The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●

Opinion

 

 

 

whatsapp 202507155

Showing page 49 of 187 (2,797 articles)

Zohran Mamdani යනු ට්‍රම්ප් ගේ අවසානයේ ආරම්භය ද? - පාඨලි චම්පික රණවක (වීඩියෝ)
Opinion

Zohran Mamdani යනු ට්‍රම්ප් ගේ අවසානයේ ආරම්භය ද? - පාඨලි චම්පික රණවක (වීඩියෝ)

Zohran Mamdani යනු ඔබාමාගෙන් පසු ඇමරිකාවේ බිහිවූ දක්ෂ කථිකයකු යැයි පාඨලී චම්පික රණවක පැවසී ය.

The Leader Desk11 months ago
දුවාජි... | Mahesh Hapugoda
Opinion

දුවාජි... | Mahesh Hapugoda

ඊයේ ඉඳන් කට්ටිය රාමා දුවාජි ගැනත් කතාවෙනවා. එයා දැන් මීඩියා ස්පොට්ලයිට්. මම්දානිගේ වයිෆ් හැටියට.

The Leader Desk11 months ago
අපි කරන්නෙ සංස්කෘතික විප්ලවයක් - දීප්ති කුමාර ගුණරත්න Ideas front වීඩියෝවක්
Opinion

අපි කරන්නෙ සංස්කෘතික විප්ලවයක් - දීප්ති කුමාර ගුණරත්න Ideas front වීඩියෝවක්

විපුල කරුණාතිලක සහ තමන් වසර හය හතක සිට කරමින් සිටින්නේ සංස්කෘතික විප්ලවයක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Desk11 months ago
ලස්සනයි ඒ පසුකරයාම... | Mahesh Hapugoda
Opinion

ලස්සනයි ඒ පසුකරයාම... | Mahesh Hapugoda

ආසියානු - ඉන්දියානු -මුස්ලිම් සම්භවයක් ඇති සොහ්රාන් මම්දානි නිව්යෝක් වල නගරාධිපති උනා කියල බටහිර ලිබරල් මාධ්‍ය

The Leader Desk11 months ago
ශබ්ද කිරීමට බෞද්ධයාට ඇති අයිතියට අත නොතබනු! - History with Nirmal
Opinion

ශබ්ද කිරීමට බෞද්ධයාට ඇති අයිතියට අත නොතබනු! - History with Nirmal

වර්තමානයේ පවතින්නේ බෞද්ධ විරෝධී ආණ්ඩුවක් බවට ත්, ඒනිසා මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී වැඩ පිළිවෙළක් දියත් කරන බවට ත්, අන්ත ජාතිකවාදී හෙවත් නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර යන අයගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම් ප්‍රචාරාත්මක වැඩ සටහන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ යැයි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පැවසී ය.

The Leader Desk11 months ago
මන්නාරම ජනතාව එකඟ කරගන්න වෙනත් ක්‍රම අත්හදා බලන්න | Uvindu Kurukulasuriya
Opinion

මන්නාරම ජනතාව එකඟ කරගන්න වෙනත් ක්‍රම අත්හදා බලන්න | Uvindu Kurukulasuriya

මන්නාරම දූපතේ වැසියන් ගේ විරෝධතා හා ඒ හා බැඳුනු දුක්ගැනිවිලි නිසා මන්නාරම් දූපතේ සුළං බල විදුලි ව්‍යාපෘති කීපයක්

The Leader Desk11 months ago
මේ ඇසෙන හඬ ජාතිවාදී කසකරුවාගේ ද...? Ideas front වීඩියෝවක්
Opinion

මේ ඇසෙන හඬ ජාතිවාදී කසකරුවාගේ ද...? Ideas front වීඩියෝවක්

පානදුර නගරය සිංහල බෞද්ධ කේන්ද්‍රයක් යැයි පැවසුව ද එම නගරයේ ද බහුත්වය, එසේත් නැතිනම් විවිධත්වය (සිංහල, දෙමළ, මුසල්මානු) පැවති බවත් පසු ගිය විසි වසරක පමණ කාලය තුළ ඒ සියල්ල අහෝසි කර බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Desk11 months ago
වත්තල ඔගස්ටීන්... | Mahesh Hapugoda
Opinion

වත්තල ඔගස්ටීන්... | Mahesh Hapugoda

වත්තල ඔගස්ටීන් භික්ෂුණීන් වගයකට අමතල. දැන් ඉන්නේ ඇතුලේ. හේතුව කලහකාරී ලෙස හැසිරීම.

The Leader Desk11 months ago
බබා හුකුං නෙවෙයි විට්ස් එකේ මිළ ලක්ෂ දොළහක් කරපියව්!! | Mahesh Hapugoda
Opinion

බබා හුකුං නෙවෙයි විට්ස් එකේ මිළ ලක්ෂ දොළහක් කරපියව්!! | Mahesh Hapugoda

නුගේගොඩ රැලිය වෙනුවෙන් පොදුජන පෙරමුණ දාපු එක පෝස්ට් එකක තියනවා ඔබ නුගේගොඩට එන්න ඕනි

The Leader Desk11 months ago
ආණ්ඩු වෙනස් වන විට රාජ්‍යයත් වෙනස් විය යුතු ද...? Ideas front වීඩියෝවක්
Opinion

ආණ්ඩු වෙනස් වන විට රාජ්‍යයත් වෙනස් විය යුතු ද...? Ideas front වීඩියෝවක්

ආණ්ඩුව වෙනස් වුව ද රාජ්‍ය වෙනස් නොවන බවත්, රාජ්‍ය යාන්ත්‍රණය සකසා තිබෙන්නේ ඒ අනුව යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Desk11 months ago
නෑමොලයා... | Mahesh Hapugoda
Opinion

නෑමොලයා... | Mahesh Hapugoda

අද මම 'නාමල් සජිත්ව ඕවර්ටේක් කරයිද' කියල දැම්ම පෝස්ට් එකට ආපු කොමෙන්ට් ගොඩක තියන පරිභවාත්මක (derogatory) යෙදුමක් තමයි

The Leader Desk11 months ago
'අපේ සංස්කෘතිය' ද, 'වික්ටෝරියානු සදාචාරවාදය' ද...? Ideas front වීඩියෝවක්
Opinion

'අපේ සංස්කෘතිය' ද, 'වික්ටෝරියානු සදාචාරවාදය' ද...? Ideas front වීඩියෝවක්

ලංකාවේ බහුතර දේශපාලඥයින් සිතා සිටින්නේ ජනතාව මෝඩයින් බව යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Desk11 months ago
ලංකාවේ අවසාන visionary නායකයා | එරන්ද ගිනිගේ
Opinion

ලංකාවේ අවසාන visionary නායකයා | එරන්ද ගිනිගේ

Visionary යන්නට සමාන තනි සිංහල වචනයක් නැහැ. එහි අදහස වන්නේ අනාගතය පිළිබඳ විශිෂ්ට දැක්මක් සහිත වැන්නක්.

The Leader Desk11 months ago
නාමල් සජිත්ව ඕවර්ටේක් කරයිද? | Mahesh Hapugoda
Opinion

නාමල් සජිත්ව ඕවර්ටේක් කරයිද? | Mahesh Hapugoda

අද වෙද්දී නිකම් විපක්ෂ නායකයා නාමල් රාජපක්ෂ බවට පත්වෙමින් තියෙනවා. ඒකට හේතුව සජිත් මේ මැච් එක බැක්ෆුට් එකේ

The Leader Desk11 months ago