Opinion
Showing page 69 of 187 (2,799 articles)

බැඳුම්කර මගඩියේ සැඟවුණු කථාවක් - මහාචාර්ය අමින්ද මෙත්සිල හෙළිකරයි (SLDeshya වීඩියෝවක්)
2015 වසරෙහි සිදු වූ බැඳුම්කර මූල්‍ය ගනුදෙනුව පිළිබඳ විමර්ශනවල දී හෙළි වී තිබෙන්නේ එය වළක්වා ගත හැකිව තිබූ අලාබයක් ලෙස යැයි මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසී ය.

ජ'පුර රෝහලේ අලුත්ම හුටපටයක් කරළියට! රාජිත කරපු වැඩකුත් එළියට! | Ideas front වීඩියෝවක්
අනාගතයේ දී කුමනාකාරයකින් හෝ රාජ්‍ය වියදම් අඩු කළ යුතුව ඇති බැවින් මෙරට සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යා යුතු හොඳම පිළිවෙල රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය මත පදනම්ව යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කරන්න ඉස්සෙල්ල තව වැඩ තියනවා | Uvindu Kurukulasuriya
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පැවැත්වෙන කාල සීමාව පැය භාගයකින් දීර්ඝ වන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්

'අවතරණය' යනු ඉතිහාස කථාවක් ද, නැතිනම් නූතන කථාවක් ද? | එරන්ද ගිනිගේ
ඉති-හා-ආස යන්නෙහි අර්ථය “එසේ එය විය” (So it was) යන්න ය.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : ෆින්ලන්තයෙන් අත්දැකීමක් ... | Wijayananda Jayaweera
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වැදගත් සමාජ කතිකාවක් ඇති කිරීමේ දී දැනුවත් පුරවැසි සහභාගීත්වයක් ඇති කිරීමට නම් දියුණු රටවල ඇති අධ්‍යාපන ක්‍රම පිළිබඳ මූලික දැනුමක් පුරවැසියන් සමග බෙදා හදා ගැනීම අවශ්‍යය.

දුරගමන් බස් කෑම කඩ (ලඩ)... | Mahesh Hapugoda
@ Shanghai Long Distance Bus Terminal

මාතෘකාව : ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම; තහනම් වචනය රනිල් වික්‍රමසිංහ (වීඩියෝ)
මේ වන විටත් ලංකාවේ ආර්ථිකය මෙතරම් හෝ සුමටව පවත්වාගෙන යනුනේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පවත්වාගෙන එන ලද ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් යැයි නීතීඥ නිපුන් සමරතුංග පැවසී ය.

ජවිපෙ යුද අපරාධවලට වගකිව යුතු ද නැද්ද...? Ideas front වීඩියෝවක්
2005 පහ වසරේ සිට යුද්ධය ප්‍රවර්ධනය කළේ ද, අවසාන කොටි නායකයා දක්වා ඝාතනය කළ යුතු යැයි ප්‍රකාශ කළේ ද ජනතා විමුක්ති පෙරමුණ

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : 'පාසල් යනු වෘත්තීය පුහුණු ආයතන නොවේ' | කුසල් පෙරේරා
විධිමත් පාසල් අධ්‍යාපනයේ, 10/11 වසර දක්වා අරමුණ විය යුත්තේ පාසල් හැර යන සියලු ළමුන්ට NVQ-4 වගේ වෘත්තීය සහතිකයක් ලබා දීම නෙවෙයි.

වම නෙවෙයි මේක රුසියන් නවකතා පාඨක සමාජයකි | Rajith Keerthi Tennakoon
ලංකාවේ බහුතරය හදවතින් ‘වාම කඳවුරේ’ ය. රට ගොඩ නැගිය හැක්කේ ‘වම’ට බව ඔවුහු සිතති. කියති. ලියති. තර්ක කරති. අසන-දකින-බලන අය ‘වම’ ට විසිල් ගසති.

අස්වැසුම ලබන අයගේ පෞද්ගලිකත්වය වනසන්නේ ඇයි! | Uvindu Kurukulasuriya
රජයේ වෙබ් අඩවියක් තියෙනව අස්වැසුම ගන්න අයගෙ සම්පූර්ණ නම, ලිපිනය, ඒ පුද්ගලයගෙ අයදුම්පත පිළිගත්තද, ප්‍රතික්‍ෂේප කරාද, තාම ප්‍රොසෙස් වෙනවද, අස්වැසුම ලබාදුන්නද, ලබා දීමට හේතු, කියන තොරතුරු අඩංගු.

ඉතිහාසය අනිවාර්ය විෂයක තත්වයෙන් වෙනස් කිරීමේ දේශපාලනය | අජිත් පැරකුම් ජයසිංහ
පාසල් අධ්‍යාපනයෙදි සියලු සිසුන් දැනගත යුතු කරුණු තෝරාගෙන ඉගෙනගත යුතු විෂය බවට පත් කිරීමේ ආදීනව දැනගන්නට ඕනැ නම් සෞඛ්‍යය විෂය ගැන සොයා බලන්න.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : ආචාර්ය නිර්මාල් කරන යෝජනාවට කන්දෙන්න | Wijayananda Jayaweera
සිය දරුවන්ට දිය යුත්තේ කිනම් ආකාරයක අධ්‍යාපනයක්ද යන්න සම්බන්ධයෙන් ප්‍රමුඛ තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ දෙමව්පියන්ටය යන්න පිළිගත් මානව අයිතියකි (විශ්ව මානව අයිතිවාසිකම් ප්‍රකාශනය).

රටක දියුණුවට ජාතිකත්වය කෙතරම් වැදගත් ද...? Ideas front වීඩියෝවක්
අපේ රට දියුණුවට පත් නොවන්නේ ජාතිකත්වයක් නොමැති බැවින් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඉතිහාස විෂය ඉවත් කිරීම ගැන නිර්මාල්ගේ යූටියුබ් වීඩියෝව ඓතිහාසික එකක් | Chinthana Dharmadasa
නිර්මාල්ගෙ ඉතිහාස විෂය ඉවත් කිරීම ගැන යූටියුබ් වීඩියෝව ඓතිහාසික එකක්. ඒක තමයි ලංකාවෙ නූතනවාදී අධ්‍යාපනයේ අවසානය ගැන හැඩූ කඳුළ


