Opinion
Showing page 29 of 187 (2,797 articles)

අනුරට වඩා අර්බුදය ලොකු වීම....| Mahesh Hapugoda
තැන් කීපයක දැක්ක ඊළඟට ආයේ රනිල්ට කොටයක් අදින්න වෙයිද වගේ කතාවක් යනවා. ඒක විහිළුවක් උනත් යම් වෙලාවක ඇත්තක් වෙන්නත් පුළුවන්. මොකද ඊයේ පෙරේදා QR එක එක්ක හිටපු ඇමති කංචන ආයේ උඩට ආව.

බලශක්ති අර්බුදය නිසා අපි මේ වෙලාවෙ අපට පුළුවන් දේ කළ යුතුයි | Ajith Parakum
මගේ ළඟ ළඟ ගමන් ඔක්කොම යන්නෙ බයිසිකලෙන්.

ලංකාවේ දැවෙන ප්‍රශ්නය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ද? ආණ්ඩුවේ අලුත් ව්‍යවස්ථාව කෝ? | Saroj Pathirana
වර්තමානයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ පරමාදර්ශී නායකයා වෙලා ඉන්න බව පේන්න තියෙන ජේ ආර් ජයවර්ධන 1978 ගෙනාපු ඒකාධිපති ව්‍යවස්ථාවට මේ වෙනකොට 21 වතාවක් පැලැස්තර දාල තියෙනව.

සුරේෂ් සලේ නම් දැවැන්ත මිත්‍යා ප්‍රබන්ධය | Sanath Balasooriya
සලේගේ නීතීඥයා උසාවියට බොරු කියයිරාජ්‍ය බුද්ධි සේවය තියෙන්නේ පොලිස්පති යටතේලු!

'QR කේත' සහ ගෙදර සිට වැඩ කිරීම් හරියන්නේ නැහැ - ප්‍රායෝගික විසඳුමක් ගැන කතා කරමු | කුසල් පෙරේරා
මෙය කියා, අනතුරුව විස්තර කතනයට එන්නෙමි.

පරණ විදියට හුරුවෙමු...! | Mahesh Hapugoda
අද ආණ්ඩුව හදිසියේ ඉන්ධන සීමා කරලා. QR කේතය ගෙනල්ල. ඉස්සර තිබ්බටත් වඩා අඩුවෙන් තමයි දැන් ඉන්ධන දෙන්නේ. තව වෙනකල් QR එක ගන්නත් බැහැ.

මාලිමා ආණ්ඩුව වාමාංශික ද...? - Ideas front වීඩියෝවක්
මාලිමා ආණ්ඩුවෙන්: සමාජ සාධාරණත්වය, විප්ලවවාදී වෙනස් වීම්, දුප්පතුන්ට විමුක්තිය යනාදි තේමා පැන නගින්නේ ම මොවුන් වාමාංශික නිසා ම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ජනාධිපතිතුමනි, Please කව්රු බලකරත් ඒ වැඩේ කරන්න එපා! | Ideas front වීඩියෝවක්
රටෙහි දැනට පවතින තත්ත්වය අනුව බලයට පත්විය යුත්තේ ආණ්ඩු පක්ෂයෙන් පසු වැඩි පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය

සංධානගධතවීමේ එකම ප්‍රතිපත්තිය බලයද? | Athulasiri Samarakoon
ශ්‍රී ලංකාවේ වර්තමාන විපක්ෂ සන්ධාන ගොඩනැගීම පිළිබඳ විමසන විට, එය නව දේශපාලන දර්ශනයක් හෝ සම්පූර්ණයෙන්ම

සලේ ; 'අපි හැමෝටම අපේ ජීවිත වෙනස්කළ ඒ සිද්ධිය ගැන ඇත්තම ඇත්ත - දැනගන්න ඕනි. එච්චරයි' | Mahesh Hapugoda
සුරේෂ් සලේ වෙනුවෙන් දැන් අත්සන් ව්‍යපාරයක් පටන් අරගෙන. ඒ සුරේෂ් සලේ කියන්නේ යුධ වීරයෙක් ඒ නිසා සලේ යුධ වීරයෙක් වීම නිසාම වෙනත් දෙයකට සම්බන්දයි කියල හිතන්න එපා කියන පදනමෙන්.

ඇමෙරිකන් අධිරාජ්‍යයේ සංකේතීය අවසානය....| Mahesh Hapugoda
Image@New York Times

ආණ්ඩුව 'ඉදිරි දැක්මක්' සකසා නොගත හොත්...? - Ideas front වීඩියෝවක්
ආණ්ඩුව ඉදිරි දැක්මක් සකසා ගත හොත් මේ වන විට වෙනස් වෙමින් පවතින ලෝක ආර්ථික තත්ත්වයට මුහුණ දිය හැකි

අධිරාජ්‍යවාදයේ දඩ බල්ලෝ... | Mahesh Hapugoda
ස්ත්‍රීන් සහ දරුවන් මරාදමමින්, පාසල් සහ රෝහල් වලට බෝම්බ දමමින්, ජනාකීර්ණ නගර සමතලා කරමින්, බෝම්බවලට ගොදුරුවූවන් සමඟ සෙල්ලම් කරමින් ගාසාවේ විදියටම

තරුණ අසහනය සහ අරගලය තුළ සැඟවුණු ආන්තික දෝලනය | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
වර්තමාන ගෝලීය සමාජ සැකැස්ම තුළ තරුණ පරපුර මුහුණ දෙන වඩාත් තීරණාත්මක මෙන්ම සංකීර්ණ අර්බුදය ලෙස තරුණ අසහනය හඳුනාගත හැකි ය. මෙය හුදෙක් පුද්ගල මනෝභාවයක් මත පදනම් වූ නොසන්සුන්තාවයක් නොව, පවතින සමාජ, දේශපාලනික සහ ආර්ථික ව්‍යුහයන්ගේ අස්ථාවරභාවය හමුවේ ජනිත වන සාමූහික ප්‍රතිඵලයකි.

යුද්ධය මැද මහදේවිය සළු උනා දමයි! - ඉතිහාස කයිවාරුව ( වීඩියෝ )
ඉතිහාස පොත් කියවද්දි ඒකෙ තියෙන වැදගත්ම අභ්‍යාසය වෙන්නෙ තමන් නිර්මාණය වුනු සංස්කෘතික අගතීන්ගෙන් මිදිලා අදාල කාලයේ සංස්කෘතිය සමග බද්ධ වෙන එක. මට ඉතිහාසය චමත්කාරජනක විෂයක් වෙන්නෙම ඒකයි.


