Opinion
Showing page 105 of 187 (2,799 articles)

පැතළි ද යථාර්තය - (ආචාර්ය අතුලසිරි සමරකෝන්)
ජවිපෙ බැතිමතුන් සමග සාකච්ඡා කිරීම තබා සාකච්ඡාව යනු කුමක් විය යුතු ද ? ෆේස්බුක් කෙටීම සාකච්ඡාවක් ද? නැද්ද? ඇකඩමිකයා එසේ කළ යුතුද නැද්ද?

සමබිම වෙනුවට ගැතිබිම: මැතිවරණ ජනමාධ්‍ය ආවරණය ඉහළින්ම ආණ්ඩු පක්ෂයට! -(සුනන්ද දේශප්‍රිය)
පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා දින සිට හතරවන සතිය දක්වා විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයන් තුළ දේශපාලන පක්ෂ සඳහා වෙන්වූ කාලය සහ ඉඩ පිළිබඳ ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනය විසින් නිරීක්ෂණයක් සිදු කර තිබේ.

'පිරිමි අපි එක මිටට' !
ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට කලින් කරපු ප්‍රචාරණ ව්‍යාපෘති අතරේ වඩාත්ම කැපී පෙනෙන ව්‍යාපෘතිය වුණේ “ගැහැණු අපි එක මිටට මාලිමාවට” කියන කැම්පේන් එක.

කෲර විහිළුව - (එරන්ද ගිනිගේ)
අද තිරගත කළ දියවන්නා සන්නිය දිහා බලා සිටින විට මට සැක හිතුණේ ජනතාව මේ කර ඇත්තේ කිසියම් කෲර විහිළුවක්දෝ කියාය.

මේ පාර ඒ ආතල් එක ඒ අයට ගන්න දීපල්ලා - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ජපුරම්මා සහ කැළණිම්මා දෙකෙන් සෑහෙන පමණ පිරිසක් මේ පාර පාර්ලිමේන්තු ගිහින් තියන හින්ද ඒ ඒ කැම්පස් වල

ජවිපෙ ඇතුලේ මෙහෙම කරානම් බත් කන්න වෙන්නේ දත් නැතුව - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
අපි හිතමු ඇත්තටම සිලින්ඩර් පක්ෂෙ පුර්ණ අයිතිය රවී කරුණානායක උන්නැහේට තිබිල අර කියන ගිවිසුමෙත් හරියටම තිබ්බ කියල

ට්‍රම්ප්ගේ පුනරාගමනය සහ ශ්‍රි ලංකාවේ දේශපාලන අනාගතය (වීඩියෝ)
අප ජීවත්වන ගෝලිය සන්දර්භය තුළ ලෝකය පාලනය කරන්නේ ඇමරිකාව යැයි පැවසේ. එමෙන් ම ආර්ථික වශයෙන් ඇමරිකාවට චීනය ඉතා තියුණු තරගයක් දෙන බව ද පැවසේ.

ජ’පුර අම්මා - (එරන්ද ගිනිගේ)
හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණෝ

අම්බිගා හෙවත් කඳුරට දෙමළ කාන්තා නායකත්වය සහ සිංහල පිරිමි - (අජිත් පැරකුම් ජයසිංහ)
අම්බිකා සැමුවෙල් යනු 2024 මහ මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයෙන් තරග කළ කාන්තාවකි.

මෙච්චර විප්ලවයක් වෙලා තියෙද්දිත් තවමත් රනිල්ට කඩේ යන ඔබ....
මේ තමයි ඊයේ යූ බටේට උඩුගත කළ ''ජනප්‍රියබවේ භයානකබව'' වීඩියෝව දැම්ම ගමන්ම වගේ ආපු පළවෙනි කමෙන්ට් එක. මාවත් ප්‍රශ්න කරන කමෙන්ට් එකක් නිසා ඒ කමෙන්ට් එක පාදක කරගෙන මේ සටහන ලියන්න හිතුවා.

අලුත් පාර්ලිමේන්තුව අභියෝගය ආණ්ඩුවට නොව විපක්ෂයට ය - (රජිත් කීර්ති තෙන්නකෝන්)
අලුත් පාර්ලිමේන්තුවකට පළමු සතිය අනාගතයේ රටක ඉරණම තීරණය කරන ආකාරය ඉතිහාසය පුරා අප දැක ඇත.

දැන් කළ යුත්තේ විපක්ෂය සුද්ද කිරීමයි - (නීතිඥ ශිරාල් ලක්තිලක)
විපක්ෂයට ලැබුනු 58% ආරක්ෂා කරගන්නට බැරිවුන අපේ රටේ විපක්ෂය

එක්තරා යුගයක නිසැක නිමාව සහ විමුක්ති දේශපාලනයේ නව ඇරඹුම
ලාංකේය දේශපාලනයේ එක් යුගයක් හෙට දිනයේදී නිමා වනු ඇත. ඉන්පසුව අප අවතීර්ණ වනු ඇත්තේ නව දේශපාලනික පොළෝ තලයක් මතටය.

පන්ති භේදය දෙදරා යාම සහ දේශපාලනය ජනතාකරණය වීම! - (ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ)
මේ මොහොතේ මට තීරණාත්මක අතීත කතා දෙකක් සිහියට නැගේ. 1865 වසරේ ජූනි මස දී, අමෙරිකා එක්සත් ජනපදයේ එතෙක් පැවති අමානුෂික වහල් සේවය අවසන් කොට සියලු දෙනාට නිදහස ලබා දීම සඳහා වන නීති ප්‍රතිසංස්කරණ සම්මත විය.

ජනතාවාදයේ මධුසමය - (එරන්ද ගිනිගේ)
බොහෝ අය ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ඇමරිකානු ජාතිකවාදී ජයග්‍රහණයක් ලෙස හුවා දක්වයි.


