Opinion
Showing page 108 of 187 (2,799 articles)

රට අනුරට - තොපි පිටරට - (එරන්ද ගිනිගේ)
අනුර සහෝදරයා ජනාධිපති වී මාසයකටත් වඩා ගත වී තිබුණත් තවම පාස්පෝට් පෝලිම නැවතී නැත.

පළිගැනීමේ කොමිෂන් සභා සහ පළිගැනීමේ විමර්ශන කමිටු - (ගාමිණී වියන්ගොඩ)
අලූත් ජනාධිපතිවරයෙකු පත් කරගෙන ගත වූ සති පහක කාලය තුළ, ඔහුගේ අන්තර්-කාලීන ආණ්ඩුව ගැන විවිධ විවේචන මතු කෙරේ.

ඊශ්‍රායලය වෙනුවෙන් ලාංකිකයන් පෙනී සිටීම භයානක මෙන්ම අමන ක්‍රියාවකි ! - (නීතිඥ ශිරාල් ලක්තිලක)
ඊශ්‍රායල සංචාරකයන්ට එරෙහිව ත්‍රස්ත්‍ර ප්‍රහාරයක් සැලසුම් කොට ඇතැයි වාර්තාවන පසුබිමක ඊශ්‍රායලය වෙනුවෙන් පෙලපාලි යන

රාජපක්ෂවාදයේ අවසානය කොතැන ද? - (පිලිප් ශාන්ත)
ජන සමාජය තුළ යූඑන්පියට තිබූ පිළිගැනීම අවම වෙමින් එහි කඩා වැටීම ආරම්භ වූයේ 1994න් පසුව ය.

AKD බල ව්‍යාපෘතිය: දේශපාලන වෙළෙඳ දැන්වීම් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් ! -(ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ)
(මෙම ලිපිය ”AKD බල ව්‍යාපෘතිය නොහොත් දෙබිඩ්ඩාගේ පාරිභෝගික හීනය සහ පුරවැසි සිත්තටික් සිහිනය” නමින් පළ වූ ලිපියේ දිගුවකි)

බත් දුන් පියවරු සහ හාල් සිටුවරු - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
හාල් සේරුව සත හතළිස් හතකින් වැඩි කළ පාපයට ඩඩ්ලි සේනානායක අගමැතිකම අත හැර සමු ගත් නමුත් 53 හර්තාලයෙන්

දේශීය කෘෂිකර්මාන්තයේ ව්‍යුහාත්මක වෙනසක් : සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පෙරළියක් - (පිලිප් ශාන්ත)
සමහර භෝගයන් ශ්‍රී ලංකාවේ වගා කිරීම අධික නිෂ්පාදන වියදමකින් යුක්ත ය.

ජනාධිපතිවරණ පරාජය රනිල් වික්‍රමසිංහගේ පරාජය ද? - (කෙෂාල් ජයසිංහ)
පසුගිය ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් අතර තුන්වන තැනට පත්වුණා.

පාස්කු සුපර් ස්ටාර් නරඹමු - (එරන්ද ගිනිගේ)
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තා ජනතාවට ලබා දීම අනුවණකමකි.

“අනුරවාදය” Anurism - (නීතිඥ ශිරාල් ලක්තිලක)
මෙම ලියවිල්ල අනුරපානයෙන් මත්වුවන්ගේ අවධානයට නොවේ! දේශපාලන සත්වයන්ගේ අවධානයට වන්නේය.

ගෲෂාගේ, රනිල්ගේ සහ අනුරගේ වැල් පාලම..! - (ගාමිණී ජයසූරිය)
ගෲෂා වැල් පාලමෙන් මයිකල් කුමාරයා එතෙර කළේය. සත්‍ය ලෙසම මයිකල් කුමාරයා නම් ඔටුන්න හිමි කුමරුය. ඔටුන්නෙ හිමිකම නම් බලයේ හා ධනයේ හිමිකම මිස වෙන කිසිම දෙයක් නොවන්නේය.

ඉඩම් හා ග්‍රාමීය දරිද්‍රතාව - (පිලිප් ශාන්ත)
කුරුණෑගල දිස්ත්‍රික්කයට පදිංචියට ආ දා සිට මගේ විනෝදාංශය ඇවිදීමයි.

මැතිවරණ පොරොන්දු සහ රාජ්‍ය බලය - (කෙෂාල් ජයසිංහ)
පසුගිය ජනාධිපතිවරණයේදී තරඟයට ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා හැර අනෙක් ප්‍රධාන අපේක්ෂයකයන් දෙදෙනාම විශාල මැතිවරණ පොරොන්දු මාලාවක්

පොරොන්දු අමතක දේශපාලනය - (මහින්ද පතිරණ)
“හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” යනුවෙන් ලංකාවේ ප්‍රකට ගැමි වහරක් තිබේ. එහි තේරුම නම් බීජයක් සිටුවීමෙන් පසු ඉන් පැළයක් හටගන්නා මූලිකම අවස්ථාවේ දී අදාළ පැළයේ ස්වභාවය අනුව එම ගස හැදෙනවා ද? නැද්ද? යන්න තීරණය කිරීමට හැකිවීමයි.

අලුත් වෙළද පළක් අලුත් සමාජ ක්‍රමයක් (ii) - (පිලිප් ශාන්ත)
1992 වෙනකොට දඹුල්ලම ගිනි අරන් තිබුණෙ. ඒකට හේතුව උනේ කණ්ඩලම වැව් ඉස්මත්තෙ එයිට්කන් ස්පෙන්ස් සමාගම විසින්


