The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●

Opinion

 

 

 

whatsapp 202507155

Showing page 54 of 187 (2,797 articles)

දේශපාලනයේ දී වෙනස් නොවන මූලධර්මතාවක් අවශ්‍ය ඇයි...? Ideas front වීඩියෝවක්
Opinion

දේශපාලනයේ දී වෙනස් නොවන මූලධර්මතාවක් අවශ්‍ය ඇයි...? Ideas front වීඩියෝවක්

දේශපාලන ක්ෂේත්‍රයේ එක් එක් අවධිවල එක් එක් මෝස්තර කරළියට පැමිණිය ද දේශපාලනයේ දී නොවෙනස් වන මූලධර්මතාවක් තිබිය යුතු බවත්, තමන්ගේ යෝජනාව වන්නේ එම මූලධර්මතාවලට ප්‍රමුඛතාව දිය යුතු බව යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Desk12 months ago
හිරගෙදර තදබදය ගැන | Uvindu Kurukulasuriya
Opinion

හිරගෙදර තදබදය ගැන | Uvindu Kurukulasuriya

අදත් පාර්ලිමේන්තුවෙදි දීර්ඝ වශයෙන් කතා උනා දඩ ගෙවා ගන්න බැරුව තාමත් හිරගෙවල් වල ඉන්න අය ගැන. හිරගෙදර තදබදය ගැන.

The Leader Desk12 months ago
ජුලම්පිටිය අමරෙගේ පස්ස යට ඇත්තේ මොනවාද? | Samabima Party
Opinion

ජුලම්පිටිය අමරෙගේ පස්ස යට ඇත්තේ මොනවාද? | Samabima Party

වර්තමාන මාලිමා ආණ්ඩුව මේ වන විට රට තුළ මතවාදී යාන්ත්‍රණය එනම් දෘෂ්ටිවාදය හොඳින් මෙහෙයවමින් ඇත. මෙම තත්ත්වය අපට තවත් විදිහකට ප්‍රකාශ කළ හැක. එනම් මතවාදී උපරි ව්‍යුහය ගුණදාස අමරසේකරගෙන් ජනතා විමුක්ති පෙරමුණට මාරුවී ඇති බවයි.

The Leader Desk12 months ago
සමලිංගික වධකයා | එරන්ද ගිනිගේ
Opinion

සමලිංගික වධකයා | එරන්ද ගිනිගේ

චේ ගුවාරා වෙනුවෙන් කවි ලියන තරගයක් බිමල් රත්නායක විසින් ප්‍රසිද්ධ කර තිබෙනු දුටුවෙමි.

The Leader Desk12 months ago
ජනපති ගේ සහ අපේ දේශපාලනය සමාන්තරයි - දීප්ති කුමාර ගුණරත්න (Ideas front වීඩියෝවක්)
Opinion

ජනපති ගේ සහ අපේ දේශපාලනය සමාන්තරයි - දීප්ති කුමාර ගුණරත්න (Ideas front වීඩියෝවක්)

තමා ගේ මවගේ මෙන් ම පියාගේ මළ ගෙදරට ද අනුර කුමාර දිසානායකයා සහභාගි වූයේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Desk12 months ago
මෙටල් ගහන යකඩ කෙල්ල...| Mahesh Hapugoda
Opinion

මෙටල් ගහන යකඩ කෙල්ල...| Mahesh Hapugoda

ජපානයේ අලුත්ම සෙන්සේෂන් එක සෙනෙට් සභික සෙනේයි ටකාචි. ජපානයේ පළමු ස්ත්‍රී අගමැතිණිය වෙන්න යන්නේ එයා.

The Leader Desk12 months ago
කුණු බක්කියට වැටුණු දේශපාළුවන් ගොඩ එන්න හදන විදිය දන්නව ද...? (වීඩියෝ)
Opinion

කුණු බක්කියට වැටුණු දේශපාළුවන් ගොඩ එන්න හදන විදිය දන්නව ද...? (වීඩියෝ)

රටෙහි මහජනතාව තුළ නොසන්සුන්තාවක් ඇති කිරිම සදහා භාවිත කළ හැකි වන්නේ සහ ඉලක්ක ගත කර හැකි වන්නේ බලයෙන් අඩු කණ්ඩායම් යැයි නීතිඥ රාධිකා ගුණරත්න පැවසී ය.

