The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 72 of 187 (2,799 articles)

මේ දියණිය වරදක් කරලා තියෙනවා නම්, ඒ තම මවට අසීමත ලෙස ආදරයෙන් බැඳි සිටීමයි | Oshala Herath
Opinion

මේ දියණිය වරදක් කරලා තියෙනවා නම්, ඒ තම මවට අසීමත ලෙස ආදරයෙන් බැඳි සිටීමයි | Oshala Herath

මාධ්‍ය කොහොම වාර්තා කරත් ඒ දරුවා දවස් දෙකකට හරි යන්නේ, අම්මා තාත්තා දෙන්න වෙනුවෙන් ම තමාගේ ලෝකෙම වුණ තමාගේ එකම අම්මා එක්ක ඉඳලා එන්න.

The Leader Deskabout 1 year ago
ලංකාවේ සංවර්ධනය පසුපසට ගමන් කරන්නේ ඇයි...? Ideas front වීඩියෝවක්
Opinion

ලංකාවේ සංවර්ධනය පසුපසට ගමන් කරන්නේ ඇයි...? Ideas front වීඩියෝවක්

අපේ රට කාලයක් ඉදිරියට ද කාලයක් පසුපසට ද ලෙස සිග් සැග් ක්‍රමයට ගමන් කරන්නේ ඇතැම් දේශපාලකයන්ගේ තක්කඩිකම හේතුවෙන් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskabout 1 year ago
ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගැන කෙටි සටහනක් | Subhashini Wipfler
Opinion

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගැන කෙටි සටහනක් | Subhashini Wipfler

මම මේක දිහා බලාගෙන හිටියා. ලංකාවට කුවේණිගේ ශාපේ වැදිලා කියන එක හරි. ඒ ගැන අපි දන්නවා.

The Leader Deskabout 1 year ago
අසංවිධිත හා නූතනවාදී ප්‍රවේශයක වම් ඉවුරේ ආත්මය ප්‍රකට කරන කැඩපතක් | ධර්මසේන පතිරාජ
Opinion

අසංවිධිත හා නූතනවාදී ප්‍රවේශයක වම් ඉවුරේ ආත්මය ප්‍රකට කරන කැඩපතක් | ධර්මසේන පතිරාජ

මාලක දේවප්‍රියගේ චිත්‍රපටය නැරඹු පසු එල්.ඕ. ද සිල්වා ඩේලි නිවුස් පුවත් පතට ‘අහස් ගව්ව’ සඳහා රචනා කළ විචාරයේ වැකියක් සිහිපත් විය. ‘‘මේ චිත්‍රපටය බොහෝ අසංවිධිත වන අතර කොතරම් අසංවිධිතදයත් එය නූතනවාදී ප්‍රවේශයකි’’ ලෙස එහි සඳහන් විය.

The Leader Deskover 1 year ago
'දේවි කුසුමාසන' චිත්‍රපටිය ඉතිහාසය සම්පුර්ණයෙන් විකෘති කරලා | අජිත් අමරසිංහ (CNL විඩියෝවක්)
Opinion

'දේවි කුසුමාසන' චිත්‍රපටිය ඉතිහාසය සම්පුර්ණයෙන් විකෘති කරලා | අජිත් අමරසිංහ (CNL විඩියෝවක්)

ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කරන ලද, මේ වන විට තිරගත වෙමින් පවතින ''දේවි කුසුමාසන'' නමැති සිනමා නිර්මාණය නිවැරැදි නොවන ‌ඓතිහාසික කරුණු ඇතුළත් සිනමා නිර්මාණයක් යැයි රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ යාවජීව සාමාජිකයෙක් වන විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ පවසයි.

The Leader Deskover 1 year ago
මත්ද්‍රව්‍ය ඒකාධිකාරයෙන් විමධ්‍යගතකරණයට | Samabima Party
Opinion

මත්ද්‍රව්‍ය ඒකාධිකාරයෙන් විමධ්‍යගතකරණයට | Samabima Party

ඊයේ දිනයේදී දෙරණ ඇතුළු ප්‍රවෘත්ති නාලිකා විශාල ප්‍රමාණයක ප්‍රවෘත්ති පෙළගැස්මේ ප්‍රධාන තැනක් ලබා දී තිබුණේ කඳාන ප්‍රදේශයේ දී සිදුවූ වෙඩිතැබීමක් සම්බන්ධයෙන් ය.

