The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 102 of 187 (2,799 articles)

යල්පැන ගිය අත්හදා බැලීම්වලට ලංකාව හොඳ තැනක් නේ !
Opinion

යල්පැන ගිය අත්හදා බැලීම්වලට ලංකාව හොඳ තැනක් නේ !

චීනයේ කොමියුනිස්ට් ක්‍රමය ස්ථාපිත කරන්න සභාපති මාඕ සේතුං විසින් 1958දී 'මහා ඉදිරිපිම්ම' කියන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා.

The Leader Deskalmost 2 years ago
අලුත් පොතක්: මධ්‍යධරණී මුහුදේ නව ලිබියාව සිරියාව ද?
Opinion

අලුත් පොතක්: මධ්‍යධරණී මුහුදේ නව ලිබියාව සිරියාව ද?

මාධ්‍යවේදී නිලන්ත ඉලංගමුව විසින් රචිත අසාද්ගෙන් පසු: මධ්‍යධරණී මුහුදේ නව ලිබියාව සිරියාව ද? කෘතිය සිරියාවේ හිටපු ජනාධිපති බෂර් අල්-අසාද් බලයෙන් පහවීමෙන් පසු සිරියාවේ අනාගතය ගැන සිදුකරන විමර්ශනයකි.

The Leader Deskalmost 2 years ago
රංවලගේ උපාධි පිළිබඳ ආරවුල පැහැදිලිවම ජා.ජ.බ ආණ්ඩුවේ ආරවුලක් - (කුසල් පෙරේරා)
Opinion

රංවලගේ උපාධි පිළිබඳ ආරවුල පැහැදිලිවම ජා.ජ.බ ආණ්ඩුවේ ආරවුලක් - (කුසල් පෙරේරා)

පාර්ලිමේන්තුවේ කතානායක ලෙස ජාතික ජන බලවේගය විසින් පත්කර ගත් අසෝක රංවල ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව ප්‍රසිද්ධියේ කෙරෙන ප්‍රශ්න කිරීම් සමග, 60 දසකයෙහි “වියට්නාමයට අත නොතබනු” කියා කිහිප දෙන කොළඹ පෙළපාලි ගියා මෙන්, මේ දිනවල “කතානායකට අත නොතබනු” යැයි සමාජ මාධ්‍යවල පෙළපාලි යන්නෝද ඇත්තාහ.

The Leader Deskalmost 2 years ago
ගිවිසුම් අත්සන් කිරීමේ දී දැඩි ලෙස විමසිලිමත් වන්න: පුරවැසි පිරිසකගෙන් ජනපතිට ලිපියක්
Opinion

ගිවිසුම් අත්සන් කිරීමේ දී දැඩි ලෙස විමසිලිමත් වන්න: පුරවැසි පිරිසකගෙන් ජනපතිට ලිපියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ස්වෛරී බැඳුම්කර ගිවිසුම් විමසුමකින් තොරව අත්සන් කිරීමෙන් වළකින ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වාධිපත්‍යය සහ ණය යුක්තිය වෙනුවෙන් කටයුතු කරන පුරවැසියන් පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

The Leader Deskalmost 2 years ago
අධ්‍යාපනයේ සිල්ලර ප්‍රශ්නවලින් එරී නොසිටීමට නම් - (ආචාර්ය සුජාතා ගමගේ)
Opinion

අධ්‍යාපනයේ සිල්ලර ප්‍රශ්නවලින් එරී නොසිටීමට නම් - (ආචාර්ය සුජාතා ගමගේ)

(අධ්‍යාපනයේ සිල්ලර ප්‍රශ්න වලින් එරී නොසිටීමට නම් - මධ්‍යම ආණ්ඩුව වගකීම් බෙදා ගත යුතුයි යන ලිපිය කොටස් හතරකින් පල කිරීම සදහා ඉදිරිපත් කරමි. මේ එහි පළමු කොටසයි- Sujata Gamage)

ආචාර්ය සුජාතා ගමගේalmost 2 years ago
පාලක පංතිය ඇත්තටම වෙනස් වුනා ද? - (ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Opinion

පාලක පංතිය ඇත්තටම වෙනස් වුනා ද? - (ආචාර්ය අතුලසිරි සමරකෝන්)

ජවිපෙ දීර්ඝ කාලයක් පුරා නගන තර්කය තමයි තට්ටුමාරු දේශපාලනය එපා කියන එක.

