී 'දඹුල්ල අවුරා' ක්‍රීඩකයෝ ලකුණු
මෙවර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මෙතෙක් පැවති කොළඹ ඉසිපතන විද්‍යාලයේ අපරාජිත වාර්තාව