The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 107 of 187 (2,799 articles)

විපක්ෂයක භුමිකාව කියන්නෙ මෙන්න මේකටයි! -(නීතිඥ ශිරාල් ලක්තිලක)
Opinion

විපක්ෂයක භුමිකාව කියන්නෙ මෙන්න මේකටයි! -(නීතිඥ ශිරාල් ලක්තිලක)

සීයාගෙ කතාවක් වුනත් රනිල්ගේ මේ කතාවට හොදින් සවන් දෙන්න!

The Leader Deskalmost 2 years ago
පාර්ලිමේන්තුවට අවශ්‍ය දේශපාලනය දන්නා අයයි - (පිලිප් ශාන්ත)
Opinion

පාර්ලිමේන්තුවට අවශ්‍ය දේශපාලනය දන්නා අයයි - (පිලිප් ශාන්ත)

නව ලිබරල්වාදය තුළ ව්‍යවස්ථාදායකයට මහ ලොකු ඉඩකඩක් ලැබෙන්නෙ නැහැ. ඒත් ගොඩක් අය හිතන් ඉන්නෙ 1978ට කලින් වගේ රාජ්‍ය පාලනය හසුරවන්න ව්‍යවස්ථාදයකයට පුළුවන් කියල.

The Leader Deskalmost 2 years ago
නාමල්ගේ කරුමය - (එරන්ද ගිනිගේ)
Opinion

නාමල්ගේ කරුමය - (එරන්ද ගිනිගේ)

දෙරණ වාද පිටියේදී NPP නාමල් කරුණාරත්නට ඊයේ කරුමය පටිසන් දුන්නේය. කාංචන, ගම්මන්පිල සහ රාජකරුණා, වට කර ගෙන

The Leader Deskalmost 2 years ago
ජන රැල්ලත් මුහුදු රැල්ල වගේ - (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
Opinion

ජන රැල්ලත් මුහුදු රැල්ල වගේ - (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

විවිධ තත් කාලීන සමාජමය අවශ්‍යතා මත ජනතා පිබිදීම්, නැගී සිටීම්, පෙළ ගැසීම් ආදී වශයෙන් හැඳින්වෙන සංසිද්ධීන් සෑම සමාජයකම වරින් වර දක්නට ලැබේ.

The Leader Deskalmost 2 years ago
පොරොන්දු තියෙන්නේ කඩන්න - නැත්තං පොරොන්දු මතක් වෙන්නෙත් නැහැනෙ - (කුසල් පෙරේරා)
Opinion

පොරොන්දු තියෙන්නේ කඩන්න - නැත්තං පොරොන්දු මතක් වෙන්නෙත් නැහැනෙ - (කුසල් පෙරේරා)

අදට - ඔක්තෝම්බර 30 ට - ජ.වි.පෙ සහ මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස දිවුරුම් දීලා දවස් 37 ක් වෙනවා.

The Leader Deskalmost 2 years ago
නීතිය සහ එහි ආයතනික ව්‍යුහය වෙනස් කළ යුත්තේ කෙසේ ද? - (VIDEO)
Opinion

නීතිය සහ එහි ආයතනික ව්‍යුහය වෙනස් කළ යුත්තේ කෙසේ ද? - (VIDEO)

සමකාලීන ලංකාව තුළ නීතිය ක්‍රියාත්මක වන ආයතනික පද්ධතිය පිළිබඳව පවතින්නේ ගුප්ත අදහසකි.

The Leader Deskalmost 2 years ago
සාමූහික සිය දිවිනසා ගැනීමක පූර්වාදර්ශයක් ද?- (දීප්ති කුමාර ගුණරත්න ගේ කෙටි විශ්ලේෂණයක්)
Opinion

සාමූහික සිය දිවිනසා ගැනීමක පූර්වාදර්ශයක් ද?- (දීප්ති කුමාර ගුණරත්න ගේ කෙටි විශ්ලේෂණයක්)

‘විමුක්තිය වූ කලී මානසික ක්‍රියාවක් නොව, ඓතිහාසික ක්‍රියාවකි’හේගල් සහ මාක්ස්

The Leader Deskalmost 2 years ago
ඇල්පිටියෙ ප්‍රාදේශීය සභාවේ පාලනය අස්ථාවර ද? - (පිලිප් ශාන්ත)
Opinion

ඇල්පිටියෙ ප්‍රාදේශීය සභාවේ පාලනය අස්ථාවර ද? - (පිලිප් ශාන්ත)

පසුගිය සෙනසුරාදා පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර ඇතත් ඔවුන් ලැබූ ආසන සංඛ්‍යාවට සමාන ආසන සංඛ්‍යාවක් පොදු විපක්ෂය ලබාගෙන ඇත.

The Leader Deskalmost 2 years ago
මහා මැතිවරණය කල් යයි ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)
Opinion

මහා මැතිවරණය කල් යයි ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)

ඡන්දය කල් යයි ද? බොහෝ දෙනාට ඇති ප්‍රශ්නය යි.

The Leader Deskalmost 2 years ago
සීයට පික්සු ද? - (පිලිප් ශාන්ත)
Opinion

සීයට පික්සු ද? - (පිලිප් ශාන්ත)

2024 වර්ෂයේ අය වැය ලේඛනය අනුව රජයේ සේවක වැටුපේ ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් ඉහළ නංවන ලදි.

The Leader Deskalmost 2 years ago
ඇල්පිටියේ මොකද වුනේ? - (පිලිප් ශාන්ත)
Opinion

ඇල්පිටියේ මොකද වුනේ? - (පිලිප් ශාන්ත)

ජනාධිපතිවරණය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ නිසා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී විශිෂ්ට ජයක් ඔවුනට අත්වෙතැයි බලාපොරොත්තු වුවත් ඒ ජයග්‍රහණය වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 47%කට සීමාවීම එම පක්ෂයට මහජන දේශපාලනය ගැන අලුතෙන් හිතන්නට පොළඹවන කාරණයකි.

The Leader Deskalmost 2 years ago
ඇල්පිටිය ඡන්දය - නොපෙනෙන (සැඟවූ) සාධක හා මහා මැතිවරණයේ පූර්ව නිගමනය
Opinion

ඇල්පිටිය ඡන්දය - නොපෙනෙන (සැඟවූ) සාධක හා මහා මැතිවරණයේ පූර්ව නිගමනය

මැතිවරණ කොමිසම, මැතිවරණ නිරීක්ෂකයින්, හෝ වෙනත් විචාරකයින් නොකියන නිසා හිතවත් ඔබගේ දැන ගැනීමට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ගැන ලියා තබන්නෙමි.

The Leader Deskalmost 2 years ago
උගතුන් පාර්ලිමේන්තුවට යැවීම
Opinion

උගතුන් පාර්ලිමේන්තුවට යැවීම

අපි උදාහරණ කිහිපයකින් මෙය තේරුම් ගැනීමට බලමු.

The Leader Deskalmost 2 years ago
අවසාන සමාජවාදියා - (එරන්ද ගිනිගේ)
Opinion

අවසාන සමාජවාදියා - (එරන්ද ගිනිගේ)

අද වන විට ලංකාවේ ඉතිරි වී ඇති එකම සැබෑ සමාජවාදියා ලෙස හැඳින්විය හැක්කේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ

The Leader Deskalmost 2 years ago