The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●

Opinion

 

 

 

whatsapp 202507155

Showing page 46 of 187 (2,797 articles)

ජාතික අධ්‍යාපනය වෙනස් විය යුත්තේ කෙසේ ද...? Ideas front වීඩියෝවක්
Opinion

ජාතික අධ්‍යාපනය වෙනස් විය යුත්තේ කෙසේ ද...? Ideas front වීඩියෝවක්

ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉදිරියේ දී වඩාත් ප්‍රයෝජනවත් වන්නේ මානසික ශ්‍රමයට වඩා කායික ශ්‍රමය යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Desk11 months ago
රෝහණ විජේවීර සාධකය..! | Ruwan Jayatunge
Opinion

රෝහණ විජේවීර සාධකය..! | Ruwan Jayatunge

රෝහණ විජේවීර (Rohan Wijeweera) විජේවීර කියන්නේ විශ්ලේෂණාත්මකව හැදෑරිය යුතු ඉතා විශේෂ චරිතයක්.

The Leader Desk11 months ago
නුගේගොඩ ගණිතය | Uvindu Kurukulasuriya
Opinion

නුගේගොඩ ගණිතය | Uvindu Kurukulasuriya

පින්තූරය හරීන් මගෙ වෝල් එකේ දැන් දාල තිබ්බෙ මම රනිල්ගෙ ලියුම ගැන අහපු එකට. මේ වාක්‍ය තුන තමයි වෙලාව නැහැ කියල හරීන් නොකිව්වෙ.

The Leader Desk11 months ago
වතු කම්කරුවන් ගේ ඇත්ත ප්‍රශ්නය රුපියල් 200කින් විසඳිය හැකි ද...? - ධනනාත් ප්‍රනාන්දු (වීඩියෝ)
Opinion

වතු කම්කරුවන් ගේ ඇත්ත ප්‍රශ්නය රුපියල් 200කින් විසඳිය හැකි ද...? - ධනනාත් ප්‍රනාන්දු (වීඩියෝ)

දැනට පවතින ජීවන වියදම තව වසරකින් 5%ක් වැඩි වන තත්ත්වයක් තුළ වතුකම්කරුවන් ගේ වැටුප දිනකට රුපියල් 1750ක (රජය මගින් ලබා දෙන රුපියල් 200 ද සමග) මට්ටමක එසවුව ද, එය ඔවුන්ගේ ජීවන තත්ත්වය වර්ධනය කරගැනීමට ප්‍රමාණවත් වන්නේ ද යන්න ගැටලු සහගත යැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.

The Leader Desk11 months ago
'මහා ජන හඬ' රැලිය දේශපාලන Propagandaවක් විතර ද...? Ideas front වීඩියෝවක්
Opinion

'මහා ජන හඬ' රැලිය දේශපාලන Propagandaවක් විතර ද...? Ideas front වීඩියෝවක්

21වන දින නුගේගොඩ පැවති රැලිය නව දේශපාලනයක් හඳුන්වා දෙනු ඇතැයි විශ්වාස කළ ද එය එසේ නොවුණ බවත් සිදු වූයේ පැරණි දේශපාලන ප්‍රචාරණය (Propaganda) ම පමණක් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

The Leader Desk11 months ago
ලෝකය ගමන් කරන්නේ යුද්ධයක් වෙත මිස සාමය වෙත නොවේ - සුමිත් චාමින්ද (වීඩියෝ)
Opinion

ලෝකය ගමන් කරන්නේ යුද්ධයක් වෙත මිස සාමය වෙත නොවේ - සුමිත් චාමින්ද (වීඩියෝ)

ලෝකය පුරා සිටින බලවතුන් සාමයක් කරා ගමන් කරන බවක් දක්නට ලැබුණ ද සැබැවින් ම සිදු වන්නේ ඒ ලෝක බලවතුන් මහා පරිමාණ යුද්ධයකට සුදානම් වීම යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද පැවසී ය.

The Leader Desk11 months ago
නුගේගොඩ.... | Mahesh Hapugoda
Opinion

නුගේගොඩ.... | Mahesh Hapugoda

ලංකාවේ දේශපාලන භූමියේ හැසිරීම ගැන යම් තරමක හරි සෙන්ස් එකක් තියෙන කෙනෙක්ට ඊයේ නුගේගොඩ රැස්වීම

The Leader Desk11 months ago
නාමල් පිපෙනවා ලංකා දෙරණ පුරා.... |අජිත් පැරකුම් ජයසිංහ
Opinion

නාමල් පිපෙනවා ලංකා දෙරණ පුරා.... |අජිත් පැරකුම් ජයසිංහ

මාතෘකාවට යොදා ඇති කවි පදය වැනි කවි පද ලියන කවියන් ඉදිරි අවුරුදු කීපය තුළදී මතු වන්නේ වෙන කොහෙන්වත් නොව,

