Opinion
Showing page 99 of 187 (2,799 articles)

අසංස්කෘතික ලංකාව | එරන්ද ගිනිගේ
“සංස්කෘති” යන වචනයෙහි අර්ථය වන්නේ උසස් කිරීම, පරිපූර්ණ කිරීම, පාරිශුද්ධ කිරීම වැන්නකි.

මේ ආණ්ඩුවටත් එවැනි සංතෑසියක් අත්වෙයි ද ? | Mahinda Rubasinghe
වත්මන් ආණ්ඩුවත් දිනෙන් දින විවිධ ගැටළු, ප්‍රශ්නවලට මුහුණ දෙමින්ද විවිධ මාතෘකා සපයමින්ද සිටිනවා.

මේක මහා විකෘතියක්.. political disaster. එකක් | Nishantha Sri Warnasinghe
ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ දේශපාලනය ජනකාන්තවාදීව කරන්න ඕන තරම් මැටීරියල් තියෙද්දි ආණ්ඩුව ඒවා දිනපතා සපයද්දි

අදින් වසර වසර 33කට පෙර සිදු වූ සෝවියට් දේශයේ නිමාව | Shanaka Madhushan Liyanagama
හිසේ ලේ පැල්ලමක් සහිත මිනිසකු නිසා ලෝකයේ අවසානය සිදුවනු ඇතැයි බොහෝ කාලයකට පෙර යම් අනාවැකිකරුවෙකු විසින් පවසා තිබුණා.

ජනපති අනුරට විවෘත හසුනක් | සරෝජ් පතිරණ
සංකීර්ණ data charges සහ යල් පැනගිය බැංකු ක්‍රම: ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයේ අභියෝග

වෙල් ඩන් ජයසිංහ | එරන්ද ගිනිගේ
නිදහස් අධ්‍යාපනය බේරා ගන්න වැඩ වර්ජන කරන ලංකාවේ ගුරාලා ටික තමන්ගේ පාසලේ ශිෂ්‍යයන්ටම මුදලට අධ්‍යාපනය විකුණන්න

මන්මෝහන් සිං : ඉතිහාසය මා දෙස මීට වඩා කාරුණිකව බලනු ඇත... | ආචාර්ය මහේෂ් හපුගොඩ
ඉන්දීය ආර්ථිකය ලෝකයට විවරකළ පතාක යෝධයා නරසිංහ රාවෝ නම් ඒ පිටුපස සිටි මහා බලවේගය එම ආණ්ඩුවේ මුදල්

රට ගොඩනැගීම පිළිබඳ දෘෂ්ඨිමය යුද්ධය: ජවිපෙ දේශපාලනය විසින් රට ගෙනියන්නේ කොයිබටද? | ශ්‍රිරාල් ලක්තිලක
(දීර්ඝ හෑල්ලකි. දකුනක් ගැන උනන්දුවන්නන්ට විශේෂයි)

ටෙලිනාට්‍ය, දුෂණය, ළබැඳියාවන් අතර පිළිගැටුම | Rajith Keerthi Tennakoon
රූපවාහිනියට මොකද වෙන්නේ? සෙනේෂ් දිසානායක බණ්ඩාරට මොකද වුණේ? මේ දවස්වල වැඩියෙන්ම කතා කරන ප්‍රශ්නයකි.

කම්කරු ඇමති ඔහුගේ මූලික වගකීම වන පෞද්ගලික අංශය ගැන කතා නැහැ | කුසල් පෙරේරා
රජයේ සේවකයින්ට 2025 අය-වැයෙන් ස්ථිරවම වැටුප් වැඩි කිරීමක් කරනවා යැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති වශයෙන් මහාචාර්ය අනිල් ජයන්ත

අපිත් රනිල්ගෙ මනසට බහිමු ද? | මහේෂ් හපුගොඩ (විඩියෝ)
රාජ්‍ය බලය ලබාගැනීමට වඩා මේ මොහොතේ ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ IMF ප්‍රතිසංස්කරණ ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ කටයුතු කිරීම යැයි දේශපාලන විශ්ලේෂකයකු වන මහේෂ් හපුගොඩ පවසයි.

AKD බල ව්‍යාපෘතියේ ඉන්දුවේදය | ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
(මෙම ලිපිය AKD බල ව්‍යාපෘතිය නමින් පළ වූ ලිපි මාලාවේ අවසාන ලිපියයි)


ටියුෂන් තහනම් කිරීම වෙනුවට….. | අජිත් පැරකුම් ජයසිංහ
මට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙනගන්නා දියණියන් දෙදෙනෙකු සිටිති. ඔවුන්ගේ නිදහස් යයි කියන අධ්‍යාපනය වෙනුවෙන් මසකට අවම රු. 40,000ක් වැය වේ. ඒ ප්‍රධාන වශයෙන් තරගකාරී විභාග වෙනුවෙන් ඔවුන් විසින් ඉල්ලා සිටින ටියුෂන්, පාසල් යාමට පෞද්ගලික ප්‍රවාහන වියදම් සහ අනෙකුත් වියදම් වෙනුවෙනි.

ප්‍රියා සූරියසේන යනු කවුද? | ආචාර්ය මහේෂ් හපුගොඩ)
ලෙඩක් දුකක් වෙලා සුමති සම්මාන ස්ටේජ් නගිනකල්ම ප්‍රියා සූරියසේන කියන ගායකයාට කවදාවත් ලොකු ඇගයීමක් ලැබුණේ නැහැ


