Opinion
Showing page 70 of 187 (2,799 articles)

දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (4 කොටස) | Hiththatiyage Samantha
කොමියුනිස්ට්වාදය නැවත කියවීමට කාලය පැමිණ තිබේද ?

ස්ලිට් ආයතනය පිළිබඳ කතා නොකරන කතාව | හිටපු කෝප් සභාපති චරිතගෙන් හෙලිදරව්වක්
මේ දිනවල ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් ප්රධානීන් පාර්ලිමේන්තුව තුළ සහ වෙනත් ස්ථානවල ද කතා බහ කරන නමුත්

බලය වෙනුවට වසඟය | Faculty of Sex වීඩියෝවක්
මේ වදන අනූ ගනංවල එක්ස් කණ්ඩායම නිර්මාණය කරපු එකක්. පිරිමි බලය වෙනුවට ස්ත්රීමය වසඟයේ අනුහස ගැන කියන්න.

ඇමති බිමල් කළ ප්රකාශයට අප ඔහුට ස්තුතිවන්ත විය යුතු යි | එරන්ද ගිනිගේ
කාඩිනල්ගේ අනාචාරී දේශපාලනික මැදිහත් වීම ගැන ඇමති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ කළ ප්රකාශයට අප ඔහුට ස්තුතිවන්ත විය යුතු ය.

නව බස් රථ දහසකින් ප්රවාහන ගැටලුව විසඳිය හැකි ද...? - ධනනාත් ප්රනාන්දු
ශ්රී ලංකාවේ පවතින ප්රවාහන ගැටලුව විසඳීම සඳහා නව බස් රථ දාහක ප්රමාණයක් ගෙන්වීම ඉතා වටිනා කටයුත්තක් වුව ද රටෙහි පවතින ප්රවාහන අර්බුදය විසඳීම වෙනුවෙන් එයට දායක විය හැකිවන්නේ සියයට එකක පමණ ප්රමාණයක් යැයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්රනාන්දු පැවසී ය.

ලංකාවේ බස් ගමන් මාර්ග කෙතරම් දුරට නීත්යනුකුල ද...? Ideas front වීඩියෝවක්
ජර්මනියේ විශාල ව්යාපාර බහුතරයක හිමිකාරිත්වය දරනු ලබන්නේ එක් එක් පවුල් විසින් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

82 වන ජන්ම සංවත්සරය
(14 July 1943 – 13 November 1989)

නිර්වාසික Digital Service බද්ද යනු කුමක් ද...? - සුරේෂ් පෙරේරා පැහැදිලි කරයි (Advocata Plus වීඩියෝවක්)
ඉලෙක්ට්රොනික් වේදිකාවක් මතින් නිර්වාසික පුද්ගලයකු සේවාවක් ලබා දීමේ දී විශේෂ බදු ක්රමයක් හඳුන්වා දීම ලෝකයේ අනෙක් රටවල ද ක්රියාත්මක වන්නේ යැයි කේ. පී. එම්. ජී. ආයතනයෙහි ජ්යේෂ්ඨ බදු නීතිඥ සුරේෂ් පෙරේරා පැවසී ය.

ජුලි 9 සිදුවූයේ කුමක් දැයි තෝරා-බේරා ගැනීමට පෙර, ගෝඨාභය කළේ කුමක් දැ යි තෝරා-බේරා ගත යුතු නැද්ද? | ගෙවිඳු කුමාරතුංග
"ගැරඬි මරා පව් පුරවා නොගෙන, සැඟවුණු ගෝඨාභය ජනපතිට පිං!""විශ්වාසය !

ඉංග්රීසි ගැන කතාවක්... | Saroj Pathirana
මිනිස්සුන්ට පුලුවන් වැඩ තියෙනව, බැරි වැඩ තියෙනව කියල ඉස්සර මගේ මිත්රයෙක් කියනවා. ඉතින් මිනිස්සු තමන්ට පුළුවන් වැඩේ, බැරි වැඩේ තේරුම් අරගෙන හැසිරෙන්න ඕනලු.

හාල්මැස්සගෙ සිට අනුභව කරන අය අලියට විතරක් ආදරේ වෙන්න හේතුව ? | Uvindu Kurukulasuriya
ඒ සතා මැරෙ|න්න යනවලු. බෙහෙත් කරපු ඩොකාලටත් දෙස් දෙවොල් දෙනව. පුදුම ආදරයක් පහල වෙලා තියෙන්නෙ එයා ගැන.

විශේෂඥ වෛද්ය මහේෂි විජයරත්න සිද්ධියේ නොපෙනෙන පැත්ත - Ideas front වීඩියෝවක්
විශේෂඥ වෛද්ය මහේෂි විජේරත්න යනු එම විෂයය සම්බන්ධයෙන් පළමු ශ්රේණියේ වෛද්යවරියක බැවින් ඇය සම්බන්ධ සිදුවීමේ දී බොහෝ පාර්ශ්ව කටයුතු කරන ආකාරය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

අපි පරදියි. හැබැයි ලංකාව දිනයි... | Mahesh Hapugoda
ලංකාවේ මිනිස්සුන්ට ඇත්ත කියන දේශපාලන ව්යාපාරයක් ඕනි.

අපේ රටේ මාධ්ය News Plant කරන විදිහ මෙන්න - Ideas front වීඩියෝවක්
පවතින ඕනෑම ආණ්ඩුවක් ජනප්රියත්වයෙන් පහළ බසින විට පුද්ගලික මාධ්ය විසින් ඊළඟට බලයට පත් වෙතැයි අනුමාන කරන පක්ෂයට ඉඩ කඩ සලසනු ලැබීම බරපතළ නරක පූර්වාදර්ශයක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

නාමල්ගේ පොහොට්ටුව අලුත් එකක් ! - හොඳම කතාව කලේ චරිත හේරත් |එරන්ද ගිනිගේ
“දකුණ විකල්පයක් ද” කියලා අහලා තිබුණු සංවාදයේ හරවත් ම දේශනය කළේ ආචාර්ය චරිත හේරත්. හේරත් බොහෝ විට සිය පුළුල් දැනුම මත පදනම්ව ප්රායෝගිකව කථා කරන මහත්මයෙක්. ඔහු තාර්කිකව පෙන්වා දුන්නා දකුණ පිළිබඳව ශිරාල් හිතන්නේ ඉතාම මතුපිටින් කියා.