The Leader Desk11 months ago
නුගේගොඩ දී විපක්ෂය දෙකඩ වීම | Athulasiri Samarakoon
Opinion

නුගේගොඩ දී විපක්ෂය දෙකඩ වීම | Athulasiri Samarakoon

නුගේගොඩ රැළිය නරකම නැත. ඕනෑම වර්ගයේ යහපත් ආණ්ඩුවකට පවා තර්ජනයක් ඇතිකිරීම සමහරවිට එය වඩාත් කාර්යක්ෂම සහ වඩාත් ජනතාවාදී වීමට හේතු විය හැක.

The Leader Desk11 months ago
පොහොට්ටු-එජාප රැළියේ සංඥාව ? | Vidarshana Kannangara
Opinion

පොහොට්ටු-එජාප රැළියේ සංඥාව ? | Vidarshana Kannangara

'ජනතාව' යනු යළි යළිත් කතිකාමය ලෙස ගොඩ නැංවිය හැකි යමකි. ඊට අවශ්‍ය වන්නේ කලින් ගොඩනැගූ ‘ජනතාමය කතිකාව’ භෞතිකව විස්ථාපනය (Dislocation) වන නිමේෂයක් හා ඊට ආමන්ත්‍රණය කරන ආචාරධාර්මික දේශපාලන ක්‍රියාවකි. දේශපාලන කතෘකයෙකි.

The Leader Desk11 months ago
අනුරට පාඩම් 5 ක් | එරන්ද ගිනිගේ
Opinion

අනුරට පාඩම් 5 ක් | එරන්ද ගිනිගේ

විපක්ෂයේ පළමු විරෝධයම අති සාර්ථකයි. මම වුණත් මුලින් හිතුවේ නැහැ මේ තරම් විශාල සෙනගක් එයි කියලා. නමුත් ඉන්දියානු මහකොමසාරිස්වරයා තකහනියේ ම තංගල්ලට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහතාට උපන් දිනයට සුබ පතපු වෙලාවේ මට හිතුණා සමහර විට ඉන්දියානු බුද්ධි අංශ රටේ සැබෑ තත්ත්වය දැන ගෙන ඇති කියල.

The Leader Desk11 months ago
පලමුව උතුර-දෙවනුව දකුණ ; ජාතිවාදය අවියක් වීම | Samabima Party
Opinion

පලමුව උතුර-දෙවනුව දකුණ ; ජාතිවාදය අවියක් වීම | Samabima Party

ජාතිවාදය, පිළිබඳව අදහසකට ලාංකික දේශපාලනය රැගෙන යන නිමේශයේදීම එය ජාතිකවාදය හා මිශ්‍රවීම ඓතිහාසික කාරණාවකි.

The Leader Desk11 months ago
ජනතා බදු මුදලින් වතු සේවක වැටුප් වැඩි කිරීම නිවැරදි ද? | කුසල් පෙරේරා
Opinion

ජනතා බදු මුදලින් වතු සේවක වැටුප් වැඩි කිරීම නිවැරදි ද? | කුසල් පෙරේරා

සේවකයකුගෙන් හාම්පුතා ලබාගන්නා ශ්‍රමයට වැටුප් ගෙවිය යුත්තේ එම හාම්පුතා වුව ද මෙරට වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නයේ දී රජය අනුගමනය කරන්නේ ඊට හාත්පසින් ම වෙනස් ක්‍රමයක් යැයි දේශපාලන විශ්ලේශක සහ මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසී ය.

The Leader Desk11 months ago
21වන දා රැලියේ සාකච්ඡා කළ යුත්තේ මොනවා ද...? Ideas front වීඩියෝවක්
Opinion

21වන දා රැලියේ සාකච්ඡා කළ යුත්තේ මොනවා ද...? Ideas front වීඩියෝවක්

පහළ ම කොට්ඨාසයේ මහජනයා වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරන ආකාරය එළඹෙන 21වන දින සාකච්ඡා නොකරන්නේ නම් ඒම විරෝධතාවයෙන් පලක් නොවන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Desk11 months ago
මහජන ආරක්ෂක ඇමති වැරදියි, අරුණ පත්තරේ නිවැරදියි! | Uvindu Kurukulasuriya
Opinion

මහජන ආරක්ෂක ඇමති වැරදියි, අරුණ පත්තරේ නිවැරදියි! | Uvindu Kurukulasuriya

මෙතනදි විජේපාල දෙවිදියකට වැරදියි. එක අරුණ පත්තරේ ප්‍රවෘත්තිය හරි.

The Leader Desk11 months ago