Opinion
Showing page 47 of 187 (2,797 articles)

'වමේ පක්ෂවලටත් පාතාලෙයි, මත්ද්‍රව්‍යයයි එක්ක සම්බන්ධතා තිබ්බ' | Uvindu Kurukulasuriya
පින්තූරෙ අතේ කොටසක් නැතුව සරම ඇඳන් ඉන්නෙ රෙජී සහෝදරයා, ඊළඟට ඩොරික් ඩි සූසා, එන් එම් සහ බර්නාඩ්

ඉන්ටිග්‍රිටිය හෙවත් ආර්ජවය ප්‍රමුඛ කරගත් ජනමාධ්‍ය තිබීම සහ ජනමාධ්‍ය කරුවන් සිටීම අතිශයින් වැදගත් | Wijayananda Jayaweera
integrity යන ඉංග්‍රීසි වචනය සඳහා හැම දෙනාට ම ඒ වචනයේ පරිසමාප්ත අරුත සිංහලෙන් තේරුම් කිරීමට හැකිවන තනි සිංහල වචනයක් මට එක වරම කල්පනා නො වීය.

පවුල පදනම් වූ දේශපාලනයේ භයානකත්වය දන්නවා ද...? Ideas front වීඩියෝවක්
වර්තමානයේ 'පවුල පදනම් වූ දේශපාලනය' ඉතා භයානක යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

නාමල්ව වර්ණනා කරමින් නොකියා කියන කතාව ...
චින්තන ධර්මදාස, මහේෂ් හපුගොඩ වගේ රැඩිකල් පඬි හපුට්ටො නාමල් ගැන ප්‍රශස්ති ලියනවා..සන්නස්ගල වගේ සත්තු නාමල් එක්ක සාකච්ඡා තියනවා..

මේව නිකන්ම නිකන් බුදුපිළිම තැබීමේ ප්‍රශ්නම නෙමෙයි... | Uvindu Kurukulasuriya
තිරිකෝණමලෙයි නොහොත් තිරිකුණාමලය කියන්නෙ ජනවාර්ගික සහ ආගමික වශයෙන් ඉතාම සංවේදී ප්‍රදේශයක්.

නාමල් විපක්ෂ නායකත්වයට සුදුසු ඔහු සජිත්ට වඩා ප්‍රියමනාප නිසාද? | කුසල් පෙරේරා
“ඔබව ඉතා හොඳින් හඳුණන මට එක දෙයක් අවසන් වශයෙන් කිව හැක.

නාමල් vs සන්නස්ගල වීඩියෝව කොතැනට ද...? | Sumana Wijeratne
සන්නස්ගල vs නාමල් මන්ත්‍රීතුමා විඩියෝව වගේම සන්නස්ගල vs උමංදාව හාමුදුරුවෝ, ලාල්කාන්ත, ටිල්වින් සහ සමුද්‍රිකා ද සිල්වා (අර තරම් ප්‍රසිද්ධ නැතිවුනත්) සමග කළ වීඩියෝවල පොදු ගුණාකාරයක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් කියන්න ඕනෑ. මාතෘකාව ගැන කතා කරන්න කලින්.

මාලිමාව අසමත් වුනොත් මොකද වෙන්නෙ...? Ideas front වීඩියෝවක්
විශාල මතවාදයක් නිර්මාණය කරගෙන පැමිණි බැවින් ලංකාවේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ රැගෙන ඒමේ විභවතාව මාලිමා කණ්ඩායම ලබාගත් බවත්,

මධ්‍යම පංතියට ගමන් කළ හැකි අලුත් ම මාවත දන්නවා ද...? Ideas front වීඩියෝවක්
ශ්‍රී ලංකාවේ ඇතැම් පිරිස් මධ්‍යම පංතියට පැමිණෙන්නේ අධ්‍යාපනයෙන් හෝ රැකියාවෙන් වුව ද දේශපාලනයෙන් ද

වෙනස් වූ දේශපාලන පොළෝ තලය සහ වියුක්ත විපක්ෂ සංවාද | සුමිත් චාමින්ද
ඡායා : Shehan Gunasekara

21ට සුබපැතුම්..! | Chinthana Dharmadasa
මං කිසිම දවසක නාමල්ගෙ කතාවක් වැඩිවෙලාවක් අහගෙන ඉඳලා නෑ. කිසිම දවසක රාජපක්ෂ මතවාදය වෙනුවෙන් පෙනී ඉඳලා නෑ. කිසිම දවසක රාජපක්ෂලා වෙනුවෙන් අකුරක් ලියලා නෑ (මුදලටවත්). ඒ වෙනුවට රාජපක්ෂලාට විරුද්ධව මං ඕනතරම් දේවල් කරලා තියෙනවා.

දූපතක් විදිහට හුදකලා වුනු සංස්කෘතියක ආතතිය එලියට පනින මොහොතක්.. | Chinthana Dharmadasa
අර සුදු කාන්තාවක් දැක්කම ස්වයං මෛථුනයේ යෙදීම පාලනය කරගන්න බැරි තරුණයා දැක්කම මට මතක් වුනේ

ලංකාවේ, බුද්ධිමතුන් ගේ සිට සියලු පුද්ගලයින් හසු වී ඇති දැල කුමක් ද...? - Ideas front වීඩියෝවක්
සමාජ මාධ්‍ය හෙවත් Social media නමැති දැලට ලංකාවේ බුද්ධිමතුන් ගේ සිට සියලු පුද්ගලයින් පැටලී ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

21 වැඩේ පරණ ද? | Mahesh Hapugoda
මම හිතනවා මේ වෙද්දී ලංකාවේ දේශපාලනයේ ඉන්න අයගෙන් වැඩියෙන්ම නම්‍යශීලි දේශපාලනඥයා නාමල් කියල. ඔහු එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානෙටම ගිහිල්ල 21 වැඩේ ගැන කතාකරන්න තරම් වෙනස්වෙන්න හැකියාව පෙන්නලා තියෙනවා. ඔහු ඩාලි පාරටත් ගියා.

එක භාණ්ඩයකට එක කඩයක්; කෙතරම් සාර්ථක ද...?
ළඟදි දවසක දුඹුරු සීනී විකිනීමට ඉතිහාසේ පළමු වරට රජයෙන් කඩයක් දාපු විත්තිය ඔයගොල්ලෝ දැක්කා.