The Leader Deskalmost 2 years ago
බදුල්ලේ මන්ත්‍රී 'පඬිරුවන' කතා කළ ඉතිහාසයේ නොදන්නා ඉතිරිය - (කුසල් පෙරේරා)
Opinion

බදුල්ලේ මන්ත්‍රී 'පඬිරුවන' කතා කළ ඉතිහාසයේ නොදන්නා ඉතිරිය - (කුසල් පෙරේරා)

මීට දින කිහිපයකට ඉහතින් පාර්ලිමේන්තුවේ ඉතා ආවේගාත්මක කතාවක් කළ බදුල්ල දිස්ත්‍රික්කයේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක

The Leader Deskalmost 2 years ago
පරිසරවේදීන් සහ ආණ්ඩුව කොටවන උපාය සහ දේශපාලන උපක්‍රම ? - (ජයන්ත විජේසිංහ)
Opinion

පරිසරවේදීන් සහ ආණ්ඩුව කොටවන උපාය සහ දේශපාලන උපක්‍රම ? - (ජයන්ත විජේසිංහ)

ලංකාවේ බහුතරය පරිසරයට ආදරය කරයි. මීට ගොවීන්ද ඇතුලත්ය. මාද ඈත පිටිසර ගමක ගොවි පවුලකින් එන්නෙකි.

The Leader Deskalmost 2 years ago
රිලවුන් මරන හැටි දේශපාලනිකව - (අජිත් පැරකුම් ජයසිංහ)
Opinion

රිලවුන් මරන හැටි දේශපාලනිකව - (අජිත් පැරකුම් ජයසිංහ)

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ වනජීවීන්ගෙන් සිදුවන බෝග හානිවලට විද්‍යාත්මක විසඳුමක් දෙන බවකි.

The Leader Deskalmost 2 years ago
ඉඟුරු දීලා මිරිස් ගත්ත සිද්ධියේ නූතන කතාව - (වීඩියෝ)
Opinion

ඉඟුරු දීලා මිරිස් ගත්ත සිද්ධියේ නූතන කතාව - (වීඩියෝ)

ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියල ප්‍රස්තාව පිරුළක් ඔයාල අහල තියෙනව ද? අහල ඇතිනෙ නේද? එහෙම අහල නැති අයට මේක කෙටියෙන් පැහැදිලි කරන්නම්.

The Leader Deskalmost 2 years ago
ගරු කථානායක ආචාර්‍ය අශෝක රංවලට අත නොතබනු......! - සමබිම පක්ෂය
Opinion

ගරු කථානායක ආචාර්‍ය අශෝක රංවලට අත නොතබනු......! - සමබිම පක්ෂය

වර්තමාන පාර්ලිමේන්තුවේ කථානායක වන අශෝක රංවල ගේ මූලික උපාධිය පිළිබඳවත්, ඔහුගේ ආචාර්‍ය උපාධිය පිළිබඳවත් දේශපාලන ලෝකය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.

The Leader Deskalmost 2 years ago
කථාව දෝලාවෙන්- ගමන වැල්පාලමෙන් - (මහාචාර්ය චරිත හේරත්)
Opinion

කථාව දෝලාවෙන්- ගමන වැල්පාලමෙන් - (මහාචාර්ය චරිත හේරත්)

මේ ගෙවෙමින් තිබෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ පළමු මාසයයි. අලුත් ආණ්ඩුව පත්වීමෙන් පසුව සාමාන්‍ය ආකාරයේ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වූයේද මේ සතියේය. මේ පාර්ලිමේන්තු සැසි වාරයේ සාකච්ඡාවට ගැනුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳවය.

The Leader Deskalmost 2 years ago
මන්ත්‍රී වැටුප, විශ්‍රාම දීමනාව සත්‍ය කුමක්ද? බොරුව කොච්චර ලොකුද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)
Opinion

මන්ත්‍රී වැටුප, විශ්‍රාම දීමනාව සත්‍ය කුමක්ද? බොරුව කොච්චර ලොකුද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)

අද දේශපාලනයේ ආකර්ශණීයම මාතෘකා හතර මන්ත්‍රී වැටුප, විශ්‍රාම වැටුප, නිල නිවාස හා වාහනයයි.

The Leader Deskalmost 2 years ago
රංවලට අත නොතබනු ! - (එරන්ද ගිනිගේ)
Opinion

රංවලට අත නොතබනු ! - (එරන්ද ගිනිගේ)

කතානායක රංවලගේ BSc සහ PhD උපාධිවල සත්‍යතාවය අරබයා ප්‍රශ්නයක් ඇති වී තිබේ. NPP පක්ෂය පැත්තෙන් ඒ පිළිබඳව

The Leader Deskalmost 2 years ago
ආණ්ඩුවට සහාය පිණිස දවල්ට නොකා ලියමි - (අජිත් පැරකුම් ජයසිංහ)
Opinion

ආණ්ඩුවට සහාය පිණිස දවල්ට නොකා ලියමි - (අජිත් පැරකුම් ජයසිංහ)

ඊයෙ රෑ ඊෂා ඩියුටි නිසා අද බත් නැත. උදේ කඩේකින් බත්මුලක් කෑවා. නාඩු හාලෙ බත්, සෝයා පරිප්පු, බිත්තර තිබුණා.

The Leader Deskalmost 2 years ago