The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 28 of 187 (2,797 articles)

වත්මන් ආණ්ඩුවට රාජ්‍ය සේවකයින් උදවු නොකරන්නේ ඇයි? - Ideas front වීඩියෝවක්
Opinion

වත්මන් ආණ්ඩුවට රාජ්‍ය සේවකයින් උදවු නොකරන්නේ ඇයි? - Ideas front වීඩියෝවක්

2015 සිට 2020 දක්වා පැවති ආණ්ඩුවට රාජ්‍ය සේවකයින් උදව් නොකළා සේ ම වර්තමාන ආණ්ඩුවට ද රාජ්‍ය සේවකයින් උදවු නොකරන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

The Leader Desk7 months ago
ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඇඩ්වකාටා වන්දනාව
Opinion

ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඇඩ්වකාටා වන්දනාව

ශ්‍රී ලංකාවේ නව ආර්ථික සංවාදයේ එක් පැතිකඩක් වී ඇත්තේ ප්‍රතිවිරෝධතා ගහනවීමය. ජාතික ජනබලවේගයේ බුද්ධි මණ්ඩපයේ මතවාදී හැරීමක් ලෙස ද මෙය විග්‍රහ කළ හැකිය.

The Leader Desk7 months ago
අනුරත් සමාව ඉල්ලිය යුතු නැද්ද? | Saroj Pathirana
Opinion

අනුරත් සමාව ඉල්ලිය යුතු නැද්ද? | Saroj Pathirana

2024 වසරේ ඔක්තෝබර් මස ඊශ්‍රායල ධජයට අනතුරක් සිදු කරන ආකාරයේ සමාජ මාධ්‍ය පළ කිරීමක් කළේ යැයි

The Leader Desk7 months ago
ෆේස්බුක් නඩු අසන්නනි, වුල්වර්හැම්ටන් ආරාධනාවේ සත්‍යය හෙළිකරන තුරු විනිශ්චයාසනයේ සතුටින් වැජඹෙන්න! | Sanath Balasooriya
Opinion

ෆේස්බුක් නඩු අසන්නනි, වුල්වර්හැම්ටන් ආරාධනාවේ සත්‍යය හෙළිකරන තුරු විනිශ්චයාසනයේ සතුටින් වැජඹෙන්න! | Sanath Balasooriya

ඊනියා 'ෆේස්බුක් නඩු අසන්නන්' නොදන්නා 'අබිරහස්' Wolverhampton ආරාධනාවේ සත්‍ය තොරතුරු අප සතුව තිබේ.

The Leader Desk7 months ago
නියමයි අනුර...! | එරන්ද ගිනිගේ
Opinion

නියමයි අනුර...! | එරන්ද ගිනිගේ

ලංකාවේ ඉන්න ගුණමකු මෝඩ හැත්තට තරු පේන්න තෙල් මිල දොඹෙන් යන්න වැඩි කළා. ඒක නියමයි.

The Leader Desk7 months ago
බස් නැති සඳුදා සටහන්: රනිල්ට තිබුණු අනුරට නැති දේ මොකක්ද? | Ajith Parakum
Opinion

බස් නැති සඳුදා සටහන්: රනිල්ට තිබුණු අනුරට නැති දේ මොකක්ද? | Ajith Parakum

අද පෞද්ගලික බස් නැහැ. ලංගම විතරයි. ඒවා කට කපලා යනවා. මග ඉන්න මගීන්ව ගන්න ඉඩ නැහැ.

The Leader Desk7 months ago
සුගත් මතක : කලක් නොදුටු මාව බලන්න එක්ක එන්න | Chinthana Dharmadasa
Opinion

සුගත් මතක : කලක් නොදුටු මාව බලන්න එක්ක එන්න | Chinthana Dharmadasa

සුගතපාල ද සිල්වා කියන්නෙ මගේ සොයිසාපුර මතක කලාපයේ එක පදාසයක්. එක ‍ඉවුරක සුගත් හිටියා.

The Leader Desk7 months ago
ගෝඨාභය හිරේ යන හැටි | Ajith Parakum
Opinion

ගෝඨාභය හිරේ යන හැටි | Ajith Parakum

ගෝඨාභයට (ශිරන්තිට හා හිටපු නීතිපති මොහාන් පීරිස්ට) ගෙනෙන ෆ්ලැට් එකක ගෙවල් දේශපාලන හිතවතුන්ට බෙදුවාය කියන චෝදනාවත් හරියට අර කැරම් බෝඩ් බෙදුවා කියන චෝදනාව වගේම තමයි.

