Opinion
Showing page 57 of 187 (2,797 articles)

අනුර කුමාර ගේ සහ ආර්. ප්‍රේමදාසගේ වෙනස දන්නවා ද...? Ideas front වීඩියෝවක්
තමන්ට වඩා දක්ෂ මිනිස්සු කළමනාකරණය කිරීම සඳහා හිටපු ජනපති ආර්. ප්‍රේමදාස දක්ෂ වූවා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

මේ වන විට ධනවාදී ක්‍රමයට දැවැන්ත අභියෝගයක් එල්ල වී තිබෙනවා - මිලින්ද මොරගොඩ (වීඩියෝ)
විවෘත ආර්ථිකය සහිත ධනවාදී ක්‍රමයට මේ වන විට දැවැන්ත අභියෝගයක් එල්ල වී ඇතැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක

අපහාස කිරීම කියන්නෙ පොල්ලකින් දමා ගැසීමට වඩා ශිෂ්ට වූ තෝරාගැනීමක්.. | Chinthana Dharmadasa
''ගලකින් දමා ගැසීම වෙනුවට අපහාසයක් කිරීම තෝරාගත් පළමු මානවයා ශිෂ්ටාචාරයේ මූලාරම්භකයෙක් ලෙස සැලකිය යුතුය.''- සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්

කුට්ටි ඡන්ද කැඩීම | එරන්ද ගිනිගේ
ලක්මාලි කැතයි කියා පාර්ලිමේන්තුවේ දැඩි ආවේගයෙන් කියූ ප්‍රසාද්ගේ කථාවට හුරේ දැමූ බයියන් නාමල් ජනපති වූ පසු තමා නිල නොලත් ජනපති වෙනවා වැනි කථාවක් කියූ කුට්ටිට දොස් කියයි.

ඩබල් ඩෙකර් චාමර... | Mahesh Hapugoda
රනිල් ඊයේ පෙරේද තිබ්බ එජාප සංවත්සරය වෙලාවේ මරු කතාවක් කියනවා. ඒ තමයි මේ ආවාවුත් නාවාවුත් සියලු පක්ෂ එකතුවෙලා ඩබල් ඩෙකර් එකක යනවා කියන එක. කවුරුත් ඒ ගැන මුකුත් ලිව්වෙත් නැහැ. මට නම් ඒක නිකම් ගාර්ෂියා මාකේස්ගේ අධියථාර්තවාදී නවකතාවක එපිසෝඩ් එකක් වගේ. මරු චිත්‍රයක් හිතේ ඇඳෙන්න ගත්ත.

මට පුද්ගලික වත්කම් නැහැ - ටිල්වින් සිල්වා (වීඩියෝ)
සිය වත්කම් දූෂණ විරෝධී කමිටුව බාර දී ඇති බවත් කෙසේ වුව ද තමන්ට පුද්ගලික වත්කම් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා පැවසී ය.

මැති ඇමති වත්කම් ප්‍රකාශ ඔය කියන තරම් ගැටලුවක්ද? | අජිත් පැරකුම් ජයසිංහ
ජවිපෙ මැති ඇමතිවරුන් මහජන පරිත්‍යාග වංචා කර හෝ, කප්පම් ගෙන හෝ, ජාවාරම් කර හෝ, නීත්‍යානුකූල බිස්නස් කර හෝ මුදල් උපයා, වත්කම් මිලදීගෙන හා මුදල් ඉතිරි කර ඇති බව පෙනේ.

මෙතන තමා ටිල්වින්ලට වරදින තැන.... | Uvindu Kurukulasuriya
මෙතන තමා ටිල්වින්ලට වරදින තැන. 3%ට විතරයි ආතල් දෙන්නෙ තාම.

රටෙහි සෑම වහලක් ම සෝලා වහලක් බවට පත් කළ යුතුයි - අශෝක අභයගුණවර්ධන (වීඩියෝ)
රටෙහි සෑම වහලක් ම සෝලා වහලක් බවට පත්කිරීම අත්‍යවශ්‍ය සහ අනිවාර්ය යැයි බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වූ අශෝක අභයගුණවර්ධන පැවසී ය.

ඉන්දියාව කේන්ද්‍ර කරගත් ආර්ථික කලාපයක් අවශ්‍යය යි - දිප්ති කුමාර ගුණරත්න Ideas front වීඩියෝවක්
ආසියාතික කලාපයේ ආර්ථික වර්ධනය පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් නුදුරේ දී ම ආසියානු එක්සත් ජනපදය නමැති අදහස පිළිබඳව අප අවධානය යොමු කළ යුතු බවත් එහි දී විශේෂයෙන් ම ඉන්දියාව කේන්ද්‍ර කරගත් ආර්ථික කලාපයක් පිළිබඳ අවධානය යොමු කළ යුතු යැයි ද සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

සමාජ මාධ්‍ය නියාමනයේ අඳුරු පැතිකඩ | විරංග බන්ඩාරනායක
ඔබ එක් උදෑසනක අවදි වන විට, ඔබ සමාජ මාධ්‍යයේ තබන එක් සටහනක් නිසා ඔබට සිරගත වීමට සිදුවිය හැකි යැයි සිතන්න.

ඇත්තටම දුප්පත්කම කියන්නෙ රගපෑමක්.. : මාලිමාවෙ අවුරුද්දක් ගතවීම ගැන මගේ උණුසුම් සුබපැතුම් | Chinthana Dharmadasa
මාලිමාව බලය අරන් අවුරුද්දක් වෙද්දි මට විශාල සතුටක් මේ රට ගැන තියෙනවා. නව ලිබරල් ක්‍රමය ගැන අපිට බැන බැන මාලිමාව පස්සෙ ගිය යාලුවො නව ලිබරල් ආර්තිකයේ විස්කම් ගැන කවි ගායනා ලියනවා.

කොටහළු සාදයේ සල්ලි ගිණුමට දාගත් ඇමතිගේ දියණිය පාසල් යන්න බෑ කියලා !
තම දියණියගේ කොටහළු සාදයේ මුදල් බැංකු ගිණුමට දාගත් ඇමතිවරයාගේ දියණියට අලූත් පාසලක් හොයා දෙන්නයි 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' සංස්කාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුරුසූරිය රජයෙන් ඉල්ලා සිටියි.

විදුලිබල මණ්ඩලයේ ඇත්ත ම ගැටලුව කුමක් ද...? Ideas front වීඩියෝවක්
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් (ඇතැම් විට රියදුරු යනාදි තනතුරු ද අයත්ව) හැර ඉතිරි 90%ක් පමණ සේවක සේවිකාවන් දේශපාලන (පත් වූ ඇමතිවරයාගේ හෝ අමාත්‍යවරයගේ ප්‍රදේශ නියෝජනය කළ පිරිස) පත්වීම් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ආණ්ඩුවට අවුරුද්දයි...| Mahesh Hapugoda
මාලිමා ආණ්ඩුවට අවුරුද්දයි. මම හිතුවේ නැහැ ඒ වෙනුවෙන් සටහනක් තිබන්න.


