බුකිය

Showing page 4 of 41 (610 articles)

මේ ක්‍රිකට් ගැන නෙවෙයි. ඒ නිසාම මේක කියවන්න....
96 ලෝක කුසලානෙ දිනල ඊට පස්සෙ එන ටූනියක ලංකාව දකුණු අප්‍රිකාව සහ පකිස්තානෙ සහ තව පොඩි ටීම් එකක් ඉන්නව.

හොර හිත - (එරන්ද ගිනිගේ)
ලාංකික සමාජයේ මා නිරීක්ෂණය කරන විශේෂ චර්යාවක් තමයි අනෙකාට “හොරා” යැයි කීමට

ප්‍රශ්න විසඳා නොගත යුතු විදිය හා, ක්‍රිකට් 'අරගලය' - (අජිත් පැරකුම් ජයසිංහ)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බැලූ බැල්මට දූෂිතය. එහෙත් ඔප්පු වී නැත.

'ජනාධිපති තීන්දු' රාජ්‍ය සේවකයින් විසින් ප්‍රශ්න කිරීම තහනම්ද? මාධ්‍යවේදීන්ට මේවා ඇසීම අකැපද? - (කුසල් පෙරේරා)
“ජනාධිපති තීන්දුව ක්‍රියාත්මක කරන්න බැරි නම් යන්න කියන්න. මම වෙන කෙනෙක් පත් කරන්නම්.”

විශ්වාස කරන්න. ඔබට පුදුමයන් හමුවනු ඇත....(ආචාර්ය මහේෂ් හපුගොඩ)
අපි හැමදාම ක්‍රිකට් බලනවා. හැමදාම වගේ එකෙන්නෙක් හෝ දෙන්නෙක් දක්ෂයෝ ක්‍රීඩා කරනවා.

බෝලරයා වානරයා – කීපරයා බෝක්කුවා - (අජිත් පැරකුම් ජයසිංහ)
ක්‍රිකට් කියන්නෙ ජාත්‍යන්තර ජාවාරමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නෙ ඒ ජාවාරමේ ලංකාවෙ හවුල්කාරයන්.

අර්ජුන එපිසෝඩය....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)
දකුණු ආසියානු කලාපයේ ක්‍රිකට් කියන්නේ ආගමක් වගේ දෙයක්. මිනිස්සු ඉක්මනින් අවධානය යොමුකරන දෙයක් වගේම සංවේදී වෙන දෙයක්.

ඉන්දීය (ක්‍රිකට්) ආධිපත්‍යය - (ආචාර්ය අතුලසිරි සමරකෝන්)
ලෝක කුසලාන තරග මාලාවේදී ඉංදියාව දැනට අපරාජිතව ඇත.

ක්‍රිකට් ප්‍රේතයෝ - (එරන්ද ගිනිගේ)
අර්ජුන රණතුංග මේ දවස්වල දෙන ලොරි ටෝක් ඇහෙන විට පුදුම සිතේ.

රිකට් සෙල්ලම් - (එරන්ද ගිනිගේ)
ලංකාවේ වැසියන්ගේ මෝඩකම කෙතරම් දැයි තේරුම් ගත හැක්කේ ඔවුන් රිකට් සෙල්ලම කෙරෙහි දක්වන ආකල්පය නිරීක්ෂණය කිරීමෙනි.

උප කුලපතිවරුන් පත් කිරීම සඳහා වෙනත් වැදගත් ක්‍රමයක් අවශ්‍යයි - (කුසල් පෙරේරා)
ජනාධිපති විසින් උ.කුලපතිවරුන් පත් කිරීම අහෝසි කළ යුතුයි. එය දේශපාලනයට ඉඩ තැබීමකි.

කෙනෙක් නගරයට ආවා කියල නාගරිකයෙක් වෙන්නෙ නෑ - (චින්තන ධර්මදාස)
නාගරික ජීවිතය කියන්නෙ හරිම ආස්වාදනීය දෙයක්. ඒත් මොකක් හරි හින්ද අපි ගැමිකමට ඇබ්බැහි වෙලා ඉන්නෙ.

අළුතෙන්ම පටන්ගමු.... (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ඊයේ අති දැවැන්ත පරාජයෙන් පස්සේ ටීම් එකේ වගේම අනික් හැමෝගෙම මූණු ඇඹුල් වෙලා තියනවා දැක්ක. සමහරු අඬන්න වගේ. සමහරු හතර අතේ බනිනවා.

ග්‍රැෆයිට් මාකට් එක... - (ඉංග්‍රීසි පිලිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
අනුරට ග්‍රැෆයිට් සහ ග්‍රැෆීන් පැටලුණා කියල එයාට චන්දෙ දෙන්න හිටපු

ලොස් ඇන්ජලීස් වලින් ලොස් වෙච්ච තිස්ස....
අනුරගේ ලොස් ඇන්ජලීස් මිටීමේ කොඩියේ එල්ලෙන්න දැන් සජබෙට වෙලා තියෙන්නේ මේ මෑත කලෙක මේ රටින් පිට කිසිම රැස්වීමක් කැඳවන්න

