The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 106 of 187 (2,799 articles)

බොරු කියන්නෙ ඇයි? - (FreedomTV වීඩියෝවක්)
Opinion

බොරු කියන්නෙ ඇයි? - (FreedomTV වීඩියෝවක්)

බොරුව කියන්නෙ පුද්ගල ප්‍රශ්නයකට වඩා සමාජ අර්බුදයක ප්‍රකාශනයක්. ඒක පීඩිත බවේ ප්‍රකාශනයක්.

The Leader Deskalmost 2 years ago
ජාතික ජන බලවේගයට මාක්ස්වාදීන් ඡන්දය දිය යුත්තේ ඇයි? - (පිලිප් ශාන්ත)
Opinion

ජාතික ජන බලවේගයට මාක්ස්වාදීන් ඡන්දය දිය යුත්තේ ඇයි? - (පිලිප් ශාන්ත)

දේශපාලන වශයෙන් දකුණේ පක්ෂවලට ජාතික ජන බලවේගය සමඟ ඇත්තේ වෛරය මුසු තදබල කේන්තියක්. ඊට හේතුව අපේ රටේ මෙතෙක් පැවැති දේශපාලන සංස්කෘතිය පසුගිය සැප්තැම්බර් 21 වෙනිදා වෙනස් වුණ නිසයි.

The Leader Deskalmost 2 years ago
මාලිමාවට තුනෙන් දෙකේ බලයක් දිය යුතු එක හේතුවක් තමයි රථගාය සුව කිරීම - (අජිත් පැරකුම් ජයසිංහ)
Opinion

මාලිමාවට තුනෙන් දෙකේ බලයක් දිය යුතු එක හේතුවක් තමයි රථගාය සුව කිරීම - (අජිත් පැරකුම් ජයසිංහ)

මේ වෙනකොට වාහන බලපත්‍ර හිමියන් 8,000ක් පෝලිමේ ඉන්නවා. සමහරුන්ට දෙක තුන තියෙනවා.

The Leader Deskalmost 2 years ago
76 වසරක දේශපාලනයේ සිටි ඔක්කොම හොරුද ? - කෙෂාල් ජයසිංහ (විඩියෝ)
Opinion

76 වසරක දේශපාලනයේ සිටි ඔක්කොම හොරුද ? - කෙෂාල් ජයසිංහ (විඩියෝ)

1948 නිදහස ලැබිමෙන් පසු ලංකාවේ පැවති සමාජ ආර්ථික තත්වයන් පිළිබඳ විග්‍රහයක් කරනු ලැබු ලංකා විශ්ව විද්‍යාලයේ කුලපති

The Leader Deskalmost 2 years ago
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අවධානය පිණිසයි!
Opinion

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අවධානය පිණිසයි!

ලොහාන් රත්වත්තේගේ වාහනයට අදාල නඩුවේදී පොලිසිය වෙනුවෙන් කරුණු දැක්වීමට නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර

The Leader Deskalmost 2 years ago
සටන් නළුවන් - (එරන්ද ගිනිගේ)
Opinion

සටන් නළුවන් - (එරන්ද ගිනිගේ)

සිරසේ සුරංගට බොහෝ දෙනා විහිළු කරනු පෙනේ. ඒ ඔහුගේ සුපුරුදු කොටි රංගනය වෙනුවට ඊයේ අතිගරු ජනාධිපති ඉදිරියේ පූස් රංගනයක් ඉදිරිපත් කිරිම නිසාය.

The Leader Deskalmost 2 years ago
2024 පෙරළිය මෙතැනින් කොතැනට ද? - (සුනන්ද දේශප්‍රිය)
Opinion

2024 පෙරළිය මෙතැනින් කොතැනට ද? - (සුනන්ද දේශප්‍රිය)

මෙරට දේශපාලන ශබ්ද කෝෂයේ 56 පෙරළිය යනුවෙන් හැඳින්වෙන සිදුවීම් දාමයක් තිබේ. ඒ 1956 එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත්වීමයි.

The Leader Deskalmost 2 years ago
කුඩ දාසයේ කතාව - (අජිත් පැරකුම් ජයසිංහ)
Opinion

කුඩ දාසයේ කතාව - (අජිත් පැරකුම් ජයසිංහ)

ජනාධිපතිවරු කියන්නෙ සේනාධිනායකයන්. ඒ අය තමයි යුද්ධය හෝ සාමය සම්බන්ධයෙන් තීරණ ගන්නෙ.

The Leader Deskalmost 2 years ago
නුවරඑළියේ මෝඩ ගොවියා - (එරන්ද ගිනිගේ)
Opinion

නුවරඑළියේ මෝඩ ගොවියා - (එරන්ද ගිනිගේ)

නුවරඑළියේ ගිය අතිගරු ජනාධිපති අනුර සහෝදරයා එහේ දෙමළ ගොවියන්ට නක්කලේ දැම්ම හැටි මරු.

The Leader Deskalmost 2 years ago
ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සහ පාර්ලිමේන්තු මැතිවරණය - (ලයනල් බෝපගේ)
Opinion

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සහ පාර්ලිමේන්තු මැතිවරණය - (ලයනල් බෝපගේ)

[නොවැම්බර් 2 වන සෙනසුරාදා ජාත්‍යන්තර දෙමළ ප්‍රජාවක් සඳහා පැවති සම්මන්ත්‍රණයකට ලබා දුන් පණිවිඩයක්]

The Leader Deskalmost 2 years ago
රටක් අසමත්වන විට එම රටෙහි වගකීම බාර ගන්නේ කවු ද? - කෙෂාල් ජයසිංහ (වීඩියෝ)
Opinion

රටක් අසමත්වන විට එම රටෙහි වගකීම බාර ගන්නේ කවු ද? - කෙෂාල් ජයසිංහ (වීඩියෝ)

රටක් අසමත්වන විට එම රටෙහි වගකීම බාර ගන්නේ කවුද සහ රටක් අසමත් වන්නේ ඇයි ද යන්න සඳහා හොඳ ම පිළිතුරක් සපයා තිබුණේ කවුදැයි ඔබ දන්නවා ද?

The Leader Deskalmost 2 years ago
දැනට NPP ආණ්ඩුවෙන් කරපු හොඳම වැඩේ ? - (එරන්ද ගිනිගේ)
Opinion

දැනට NPP ආණ්ඩුවෙන් කරපු හොඳම වැඩේ ? - (එරන්ද ගිනිගේ)

දැනට NPP ආණ්ඩුවෙන් කරපු හොඳම වැඩේ තමයි පාස්පෝට් පෝලිම ළඟම නගර සභාවේ කුණු ලොරියක් ගෙනල්ලා නවත්වපු එක. ඔය නූගත් මෝඩයන්ට සලකන්න ඕනා ඔන්න ඔහොම තමයි.

The Leader Deskalmost 2 years ago
ආර්ථික යථාර්ථය හමුවේ ජනප්‍රියවාදය - කෙෂාල් ජයසිංහ (විඩියෝ)
Opinion

ආර්ථික යථාර්ථය හමුවේ ජනප්‍රියවාදය - කෙෂාල් ජයසිංහ (විඩියෝ)

වර්තමානයේ අප මුහුණ දි සිටින ආර්ථික අර්බුදය කෙතරම් උග්‍ර ද යත් ඒ පිළිබඳ නිසි අවබෝධයක් ඇත්තේ කාට ද යන්න පවා ගැටලුවකි.

The Leader Deskalmost 2 years ago