Opinion
Showing page 55 of 187 (2,797 articles)


ළමයින් වෙනුවෙන් ඉදිරිපත් කළ පනත ජාතිකවාදයට පෙරළා ගන්නේ ඇයි...? Ideas front වීඩියෝවක්
දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනත් කෙටුම්පතින් ඉලක්ක ගත කර තිබෙන්නේ ආයතනගත ළමයින් බවත් එය පාසල් දරුවන් සඳහා එතරම් බල නොපාන අතර මෙය වඩාත් වලංගු වන්නේ ළමා බාරකාරත්වය දරණ රාජ්‍ය නිලධාරින්ට වුව ද ලංකාවේ මෙම ප්‍රශ්නය දෙස ද බලන්නේ ජාතිකවාදී දෘෂ්ටි කෝණයකින් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

මීට පස්සෙ රජයේ තනතුරු දරන අය තීරණ ගන්න එකක් නැහැ ! | Uvindu Kurukulasuriya
ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අනුව තමන්ගෙන් කළ විමසීමකට නිවැරදිව පිළිතුරු දුන් සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක

අපි සුද්දොන්ගෙන් දිග කලිසම ගත්තට කොට කලිසම නොගත්තේ ඇයි? Sunanda Deshapriya
පොත් සල්පිලට ගියා. ෂෝටක් ඇඳපු පිරිමි පරාණයකට හිටියෙ මං විතරයි.

ප්‍රමුඛත්වය විය යුත්තේ ළමා දඬුවම් අහෝසියද නැතිනම් පිරිහුණු අධ්‍යාපනය ගොඩ දැමීමද?
මේ අද ඊයේ දිනවල ඇසුණු අප්‍රසන්න අසික්කිත කතා වැලකින් ගත් එක පුංචි අහුරක් පමණි.

කජ්ජා... | Mahesh Hapugoda
මම හිතන්නේ මෑත කාලේ සිද්ද වෙච්ච පාතාල මරණ සහ ඒවායේ එළිදරව්වීම් එක්ක ගත්තම වැදගත්ම එළිදරව්වීමක් සිද්දවෙන්නේ මීගස්ආරේ කජ්ජා හරහා. නැත්නම් ඔහුගේ බිරිඳගේ පාපොච්චාරණයක් හරහා.

ලංකාවේ කලාකරුවන් දුප්පත් ද එසේත් නොමැති නම් කුහක ද...? Ideas front වීඩියෝවක්
ලංකාවේ කලාකරුවන් යනු දුප්පතුන් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

අපි තවමත් කල් ගෙවන්නේ යටත් විජිත ව්‍යුහයේ ම ද...? Ideas front වීඩියෝවක්
වර්තමානයේ වුව ද ලංකාවේ අධිකරණ භූමිය තුළ මෙන් ම රෝහලක වෛද්‍යවරයකු ඉදිරියේ ද පුද්ගලයින් කිසිදු පංති භේදයකින් තොරව කිසියම් යටහත් භාවයකින් කටයුතු කරන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

තජුඩීන් පහුරුගාමු....| Mahesh Hapugoda
නාමල් කියනවා තජුඩීන්ගේ ආත්මයට සාධාරණයක් කරන්න ඕනි කියල. ඒ කියන්නේ මෙහෙම වලදමන එක හරි ගොඩගන්න එක හරි නෙවෙයි කරන්න ඕනි අපක්ෂපාත පරීක්ෂණයක් කියල.

විපක්ෂයේ වැඩේ විහිළු සැපයීම ද...? Ideas front වීඩියෝවක්
විපක්ෂය කටයුතු කරන ආකාරය දුටු විට සිතෙන්නේ ඔවුන් ගේ කාර්ය භාරය වන්නේ විහිළු සැපයීම පමණක් ද යන්න යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

අනෙක් සියලු පක්ෂවලට වඩා ජවිපෙ වෙනස් වන්නේ කොතැනින් ද...? Ideas front වීඩියෝවක්
ජනතා විමුක්ති පෙරමුණ නමැති දේශපාලන පක්ෂය: එ. ජා. ප., ශ්‍රී. ල. නි. ප, සමසමාජ හෝ කොමියුනිස්ට් යනාදි පක්ෂවලට වඩා ව්‍යුහාත්මක ලෙස වෙනස් වන ස්ථානයක් පවතින බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

මේ පෝස්ටරේ ගැහුවේ ඇයි? | Mahesh Hapugoda
ඉස්සර විශ්ව විද්‍යාල කථිකාචාර්ය කෙනෙක් මොනවා හරි අලුත් දෙයක් ගැන කතාකරන්න කොන්ෆරන්ස් එකකට පිටරට ගියොත්

අනාගතයේ දී විශාල වාහන ප්‍රමාණයක් සහ දියුණු මාර්ග පද්ධති අත්‍යවශ්‍ය වේවි ද...? Ideas front වීඩියෝවක්
සන්නිවේදන තාක්ෂණය වඩ වඩාත් දියුණු වන විට මධ්‍යම පාන්තිකයන් එක් ස්ථානයක පදිංචි වීමට තිබෙන ඉඩ-කඩ වැඩි වෙතැයි ලෝකය ම විශ්වාස කරන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ස්වෛරී පලස්තීනයකට සහයෝගය දැක්වීමේ දී ඕස්ට්‍රේලියාව සංකේත භාවිතයෙන් ඔබ්බට යා යුතුය | ලයනල් බෝපගේ
ඊශ්‍රායල-පලස්තීන ගැටුම සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ විදේශ ප්‍රතිපත්තිය පුළුල් ද්විපාර්ශ්වික එකඟතාවය මත පදනම් වූ වකවානුවක් තිබුණි.

චතුරංග අබේසිංහ කියන්නෙ පවුඩර් බබෙක් - ධර්ම ශ්‍රී කාරියවසම් (වීඩියෝ)
ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණෙහි සගයන් පක්ෂය සහ රට වෙනුවෙන් කළ කැපවීම් චතුරංග අබේසිංහ බඳු පවුඩර්බබාලාට නොහැකි යැයි මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් පැවසී ය.