The Leader Desk7 months ago
මෙතෙක් ලෝකයේ පැවති දෘෂ්ටිවාද තුන ම අවසන් - Ideas front වීඩියෝවක්
Opinion

මෙතෙක් ලෝකයේ පැවති දෘෂ්ටිවාද තුන ම අවසන් - Ideas front වීඩියෝවක්

ලෝකයේ නිශ්චිත මොහොතකට පසු රාජ්‍ය පාලනය සඳහා දෘෂ්ටිවාද තුනක් මැදිහත් වූ බවත් එම දෘෂ්ටිවාද තුන ලෙස:

The Leader Desk7 months ago
අපේ බලශක්තිය මිල වැඩි ඇයි...? - මිලින්ද මොරගොඩ පැහැදිලි කරයි (වීඩියෝ)
Opinion

අපේ බලශක්තිය මිල වැඩි ඇයි...? - මිලින්ද මොරගොඩ පැහැදිලි කරයි (වීඩියෝ)

ලංකාවේ බලශක්තිය, කලාපයේ වෙනත් රටවල බලශක්තිය සමග සැසඳුවහොත් අපේ බලශක්තිය මිල අධික යැයි

The Leader Desk7 months ago
ඇමරිකානු ආධිපත්‍යය බිඳවැටීමේ අනතුර: උග්‍ර අරාජිකත්වය සහ පර්යාය විරහිතභාවය | Athulasiri Samarakoon
Opinion

ඇමරිකානු ආධිපත්‍යය බිඳවැටීමේ අනතුර: උග්‍ර අරාජිකත්වය සහ පර්යාය විරහිතභාවය | Athulasiri Samarakoon

පශ්චාත් තුෂ්ණි යුද සමයේ (සීතල යුද්ධයට පසු) බොහෝ කාලයක් තුළ ලෝක පද්ධතිය හැඩගස්වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ බලයයි. එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර පැවති ද්විධ්‍රැවීය තත්ත්වයෙන් පසු, ලෝකය එක් බල කේන්ද්‍රයකට ( ඒකධ්‍රැවීය) නතු විය. නමුත් අද අප සිටින්නේ එම යුගයේ අවසානය කරා එළඹෙමින් බව පෙනෙයි.

The Leader Desk7 months ago
අපේ ආර්ථිකය නවීකරණය විය යුතු යි - Ideas front වීඩියෝවක්
Opinion

අපේ ආර්ථිකය නවීකරණය විය යුතු යි - Ideas front වීඩියෝවක්

ගෝලිය ආර්ථික තත්ත්ව සියල්ල ඉරාන යුද්ධයත් සමග නවීකරණය වන බවත්, අපේ ආර්ථිකය ද1977න් පසු නවීකරණය වී නොමැති බැවින් එය නවීකරණය විය යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Desk7 months ago
මානසික වධහිංසාව සහ නීතියේ ආධිපත්‍යය: කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශය අපට කියන්නේ කුමක්ද? | Ajith Parakum
Opinion

මානසික වධහිංසාව සහ නීතියේ ආධිපත්‍යය: කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශය අපට කියන්නේ කුමක්ද? | Ajith Parakum

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් මෑතකදී අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය, මෙරට අපරාධ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ බරපතල සංවාදයක් මතු කර තිබේ.

The Leader Desk7 months ago
ශ්‍රී ලංකන් සභාපති ශ්‍රී ලංකන් ගුවන් සමාගම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක? | Saroj Pathirana
Opinion

ශ්‍රී ලංකන් සභාපති ශ්‍රී ලංකන් ගුවන් සමාගම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක? | Saroj Pathirana

මේ වෙලාවෙ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක වුණත් ඇත්තටම රට පාලනය කරන්නෙ වෙනත් පිරිසක් කියල කලින් වතාවක මම සටහන් කළා.

The Leader Desk7 months ago
ඉරානය ඉන්දියාවට සහන සලසන්නේ ඇයි...? – Advocata වීඩියෝවක්
Opinion

ඉරානය ඉන්දියාවට සහන සලසන්නේ ඇයි...? – Advocata වීඩියෝවක්

ඉන්දියානු කොඩිය යටතේ කිසිදු ගැටලුවකින් තොරව හෝමුර්ස් සමුද්‍ර සන්ධිය පසු කළ හැකි යැයි ඉරාන නිවේදනය කර ඇතැයි Advocata Institute සහකාර කළමනාකරු (සන්නිවේදන) ජනත් පෙරේරා පැවසී ය.

The Leader Desk7 months ago