සබරගමුව වි.විද්‍යාලයට උ.කුලපතිවරයෙකු ජනාධිපතිගේ තේරීම මත පසුගිය සතියේදී පත් කිරීමට වි.විද්‍යාල ආචාර්යවරුන් විරුද්ධවීම සාධාරණ විරෝධයකි.
උප කුලපතිවරුන් පත් කිරීමට විභාග පැවැත්වීමත් විහිළුවකි. එය වැඩිම ඡන්ද ගත් තිදෙනෙකුගෙන් ජනාධිපති පත් කිරීමට විභාගයක් පවත්වන්නාක් වැනි යැයි මට එකවර සිතින.
විභාගයකින් වැඩිම ලකුණු ගත් පමණට වි.විද්‍යාලයක් පමණක් නොව ජාතික පාසලක් පාලනය කළ හැකියැයි සහතිකයක් නැත. විභාග ඉහළින් සමත්වන අය නියත වශයෙන් පරිපාලනයට හා කලමනාකරණයට දක්ෂයින් නොවන නිසාය.
එනිසා උ.කුලපතිවරයෙකු පත් කිරීමේ වඩා ප්‍රායෝගික හා දියුණු ක්‍රමයක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධාන යෝජනා කළ යුතුය.
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2023 නොවැ.03
(උපුටා ගැනීම :කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන්
නියෝජ්‍ය උපකුලපතිවරුත් පත් කරන්න යනවා ලු..
මේ අතර උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසන්නේ, ලබන වසර අවසන් වන විට සියළුම සරසවි සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට නියමිත බවයි.
විශ්වවිද්‍යාලවල පරිපාලන ක්‍රියාවලිය ශක්තිමක් කිරීම එහි අරමුණ බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඔහු එබව කියා සිටියේ, 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ඊයේ (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
සබැඳි පුවත් :
අධ්‍යාපනයට බිලියන 465ක් වෙන් කරයි
උප කුලපතිවරුන් පත් කිරීම සඳහා වෙනත් වැදගත් ක්‍රමයක් අවශ්‍යයි - (කුසල් පෙරේරා)
T
The Leader
November 3, 2023 • 11:28 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජනාධිපති විසින් උ.කුලපතිවරුන් පත් කිරීම අහෝසි කළ යුතුයි. එය දේශපාලනයට ඉඩ තැබීමකි.
- එනිසා උ.කුලපතිවරයෙකු පත් කිරීමේ වඩා ප්‍රායෝගික හා දියුණු ක්‍රමයක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධාන යෝජනා කළ යුතුය.
- (කුසල් පෙරේරා) ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී kusal.perera@gmail.com 2023 නොවැ.03 (උපුටා ගැනීම :කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් නියෝජ්‍ය උපකුලපතිවරුත් පත් කරන්න යනවා ලු..
- මේ අතර උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසන්නේ, ලබන වසර අවසන් වන විට සියළුම සරසවි සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට නියමිත බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



