Opinion
Showing page 104 of 187 (2,799 articles)

කොටි නැගිටල මාර වැඩේ.. - (වරුණ රාජපක්ෂ)
අන්න උතුර විරු සමරු පවත්වනව, කොටි නැගිටින්න යන්නෙ, ආන්ඩුව නිහඩ ද ?

ඒ නිශ්ශබ්ද බවට කියන්නේ නරුමබව කියල නෙවෙයි ද?- (ආචාර්ය මහේෂ් හපුගොඩ)
මාවාඩිපල්ලි වල මද්‍රසා ගිහිල්ල ගංවතුරේ ගහගෙන ගිය දරුවන් හය දෙනා ගැන වැඩිය කවි සිංදු ලියවුණේ නැහැ නේද?

වන්නිනායකලා නැවත සොයා යාම - (අජිත් පැරකුම් ජයසිංහ)
මවුන්ට් ලැවීනියා හෝටලෙන් නොමිලේ දීපු ටිකට් අරන් රටට ෂෝ දාපු අගමැතිනි හරිනි අමරසූරිය හා ටිල්වින් සිල්වා ඇතුළු බොළඳ මාලිමා/ජවිපෙ නායක පිරිසට ආදර්ශයක්.

ABBA සහ පුනරුදයේ සීතාම්බර සළුව - (ලක්ෂ්මන් අරවින්ද්)
ඔබ එය දුටුවාද? ඇත්තෙන්ම ඔව්. කෙනෙකුට එය මග හැරිය හැක්කේ කෙසේද? විප්ලවයේ නොව ප්‍රීතියේ දෙවන පැමිණීම

ගෑස්ලයිටින් - (එරන්ද ගිනිගේ)
Gaslighting යනු කිසිවෙකුගේ මනස ව්‍යාකුල කර තමන්ට ඕනා විදිහට හැසිරවිය හැකි උපක්‍රමයකි.

ජවිපෙ දේශපාලනයයෙහි අනාගතය හා පුරවැසියන් වන අපගේ අනාගතය! - (නීතිඥ ශිරාල් ලක්තිලක)
ජවිපෙ දේශපාලනය සහ ලාංකික තාක්ෂනික පංතියේ (technocratic class) අභිලාෂයන් අතර ගැටීමක් ඇතිවිය හැකි ද?

ඇබා ප්‍රසංගය ඒ තරම් වටින්නෙ ඇයි ? - (චින්තන ධර්මදාස)
ටිල්වින් සහෝදරයා ඇබා ප්‍රසංගය බැලීම ගැන මං සටහනක් ලිව්වෙ තරහකින් හෝ ඉරිසියාවකින් නෙමෙයි.

දූෂණ විරෝධී විභාගයෙන් අසමත් නොවන්නට නම් .. - (මහාචාර්ය රොහාන් සමරජීව)
දුෂණය සම්බන්ධ "තෝරෙකුට හෝ මෝරෙකුට" පවරන නඩුවක් ආණ්ඩුව විසින් පළමු මාස 12 තුළ සාර්ථකව අවසන් නොකළහොත්

'මේ හැම දෙයක් ම සුන්දර වෙන්නේ කොන්දේසි දෙකක් සැපිරෙන තාක්කල් විතරයි' - (රසික ජයකොඩි)
කොළඹ තිබුණ ABBA Tribute ප්‍රසංගයක මාලිමා ආණ්ඩුවේ නායකයන් විනෝද වෙන ඡායාරූප ගැන ඊයේ ලයිව් පොඩ්කාස්ට් එකේ අහපු වෙලාවේ මට දෙන්න තිබුණේ එක පිළිතුරයි.

මොකක්ද මෙතැන තියෙන ප්‍රශ්නය ? - (උපුල් ශාන්ත සන්නස්ගල)
මම ජනාධිපතිවරණයේදී අනුරට ඡන්දය දීපු කෙනෙක් නෙවෙයි. මාලිමාවේ ඇදහීම් සහිත දායක පාක්ෂිකයෙකුත් නෙවෙයි.

රජුන් තනන්නෝ - (නදීශ ද සිල්වා)
සැබවින්ම රජුන් තනන්නෝ කවුද කියන එක තේරුම් ගන්න ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලට බැරි උනා

වර්තමානයේ මහන්සියක් නොවී අතීතයෙන් ගොඩයාමේ ආසාව
මේක කිව්වම ගොඩක් අයට තරහ යනවා. හැබැයි ඒක තමයි ඇත්ත.

කුහක නැතුව සතුටු වෙන්න ඕනෙ වැඩක්
සීයා පැරදිලා ගෙදර ගිය දුකට හොටු පෙර පෙර අඬන සිලින්ඩර් බයියො ටිකක් කුහක කම දරාගන්න බැරුව මේ ශෝ එකක වීඩියෝ

දේශපාලනය යනු වෙනම වෘත්තියක් - (සාලිය නවරත්න)
දේශපාලනයේ සාර්ථක වීමට උපාධියක් තිබීම, වෙනත් ක්ෂේත්‍රයක වෘත්තිකයෙකු හෝ ප්‍රවීණයෙකු වීම ප්‍රමාණවත් නොවන්නේ ඇයි?

හිනා නොවිය යුතුයි.. - (නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)
දීර්ඝ කාලයක් දේශපාලන බලය ගැනීමට සන්නද්ධ අරගල දෙකක් දියත් කරලා විනාශයක් අත්පත් කරගත්ත ඉන්පසු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට අවතීර්ණ වෙලා


