Opinion
Showing page 51 of 187 (2,797 articles)

ඒකාබද්ධ විපක්ෂය වෙත.... | Mahesh Hapugoda
ඒකාබද්ධ පොදු විපක්ෂය නුගේගොඩ රැස්වීමක් සංවිධානය කරලා. ඒක හොඳයි. කොහොමත් විපක්ෂ බලවේග එකතුවෙන එක

නාමල් පරාජය උණා යැයි ඔබ සිතන තැනම ඔහුගේ ජයග්‍රහණය ද ලියවී ඇත...| Mahesh Hapugoda
ඔයාලට හා හා රියැක්ට් දාන්න හොඳ කතාවක් කියන්නද? කතාවක් කිව්වට හෑල්ලක්. මේ කතාව නාමල් රාජපක්ෂ

ප්‍රතිපත්‍ති විරහිත දේශපාලනයක් ගැන තීරණය ගැනීම ජනතාව කලයුතු දෙයක් | Pubudu Jayagoda
ලංකාවේ ඛනිජ කැනීමට විදේශීය සමාගම් 14ක් පැමිණෙන බවත්, ඒ සඳහා රජය අවසර දෙන බවත් ශ්‍රී ලංකා ආයෝජන

'දියසෙන් කුමාරයා' බොරුකාරයෙක් වෙයි ද...? Ideas front වීඩියෝවක්
තවත් මාස පහක් ඇතුළත අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් වෙන් කිරීමට මාලිමා ආණ්ඩුව අසමත් වන්නේ නම් 'දියසෙන් කුමාරයා' අමු බොරුකාරයෙක් වන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

දෙරෙණෙ රොටියටත් තියලා දායි ද? | කේ සංජීව
ආණ්ඩුව මතට එරෙහිව යුද්ධයක් පටන් ගන්න යනවා කියලා තමයි කියන්නේ. ඒක මේ මාසේ 30 උත්සවයක් අරගෙන පටන් ගන්නවාලු. මහින්ද කොටිත් එක්ක යුද්ධ කරලා දිනුවා වගේ අනුර කුඩු එක්ක යුද්ධකරලා දිනනවා කියලා තමයි ආණ්ඩුව කියන්නේ.

නාදුනන තුවක්කුකරුවෙක්ගේ වෙඩි පහරකින් 'දෙරණේ රොටියා' මරුට... | Mahesh Hapugoda
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මරු කතාවක් කිව්වා ඊයේ පාර්ලිමේන්තුවේදී. ඒක තමයි මටත් වෙඩි තියල 'රොටියට' වෙඩි තිබ්බ කියල චැප්ටර් ක්ලෝස් කරයි කියන එක. ඇත්තටම මේ මොහොතේ සිද්දවෙන්නේ ඒක.

මේ බතී නෙවෙයි.... | Mahesh Hapugoda
අපි අපේ ගමන පටන් ගන්නේ තනියම. තනියම ගමනක් පටන් අරගෙන ඒ ගමනේ අවසානය දක්වා තනියමම යන්නත් පුළුවන්.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ (කුඩු කාරයෝ) එල්ලා මරමුද? | Saroj Pathirana
මරණ දඬුවම ගැන කතාබහ වතුරේ ඔබපු බෝලයක් වගේ වරින්වර මතු වෙවී යටපත් වෙනවා.

රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම පමණක් ප්‍රමාණවත් ද...? Ideas front වීඩියෝවක්
රාජ්‍ය අංශය ව්‍යාපාර කළ විට පාඩු යැයි වසර ගණනාවක සිට ම අදහසක් පවතින බැවින් ඒවා පෞද්ගලීකරණය කළ යුතු යැයි පවසමින් ඇතැම් ආයතන පෞද්ගලීකරණය කළ පසු එම ව්‍යාපාර ද කඩාවැටුණා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ආයෙත් හරින්...| Mahesh Hapugoda
හරින් ප්‍රනාන්දුට අලුත් තනතුරක් ලැබිල කියල එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියනවා. හරින් කියන්නේ යම් දක්ෂකමක් තියන පුද්ගලයෙක්. යමක් කරගෙන යන්න පුළුවන් කමක් තියන කෙනෙක්.

සජිත් විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කරනවා ද...? Ideas front වීඩියෝවක්
ජේ. ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස යනාදි නායකයින් විපක්ෂ නායක ධුරය දරන සමයේ නිරන්තරයෙන් ම උත්සාහ කළේ

කිසිදා නොනවතින දවසේ වෙඩිල්ල....| Mahesh Hapugoda
දවසේ වෙඩිල්ල දැන් ඇහෙන්නේ නැහැ කිව්වට ඔන්න දැන් වෙඩිහඬ වැලිගම ප්‍රාදේශීය සභාව ඇතුලෙන්ම ඇහෙන්න ගත්ත.

ලක්මාලි හේමචන්ද්‍රගේ අධිකරණ අපහාස ප්‍රශ්නය දුරදිග නොගෙනියමු | අජිත් පැරකුම් ජයසිංහ
ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධ නඩුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බව ඔප්පු වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට 2018 අගෝස්තු 8දා වසර 19ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් වසර හයකින් ගෙවී යන පරිදි නියම කරන ලදී. (පසුව ඔහුට ජනාධිපති සමාවක් යටතේ නිදහස ලැබිණි.)

සාරය මරපු සමාජයකට නැවත පණ දෙන්න බැහැ - එරන්ද ගිනිගේ
අනුර මචං, බ්‍රෝ, සහෝ, අයියේ… මේ වෙන කොට ඔයාට ගොඩාක් දේවල් තේරුම් ගිහිල්ලා තිබෙන බව අප දන්නවා.

ඉන්දියානු විරෝධය පිටුපස සිටින්නේ කවුද..? Ideas front වීඩියෝවක්
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරනු ලබන්නේ ය යන මතවාදය පතුරවන පුද්ගලයින් හෝ කණ්ඩායම් පිටුපස ඉන්දියාව සමග තරග කිරීමට අසමත් ලාංකීය වෙළඳ ප්‍රජාව (ව්‍යාපාරික ප්‍රජාව) සිටින්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.