The Leader Deskover 1 year ago
හිටපු කතානායකගේ මූලික අයිතිවාසිකම් කඩ වූයේ පාර්ලීමේන්තුව තුළින් ම ද? | ජනක බෝකුඹුර
Opinion

හිටපු කතානායකගේ මූලික අයිතිවාසිකම් කඩ වූයේ පාර්ලීමේන්තුව තුළින් ම ද? | ජනක බෝකුඹුර

10වන පාර්ලිමේන්තුව අභිනවයෙන් පත්වී එහි සමාරම්භක දිනය වූ 2024 නොවැම්බර් මස 21 වන දින අභිනව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස එම පාර්ලිමේන්තුවට ප්‍රථම වතාවට

The Leader Deskover 1 year ago
ජනප්‍රිය ප්‍රචාරක වැඩ අතරතුර මාලිමා ලොක්කෝ මේකටත් උත්තර දෙනව ද? | කුසල් පෙරේරා
Opinion

ජනප්‍රිය ප්‍රචාරක වැඩ අතරතුර මාලිමා ලොක්කෝ මේකටත් උත්තර දෙනව ද? | කුසල් පෙරේරා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම හා කොන්දේසි යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පාලනය විසින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සාකච්ඡා කරනු ලබණ විට ශ්‍රී ලංකාවේ 2024 තුන්වන කාර්තුවේ, එනම් පසුගිය ජනාධිපති මැතිවරණය පැවැත්වෙන විට, විදේශ ණය ප්‍රමාණය, ඇ.ඩොලර් මිලියන 56,092.95 කි.

The Leader Deskover 1 year ago
නසසප තෙල් සල්ලි ගැනීම ගැන ලයනල් බෝපගේ (හිටපු) සහෝදරයාට විවෘත ලිපියක් | ඥානසිරි කොත්තිගොඩ
Opinion

නසසප තෙල් සල්ලි ගැනීම ගැන ලයනල් බෝපගේ (හිටපු) සහෝදරයාට විවෘත ලිපියක් | ඥානසිරි කොත්තිගොඩ

ඉපැරණි VOC පාපොච්චාරණයක් උවිඳු කුරුකුලසූරිය අලුතින් රෝදේ සොයා ගත්තා වගේ හිතලා ප්‍රචාරය කරලා තියෙනවා. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ඉරාකයෙන් මුදල් ගත්තා කියන එක.

The Leader Deskover 1 year ago
ජාතික රාජ්‍ය දුර්වල වෙනවා යනු කුමක් ද...? Ideas front වීඩියෝවක්
Opinion

ජාතික රාජ්‍ය දුර්වල වෙනවා යනු කුමක් ද...? Ideas front වීඩියෝවක්

ගෝලීයකරණය තුළ ජාතික රාජ්‍ය දුර්වල වන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskover 1 year ago
ප්‍රොෆට් ජෙරෝම් LGBTQ ජනතාව වෙත දෑත දිගුකරයි
Opinion

ප්‍රොෆට් ජෙරෝම් LGBTQ ජනතාව වෙත දෑත දිගුකරයි

මෙවර ඔහු සුවිශේෂකොට කතා කරන්නේ LGBTQ ප්‍රජාව ගැන. හැබැයි ඔහු කියන්නෙ ඒ අය වෙනස් කරලා සලකන්න එපා කියලා. ඒ කැඳවීම ආදරය මුසු කැඳවීමක්.

The Leader Deskover 1 year ago
ඉන්දීය ඖෂධ නිර්දේශ නොකරන වෛද්‍යවරුන්ට පහර දෙන මෙහෙයුමක් | Keerthi Ratnayake
Opinion

ඉන්දීය ඖෂධ නිර්දේශ නොකරන වෛද්‍යවරුන්ට පහර දෙන මෙහෙයුමක් | Keerthi Ratnayake

ඖෂධ වෙළෙඳාම මාෆියාවකි. එය අවි ආයුධ වෙළෙඳාමට වඩා ලාභදායී ව්‍යාපාරයකි.

The Leader Deskover 1 year ago
සතුටුයි ! 'මං දාපු මානව හිමිකම් නඩුවේ තීන්දුව Law College එකේ උගන්වනව | Uvindu Kurukulasuriya
Opinion

සතුටුයි ! 'මං දාපු මානව හිමිකම් නඩුවේ තීන්දුව Law College එකේ උගන්වනව | Uvindu Kurukulasuriya

සතුටක් ඇති වුනා මං දාපු මානව හිමිකම් නඩුවේ තීන්දුව Law College එකේ උගන්වනව කියල දැනගත්තම.

The Leader Deskover 1 year ago
දිළිඳුබවට තිත! අනුර කරන්න යන අලුත්ම වැඩේ මෙන්න - Ideas front වීඩියෝවක්
Opinion

දිළිඳුබවට තිත! අනුර කරන්න යන අලුත්ම වැඩේ මෙන්න - Ideas front වීඩියෝවක්

ඉඩම් මිල ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති බැවින් ජනතාව යළිත් ගම්මාන කරා ඇදෙමින් පවතින්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskover 1 year ago
1977 දී ජේ. ආර්. ජයවර්ධන මුහුණ දුන් අභියෝගය කුමක් ද...? - Ideas front වීඩියෝවක්
Opinion

1977 දී ජේ. ආර්. ජයවර්ධන මුහුණ දුන් අභියෝගය කුමක් ද...? - Ideas front වීඩියෝවක්

විද්‍යාව, තාක්ෂණය සහ ආගම යනු මිනිසාගේ අඩුපාඩු පෙන්වා දෙන්නක් නොව පරිපූර්ණ භාවය වර්ධනය කරන්නක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskover 1 year ago