The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●

Opinion

 

 

 

whatsapp 202507155

Showing page 56 of 187 (2,797 articles)

ඇත්තට ම ටිල්වින් සිල්වා කවු ද...? Ideas front වීඩියෝවක්
Opinion

ඇත්තට ම ටිල්වින් සිල්වා කවු ද...? Ideas front වීඩියෝවක්

ලංකාවේ නීතියට අනුව රට පාලනය කළ යුත්තේ වක්‍රව වුව ද JVP ප්‍රමුඛ වාමාංශික පක්ෂ උත්සාහ කරන්නේ රට ඍජුව පාලනය කිරීම සඳහා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskabout 1 year ago
පරිභෝජනය සීමා කළ විට සිදු වන්නේ කුමක් ද - චරිත හේරත් (වීඩියෝ)
Opinion

පරිභෝජනය සීමා කළ විට සිදු වන්නේ කුමක් ද - චරිත හේරත් (වීඩියෝ)

ලොකුම පාරිභෝගිකයා රජය වන රටක පරිභෝජනය සීමා කළ සැණින් ආර්ථිකය එක් ස්ථානයක සිරවන්නේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් පැවසී ය.

The Leader Deskabout 1 year ago
රනිල්ගේ නිහඬ දේශපාලනය සහ NPP ඝෝෂාව | Ideas front වීඩියෝවක්
Opinion

රනිල්ගේ නිහඬ දේශපාලනය සහ NPP ඝෝෂාව | Ideas front වීඩියෝවක්

රනිල් වික්‍රමසිංහ දේශපාලනය කරන විට එය ඝෝෂාවක් බවට පරිවර්තනය කර නොගන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskabout 1 year ago
දැන් පණිවුඩ යැවීම සඳහා අතරමැදි මාධ්‍ය අවශ්‍ය නැහැ - මිලින්ද මොරගොඩ (වීඩියෝ)
Opinion

දැන් පණිවුඩ යැවීම සඳහා අතරමැදි මාධ්‍ය අවශ්‍ය නැහැ - මිලින්ද මොරගොඩ (වීඩියෝ)

වර්තමානයේ දී රටට පමණක් නොව ලෝකයට ම වුව ද පණිවිඩයක් යැවීම සඳහා අතරමැදි මාධ්‍යයක් අවශ්‍ය නැතැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.

The Leader Deskabout 1 year ago
යක්ෂයා හමුවීම...| Mahesh Hapugoda
Opinion

යක්ෂයා හමුවීම...| Mahesh Hapugoda

දැන් යූටියුබ් ෆේස්බුක් වගේ වේදිකා අලුත් සමාජ මාධ්‍ය නියාමනය යටතේ සීමාවුණාම විපක්ෂේ ඉන්න වර්චුවල් සෙට් එක

The Leader Deskabout 1 year ago
ඉතිහාසය කියවමු! | Mahesh Hapugoda
Opinion

ඉතිහාසය කියවමු! | Mahesh Hapugoda

දැන් අලුත්ම කතාව අල්ලස් කොමිසමේ සභාපති ජවිපෙ පරණ සම්බන්දයක් තියෙන කෙනෙක් වීම. එයා ඉස්සර පක්ෂේ ඇතුලේ හිටිය කියල හිටපු ජවිපෙ සාමාජික නන්දන ගුණතිලක කරපු හෙළිදරව්ව. ඒ කියන්නේ එහෙම පසුබිමක් තියෙන කෙනෙක් පක්ෂග්‍රාහී වෙන්න පුළුවන් කියල හිතන්න පුළුවන් වීම.

The Leader Deskabout 1 year ago
ළමයින්ට දඬුවම් නොදිය යුතුද? - අජිත් සහ කෞශල්‍යා වෙනුවෙන්... | Uvindu Kurukulasuriya
Opinion

ළමයින්ට දඬුවම් නොදිය යුතුද? - අජිත් සහ කෞශල්‍යා වෙනුවෙන්... | Uvindu Kurukulasuriya

දැන් මේ ඊයෙ සාකච්ඡා කරපු ළමයින්ට ශාරීරික හා මානසික දණ්ඩනය පැමිණවීම තහනම් කර ඇති නීතිය තවත් දැඩි කරන්න

The Leader Deskabout 1 year ago
ඉස්කෝලෙ uniform එක fashion statement එකක් කරගන්න එක මහා මෝඩ වගේම ගොඩේ වැඩක්! | Nauchelli Fernando
Opinion

ඉස්කෝලෙ uniform එක fashion statement එකක් කරගන්න එක මහා මෝඩ වගේම ගොඩේ වැඩක්! | Nauchelli Fernando

ඉතින් අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ upper school එකේ, ඒ කියන්නෙ grade 9 එකේ ඉදන් උඩ ළමයි කොටස් දෙකයි හිටියෙ. එක කොටසක් ඉස්කෝලෙ ගවුම දණිස්සෙන් උඩට අදින ළමයි අනිත් කොටස ගවුම දණිස්සෙන් පහලට අදින ළමයි...