The Leader Desk12 months ago
ආණ්ඩුවේ මාධ්‍යකරණය උපාය මාර්ගික ද...? Ideas front වීඩියෝවක්
Opinion

ආණ්ඩුවේ මාධ්‍යකරණය උපාය මාර්ගික ද...? Ideas front වීඩියෝවක්

ඩොනල්ඩ් ට්‍රම්ගේ මීඩියා පාලනය කටයුතු හසුරවන්නේ ස්ටීව් මෙනන් නමැති පුද්ගලයා බවත්, එය හඳුන්වන්නේ උපාය මාර්ගික සැලසුම්කරණය (Strategic planning) නමින් බවත්, ලංකාවේ සිටින ප්‍රදීප් වීරසිංහ එබඳු සුදුසුකම් සහිත පුද්ගලයකු බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Desk12 months ago
මාලිමා ආණ්ඩුව ප්‍රබුද්ධ ද? | Mahesh Hapugoda
Opinion

මාලිමා ආණ්ඩුව ප්‍රබුද්ධ ද? | Mahesh Hapugoda

අපේ තරුණ කාලයේ සිට අප විශ්වාස කල 'යුරෝකේන්ද්‍රීය වටිනාකම්' (Eurocentric values) සමුහයක් මේ පොළොවේ ස්ථාපිත කිරීම වෙනුවෙන් මාලිමා ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

The Leader Desk12 months ago
මාලිමා ආණ්ඩුවක් නොවුනා නම්... | Mahesh Hapugoda
Opinion

මාලිමා ආණ්ඩුවක් නොවුනා නම්... | Mahesh Hapugoda

මාලිමා ආණ්ඩුවක් නොවුනා නම්...

The Leader Desk12 months ago
සමාජ සමතුලිත භාවය බිඳුණේ හෝ බිඳෙන්නේ කෙසේ ද...? - දිප්ති කුමාර ගුණරත්න (වීඩියෝ)
Opinion

සමාජ සමතුලිත භාවය බිඳුණේ හෝ බිඳෙන්නේ කෙසේ ද...? - දිප්ති කුමාර ගුණරත්න (වීඩියෝ)

වසර හැත්තෑ හයක් වයසැති කාදිනල් නව සමාජය කුමක්දැයි හරි හැටි නොදන්නා බවත්, සමාජ සමතුලිතභාවය බිඳින්නේ සමලිංගිකත්වය නොව වෙළඳ‌පොළ බවත්, එම වෙළදපොළ පල්ලියත් පන්සලත් යන සංස්ථා දෙක ම අවසන් කර ඇති බවත් දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Desk12 months ago
කජ්ජා II | Mahesh Hapugoda
Opinion

කජ්ජා II | Mahesh Hapugoda

චමුදිත යනවා මීගස්ආරට. ඒ කජ්ජාගේ මව සහ සහෝදරියෝ හම්බවෙන්න. කොළඹ ඉන්න අය ඈත ඉඳන් මේක නරඹනවා වෙනුවට චමුදිත අතිසමීප රූපයක් වෙත යනවා. ඒ අතිසමීප රූපේ ඇතුලේ මෙච්චරකල් යූටියුබ් වල රූපවාහිනීවල ඇසුණේ නැති චරිත ටිකකට හඬක් ලැබෙනවා.

The Leader Deskabout 1 year ago
LGBTQIA+ හා ළමා අපයෝජන: අනුර සංඝයාට හා කතෝලික සභාවට යටත්වීම සහ ආතර් සී ක්ලාක් | Uvindu Kurukulasuriya
Opinion

LGBTQIA+ හා ළමා අපයෝජන: අනුර සංඝයාට හා කතෝලික සභාවට යටත්වීම සහ ආතර් සී ක්ලාක් | Uvindu Kurukulasuriya

ඊයේ අනුර මහනුවර මගුල් මඩුවේදී සංඝයාව සනසන කතාවක් කළේය. ඔහු වැඩි වෙලාවක් ගත්තේ ආණ්ඩුව සංචාරක කර්මාන්තය සඳහා LGBTQIA+ ප්‍රවර්ධනය කරනවා යන බිල්ලාට පිළිතුරු දීම සඳහාය.

The Leader Deskabout 1 year ago
ධනවාදි ක්‍රමය අප්‍රිය ජනක ද...? - මිලින්ද මොරගොඩ කරුණු පැහැදිලි කරයි - වීඩියෝ
Opinion

ධනවාදි ක්‍රමය අප්‍රිය ජනක ද...? - මිලින්ද මොරගොඩ කරුණු පැහැදිලි කරයි - වීඩියෝ

ධනවාදි ක්‍රමය යනු බලා සිටීමට ප්‍රිය ජනක දෙයක් නොවුණ ද මේ වන විට සමාජයක් ලෙස මෙන් ම සමස්ත ලෝකය ම බුක්ති විඳින්නේ එහි ප්‍රතිඵල යැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.

The Leader Deskabout 1 year ago