Opinion
Showing page 50 of 187 (2,797 articles)

කුඩ්ඩො එළවන වැඩේට දැන් උඩින් ම සපෝර්ට් කරන්නේ කවුද දන්නවද? | එරන්ද ගිනිගේ
කුඩ්ඩො එළවන වැඩේට දැන් උඩින් ම සපෝර්ට් කරන්නේ කවුද දන්නවද? ඒ තමයි ලංකාවේ ඉන්න බේබද්දෝ ටික. තමන්ම පත් කර ගත් ජනාධිපති ‘ඉවත් වෙනු’ කිව්වම උන් ටිකට හෙන existential crisis එකක් උද්ගත වෙලා.

ලංකාවේ රාජ්‍ය සේවයත් චීන ක්‍රමයට හැරෙයි ද...? Ideas front වීඩියෝවක්
චීනයේ රාජ්‍ය සේවක පිරිස අතරින් 40%ක් පමණ පිරිසක් පක්ෂ සාමාජිකයින් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

සංගගේ ටෙක්නික්ස් හැමෝම දන්නේ නැහැ....| Mahesh Hapugoda
සංගාගේ 'ජනප්‍රිය සහ නිහතමානී ගල් පානය' සහ 'ඉවත් වෙමු' වැඩපිළිවෙලේ ඉස්සරහින්ම ඉඳගෙන ඉදීම ගැන මගේ සටහනට

මත ගැන අන්තිම සත දෙක | චින්තන ධර්මදාස
ආණ්ඩුව ලොකු උත්සවයක් තියලා මත ගැන සංවාදයක් පටන් ගත්තම ඒකට පක්ෂව හෝ විපක්ෂව දායක වෙන එක පුරවැසියාගෙ යුතුකමක්. ඉතින් ඒ ගැන මගේ අන්තිම වචන කීපය කියල අසා සිටි ඔබ සැමට ස්තුතියි කියනවා.

මධ්‍යම පාන්තික පුද්ගලයකු ඇත්තට ම දේශපාලනයට එන්නේ ඇයි...? Ideas front වීඩියෝවක්
ලංකාවේ මේ වන විට පවතින තත්ත්වය අනුව සාමාන්‍ය පවුලක ඉපිද, හැදුණ වැඩුණ පුද්ගලයකුට ඉක්මනින් දියුණු වීමට ඇති හොඳ ම සහ කෙටි ම මාර්ගය වී ඇත්තේ දේශපාලනය යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ආ ඔය ඉන්නේ ...| Mahesh Hapugoda
මේ ෆොටෝ එකේ මට වටින්නේ ඇත්ත බොරු නෙවෙයි. සමහර වෙලාවට මේක බොරුම බොරු ෆොටෝ එකක් වෙන්නත් ඇති.

රාජපක්ෂ පවුල් මේනියාව අවසන් නොකළ හොත්...? Ideas front වීඩියෝවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව පක්ෂයක් ලෙස පැවතීම ගැටලුවක් නොවුණ ද එම පක්ෂය පවුලක් වටා සංවිධාන ගතවීම නුසුදුසු ක්‍රියාවක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ආණ්ඩුවේ මහජන නියෝජිතයින් හට වැඩමුළු පවත්වමු ද...? Ideas front වීඩියෝවක්
මාලිමා ආණ්ඩුවේ දේශපාලනඥයින් ද පසු ගිය ආණ්ඩුවල මෙන් මහජන සම්බන්ධතා පිලිබඳ වැඩමුළු සඳහා සහභාගි වූයේ නම්,

සමාජවාදී හිරගෙවල්වලින් එලියට එන්න පාර පෙනුනෙ ගාමිනී වියන්ගොඩ වගේ අය කරපු වෙනස් පරිවර්තන නිසා | Chinthana Dharmadasa
මිනිස්සුන්ගෙ ජීවිතේ වෙනස් කරන්නෙ න්‍යාය, දර්ශනය හෝ දේශපාලනය නෙමෙයි ප්‍රබන්ධ විසින් කියල මං විශ්වාස කරනවා.

වෙඩිල්ල වගේ වැලිගම යන්න බයික් එක හැදීමේ නීතිමය හා සමාජමය ගැටලු | අජිත් පැරකුම් ජයසිංහ
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයට යොදාගත් යතුරු පැදිය වේගයෙන් යා හැකි අන්දමට සැකසූ බව කියන කාර්මිකයකු ද මිනීමැරුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම පොලිසිය කටයුතු කරන ආකාරය පිළිබඳ හොඳම නිදසුනකි.

ඈත මහින්ද සහ ළඟ මහින්ද.... | Mahesh Hapugoda
මහින්ද මහත්තයා කොහේහරි හම්බවෙච්ච තැනකදී මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් එයා එක්ක සුහඳව කතාකරන චායාරූපයක්

ලසන්ත වික්‍රමසේකර ඝාතනයට සජිත් වගකිව යුතු ද නැද්ද...? Ideas front වීඩියෝවක්
පාතාල කල්ලි සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයකු වෙත නාම යෝජනා බාර දීමේ වගකීමෙන් සජිත් ප්‍රේමදාසට ද

පොලිසිය දාන මාධ්‍ය සංදර්ශන ගැන සාලිය පීරිස් කියන කතාව…
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතන සැකකරු මහරගමදී අත් අඩංගුවට ගත් පසු පොලිසියේ ද අනුදැනුම මත සිදුකළ මාධ්‍ය සංදර්ශනය පොලිසියේ කීර්ති නාමය ව්‍යසනයට ලක් කර විමර්ශකයින්ගේ වෘත්තීය භාවය ප්‍රශ්න කරන බවත්,

වෛද්‍ය අරුනාචලම්ට නොතිබුණ, නූතන වෛද්‍යවරුන්ට තිබෙන ප්‍රශ්නය කුමක් ද...? Ideas front වීඩියෝවක්
එකල සිටි වෛද්‍ය අරුනාචලම් හට නොතිබුණ ගැටලුවක් නූතන වෛද්‍ය පරපුරට ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

පහළ පන්තියට වුවමනා ජනතා සේවය අහෝසි වේවි ද...? Ideas front වීඩියෝවක්
පහළ පන්තියට පිහිට පවතින්නේ ජනතා සේවකයන්ගෙන් පමණක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.


