Opinion
Showing page 53 of 187 (2,797 articles)

‘නිර්ප්‍රභූන්ට කතා කළ නොහැක’: ශ්‍රී ලංකාවේ නව ප්‍රභූත්වය පිළිබඳ පශ්චාත්-යටත්විජිත විග්‍රහයක් | අජිත් පැරකුම් ජයසිංහ
“නිර්ප්‍රභූන්ට කතා කළ නොහැක. – The subaltern cannot speak.” – ගයාත්‍රි චක්‍රවර්ති ස්පිවැක්

අනාගතයේ දී පක්ෂ දේශපාලනය අහෝසි වෙනවා - රනිල් වික්‍රමසිංහ
අනාගතයේ දී පක්ෂ දේශපාලනය අසාර්ථක වන බවත් පුද්ගල චරිත මත දේශපාලනය තීන්දුවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජවිපෙ දේශපාලනය පොදු ද, පුද්ගලික ද...? Ideas front වීඩියෝවක්
වත්මන් දේශපාලනය තුළ කොමියුනිස්ට් තත්ත්වයක් නොපවතින බැවින් දේශපාලනයට පිවිසෙන අය එය පුද්ගලික කැමැත්තක් ලෙස බාරගත යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

අරගලයේ නිර්මාතෘවරු අරගලකරුවන් නෙවෙයි - චන්ද්‍රරත්න බණ්ඩාර (වීඩියෝ)
පසුගිය සමයේ පැවති අරගලයේ නිර්මාතෘවරු එදා එළියට බට ජනතාව නොව ඊට පෙර රට පාලනය කළ දේශපාලන පක්ෂ සහ දේශපාලකයින් යැයි සම්මාන ලාභී ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාර පැවසී ය.

ප්‍රභූ තන්ත්‍රය අවසන් නැත. එය කිසිදා අවසන් වන්නේ ද නැත | එරන්ද ගිනිගේ
කාකි ගැටයා සිතන්නට ඇත්තේ දැන් ප්‍රභූ තන්ත්‍රය අවසන් වී ඇත ය කියා ය.

ඇත්තට ම ජවිපෙ අය දැන් පොත් කියවනව ද...? Ideas front වීඩියෝවක්
ජනතා විමුක්ති පෙරමුණ පොත් නොකියවා ඇති බවත්, ඔවුන් සතුව පවතින්නේ උද්ඝෝෂණවාදී උමතුවක් සහ අධි ක්‍රියාකාරී රොබෝ යන්ත්‍ර කිහිපයක් පමණක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

'පොලිස්පතිවරයා, නීතිඥ වන්නිනායක දඩයම් කිරීමේ සුදානමක්' ! | Shiral Lakthilaka
* වන්නිනායකගේ පරුෂ වදන් පොලිසියේ රාජකාරියට බාධාවක් වුනාද?* ගල්කිස්ස අධිකරන භුමිය තුලදී පොලිස් නිලධාරියකු නීතිඥයකු අරබයා අවම බලය භාවිතා කලාද?

ඩිල්ෂාන්, කුමාර් සහ විජේපාල | Mahesh Hapugoda
දුටුව පමණින් හඳුනාගත නොහැකි තරමට හොඳින් සිංහල කතාකරන සහ සිංහල සමාජයේ හැසිරෙන පොලිස් අමාත්‍ය ආනන්ද විජේපාල මහත්මයාගේ ද්‍රවිඩ අනන්‍යතාවක් ගැන ලොකු කතාබහක් මේ මෑතක ඉඳන් බුකියේ යනවා මම දැක්ක.

ආනන්ද විජේපාල, තිලකරත්න ඩිල්ශාන්, 'ආචාර්ය' රංවල සහ ලංකාවේ අනන්‍යතා අර්බුදය | Saroj Pathirana
නමක් කියන්නේ පුද්ගලයෙකුගේ පළවෙනි අනන්‍යතාව.

ගුටෙන්බර්ග් ගේ සිට සකර්බර්ග් දක්වා සන්නිවේදන ගමන් මග | මිලින්ද මොරගොඩ (වීඩියෝ)
මානවයා භාෂාව භාවිත කිරීමේ සිට මුද්‍රණ කර්මාන්තය දක්වා දියුණු වීමෙන් ඉක්බිති එය මේ වන විට ගුටෙන්බර්ග් ගේ සිට සකර්බර්ග් දක්වා වර්ධනය වී ඇති බවත්, එය අනාගතයේ දී කොතැනක නවතී දැයි අනාවැකි පළ කළ නොහැකි බවත් දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.

ප්‍රාචීනවාදයද? යටත්විජිත විරෝධයද? - අමරකීර්ති ට චරිතගේ පිලිතුරේ දෙවෙනි කොටස
මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් පවත්වනු ලබු සාහිත්‍ය දේශනය පිළිබදව නිරීක්ෂනයන් කීපයක් සහිතව මවිසින් පසුගිය සතියේ පළකල ලිපියෙහි දෙවන කොටස ලෙසින් මෙයින් අවධානය යොමු කරන්නේ ‘නොගත් මං’ සම්බන්ධව ඔහු විසින් මතු කරනු ලබන තවත් කරුණු කීපයක් පිළිබදවය.

සුවසැරිය පාඩම... | Mahesh Hapugoda
හර්ෂ ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේ කිව්ව විදියට යහපාලනේ කාලේ ආව 'සුවසැරියේ' පාට වෙනස්කරන එක වගේ වැඩ නම් ටිකක් ලාබ ගනයේ වැඩ.

ලොක්කන් ගේ මාධ්‍ය සංදර්ශනවලින් ගැලවෙන ස්වාධීන කොමිෂන් සභා පිරුවටය | සුනිල් කන්නන්ගර
ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ මාතෘකාව මේ වන විට කොතෙක් ජන ගත වී තිබේ ද?යත් එය ගම්බද කඩ පිල් තෙක් පවා ව්‍යාප්තව ඇති බවක් පෙනේ. එය ඉතා යහපත් දෙයක් වනුයේ මෙවැනි කරුණු සම්බධයෙන් රටේ පොදු මහජනතාව දැනුවත් වීම අතිශයින් වැදගත් බැවිනි.

මාලිමා ආණ්ඩුවේ අදහස් සහ යෝජනා සාර්වත්‍රික ද...? Ideas front වීඩියෝවක්
ජේ. ආර්. බඳු නායකයකුගේ අදහස් විශ්වීය බවත්, ඒවා සාර්වාත්‍රික බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

පාසල් දරුවන් දේශපාලනයට යොදාගැනීමට එරෙහිවෙමු! | Mahesh Hapugoda
සමන්ත විද්‍යාරත්න ඇමතිවරයා සහ තවත් බදුල්ලේ නියෝජ්‍ය ඇමතිවරයෙක්ගේ දරුවෙක් ඉලක්කකර ගෙන පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම හෙලාදකින්න ඕනි. කාගේ හෝ පාසල් සිසු සිසුවියක් මේ විදියට දේශපාලන සන්දර්භයට ගේන්න ඕනි නැහැ.