The Leader Deskabout 1 year ago
අමාරු විදියට හුරුවෙමු! | Mahesh Hapugoda
Opinion

අමාරු විදියට හුරුවෙමු! | Mahesh Hapugoda

ළමුන්ට දඬුවම් කිරීම සහ ලැජ්ජාවට පත්කිරීමට එරෙහිව මාලිමා ආණ්ඩුව ගේන්න යන අලුත් පණත මම කියෙව්වේ නැහැ. හැබැයි ලංකාවේ වැඩිහිටියන් සහ ගුරුවරුන් කරන ප්‍රධාන වරදක් සම්බන්දයෙන් ගත්තම පණත නොකියවාම මම මේක ලියනවා.

The Leader Deskabout 1 year ago
ජවිපෙ ෆැන්ටසිය මාරු කළා ද...? Ideas front වීඩියෝවක්
Opinion

ජවිපෙ ෆැන්ටසිය මාරු කළා ද...? Ideas front වීඩියෝවක්

විජේවීර සමයේ සිට ම ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේ ලංකාවේ ජනතාව සහ පාලක පංතිය දුරස් බැවින් ජනතාව සහ ඔවුන් අතර සමපාත බවක් පැවතිය යුතු යැයි වුව ද ඔවුන් පාලකයින් වූ පසු ෆැන්ටසිය මාරු වී ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskabout 1 year ago
බෙප්පු රැහැන් මාර්ගය... | Mahesh Hapugoda
Opinion

බෙප්පු රැහැන් මාර්ගය... | Mahesh Hapugoda

අර නා උයනේ ආරණ්‍ය ඩක්කුව පතබෑවිලා තියනවා දැක්ක වෙලාවේ මට මගේ අත්දැකීමක් ලියන්න හිතුණා. ඒ තමයි දියුණු රටක් මේ වගේ දෘඩ බෑවුමක ප්‍රවාහන මාධ්‍යයක් සකස්කරගෙන තියෙන්නේ කොහොමද කියන එක ගැන උදාහරණයක් සපයන්න.

The Leader Deskabout 1 year ago
ආන්ඩුව මොන එකකටද අපේ ලිංගික හැසිරීම් පාලනය කරන්නෙ | Chinthana Dharmadasa
Opinion

ආන්ඩුව මොන එකකටද අපේ ලිංගික හැසිරීම් පාලනය කරන්නෙ | Chinthana Dharmadasa

මේ අවුරුදු 16න් ලිංගිකව හැසිරීමේ නිදහසට පවා විරුද්ධව කතා කරන අයගෙ කතාවෙ මට නොතේරෙනම කෑල්ල තමයි,

The Leader Deskabout 1 year ago
කර්ම විපාක දෙවෙන ආකාරය බලන්න | එරන්ද ගිනිගේ
Opinion

කර්ම විපාක දෙවෙන ආකාරය බලන්න | එරන්ද ගිනිගේ

ඉපදුණොත් මරණය අනිවාර්ය වේ. ජාතිය ඇති කල්හි ජරා-මරණ වේ. ලෝකයෙහි විසූ මහා බලවතුන් ද මරණයට පත් විය.

The Leader Deskabout 1 year ago
ඔවු... අපිට පාන් තමයි... | Janath perera
Opinion

ඔවු... අපිට පාන් තමයි... | Janath perera

ගිය දවස් ටිකේ ම දේශපාලනය හා රටම උණුසුම් කරමින් විවිධ වර්ගයේ කථා බහ ඇති උණා ඇමති මැතිවරුන්ගේ වත්කම් ගැන , අයිස් ගැන වගේම පාන් ගැන.

The Leader Deskabout 1 year ago
සාලිය : සැරිසැරීමක අවසානය... | Mahesh Hapugoda
Opinion

සාලිය : සැරිසැරීමක අවසානය... | Mahesh Hapugoda

කාල වකවානුව මගේ මතකේ හැටියට යහපාලනයේ මුල විතර. මීගමුවේ සහෝදත්වයකින් මට කතාකරල ආරාධනාවක් කරනවා එයාලගේ කුඩා රැස්වීමක් තියනවා මීගමුවේ තැනක. එන්න කියල.

The Leader Deskabout 1 year ago