Opinion
Showing page 100 of 187 (2,799 articles)

X යනු කුමක් ද? කෘතිය පිළිබඳ හැඳින්වීමක්
සමබිම පක්ෂය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘‘X යනු කුමක් ද?

මේ ක්‍රමය එක්ක හැමිනෙන්න යන්න එපා.. | ආචාර්ය මහේෂ් හපුගොඩ
''ටියුෂන් සෙල්ලම'' කියන්නේ 1978න් පස්සේ ලංකාවේ ගුරුවරු හෝ ගුරුවරු වෙන්න පුළුවන් කියල හිතපු මිනිස්සු තමන්ගේ කුසලතා

අනුර දිසානායක -හැරවුමට වෙළාව පැමිණ තිබේ !
වයස සහ අත්දැකීම් අනුව මිනිසුන්ගේ අදහස්, අවස්ථාවන් හා අගයන් වෙනස්වීම පිළිබඳ මා කියවූ විශිෂ්ඨතම කෘතිය අබ්දුල් කලාම් ගෙ

ලංකාව බංකොළොත්භාවයෙන් නිදහස් වීමේ ගෞරවය යා යුත්තේ කාට ද? | Rasika Jayakody
ලංකාව නිල වශයෙන් බංකොළොත්භාවයෙන් නිදහස් වී තිබෙනවා.

Pervert’s guide to enjoy Leaks : ලීක්වෙන වීඩියෝ කියන්නෙ වෙනම ශෘංගාර කලාපයක්
ලීක්වෙන වීඩියෝ කියන්නෙ වෙනම ශෘංගාර කලාපයක්.

බදු සහන ස්මාර්ට් වැඩක් | රජිත් කීර්ති තෙන්නකෝන්
උපයන විට ගෙවීමේ බද්ද (PayE tax) ගෙවිය යුතු අවම වැටුප රු.150,000 දක්වා වැඩි කර ඇත.

'එක මිටට ගත නොහැකි මාලිමාවේ ප්‍රතිවිරෝධී සිහින' | කුසල් පෙරේරා
“මේකට ටයිට්ල් එකක් දෙන්න” යැයි මම ඊයේ (දෙසැම්බර 17) දහවල දන්නා හිතවතුන් 30 ට වැඩි පිරිසකට වට්ස්ඇප් මගින් ඡායාරූපයක් යැවුවෙමි.

පුවත්පත් කලාවට, දෘශ්‍ය කලාවේ රාජතාන්ත්‍රික බව | අනුරුද්ධ ලොකුහපුආරච්චි
මෙම ඡායාරූපය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරය සම්බන්ධ ඊයේ නිකුත්වූ වීඩියෝ දර්ශණයක් ඇසුරින් උපුටා සමාජ මාධ්‍යයන්හි පලවන ඡායාරූපයක් ඇසුරින් මා කරන ලද සංස්කරණයකි.

රාජ්‍ය යාන්ත්‍රණය ජනවරමට අනුව කරකවා ගැනීමට පෞර්ෂයක් ඇති ජන නායකයන් අවශ්‍ය ය - (පිලිප් ශාන්ත)
1994 දි පොදු ජන එක්සත් පෙරමුණ රාජ්‍ය බලය ගන්නා විට එතෙක් පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දහ හත් වසරක් නොකඩවා එක දිගට රාජ්‍ය පාලනය කර තිබුණි. මුළුමහත් රාජ්‍ය යාන්ත්‍රණයේම දැති රෝද

මම දන්න රන්වල - පට්ට වැඩ්ඩෙක් - (චින්තක සී. ගුණදාස)
ආචාර්ය අශෝක සපුමල් රන්වල කතා නායක ධූරයෙන් ඉල්ලා අස්විය

අයියා කරට අත දැම්මාට මල්ලිට බණින්න එපා...| Mahinda Rubasinghe
අයියා කරට අත දැම්මාට මල්ලිට බණින්න එපා. ඉන්දියාව මගහැර ගන්න බෑ!

අගමැතිනිය ගෙන් එවැන්නක් සිදුවූයේ නම්, එය ඉතාමත්ම බරපතල වරදකි - (අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය)
චීනය විසින් කරන ලද පරිත්‍යාගයක් බාර ගැනීමේ උත්සවයකදී අගමැතිනි හරිනි අමරසූරිය විසින් චීනයේ නිල නාමය වරද්දා කීම

දැන් ඉන්දියාව ලොකු ද? - (මිලින්ද රාජපක්ෂ)
අපිට උඩ පරම්පරාවේ දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ඉගෙනගත්ත පාඩමක් තමා 'ඉන්දියානු විරෝධය' පදනම් කරගෙන ජවිපෙ නිර්මාණය වූ හැටිත් එහි අධ්‍යාපන කවය එක පංතියක් ලෙස 'ඉන්දියානු ව්‍යාප්තවාදය' උගන්වන හැටිත් සහ එහි සන්නද්ධ කණ්ඩායම 'ඉන්දියානු සාම සාධක හමුදාව' දඩයම් කරපු ආකාරයත් පිළිබද තොරතුරු.

සාකිර් හුසේන් : බෝම්බ නැතුවත් ලෝකය දිග්විජය කරන්න පුළුවන්...
පෙරදිග නොයෙක් විදියට බටහිර එක්ක සම්බන්ද උණා. ඒ ගොඩක් සම්බන්දතා ඇතුලේ අපූරු දේවල් නිර්මාණය වෙලා තියනවා. ඒ නිර්මාණ ලෝකේ ගොඩක් සම්භාවනාවට පාත්‍ර වෙලා තියනවා.

අහන දෙයක් ඉදිරි දෙසතියේ අහන්න - (කුසල් පෙරේරා)
පූර්ණකාලීන දේශපාලනයෙන් පසු විවෘත සමාජ කතිකාවලට මා සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් හවුල් වන්නට වී දැනට අවුරුදු 30 ට 35 ට වැඩි විය යුතුය.


