ක්‍රීඩා
Showing page 105 of 152 (2,267 articles)

T20 WC තරග සැලසුම ඉන්දියානු රූපවාහිනියට ගැළපෙන පරිදි මිස කොදෙව්වන් වෙනුවෙන් නෙවෙයි
ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල ධනවතුන් වන ඉන්දියාව සතුටු කිරීමට යාම නිසා මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ

මැරඩෝනාගේ මරණයේ අපරාධ නඩුව ඇසීම ඔක්තෝබර් 1 වැනිදා
ආජන්ටිනාවේ බුවෙනොස් අයිරස් අගනුවරට යාබද සැන් ඉසීදිරො නුවර සාපරාධී නඩු අසන උසාවියක හෙට (4) ආරම්භ වීමට නියමිතව තිබූ

පොන්ටිංගේ අනාවැකිය: හොඳම පන්දු යවන්නා - බුම්රා ; හොඳම පිතිකරුවා - හෙඩ්
මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙස ඉන්දියාවේ වේග පන්දු යවන ජස්ප්‍රිට් බුම්රා (Jasprit Bumrah) සහ

ප්‍රංශය ජයගත් ශ්‍රී ලාංකික කැරම් ශුරයෝ
ප්‍රංශයේ ජාතික කැරම් පෙඩරේෂණය විසින් වසරකට වරක් අන්තර් පලාත් අතර පවත්වන කැරම් ක්‍රීඩාවේ ශුරයන් තේරීමේ තරග

ජූනි 9 වැනිදා වැඩිම ආරක්ෂිත තැන නැසෝ ක්‍රීඩාංගණය ඇතුළතයි - පොලිසියෙන් සහතිකයක්
අමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ නැසෝ (Nassau) ප්‍රදේශයේ ජූනි 9 වැනිදා සිටිය හැකි වඩාත්ම ආරක්ෂිත ස්ථානය

T20 ලෝක කුසලානය අරඹමින් ක්‍රිකට් ක්‍රීඩාව සිතියම් නොකළ භූමියකට
ක්‍රිකට් ක්‍රීඩාව අද සිතියම් නොකළ භූමියකට පා තබනවා.

මැරඩෝනාගේ රත්තරං බෝලය අලෙවි කිරීම වළක්වන්න උරුමක්කාරයෝ අසමත් වෙති
1986 මෙක්සිකෝ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ආජන්ටිනා පාපන්දු පුරාවෘත්තය වන ඩිඒගෝ මැරඩෝනා ට

T20 ලෝක කුසලාන තර්ජනය: 'අපි උඹ එනතෙක් බලා ඉන්නවා' – ISIS
අමෙරිකාවේ නිව්යෝක් නගරයේ ලේ වැගිරීමක් සිදුකරන බව අඟවමින් නිකුත් වී තිබෙන බියකරු පෝස්ටරයක් නිසා හෙට ඇරඹෙන 2024

2026 T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේදී ඉතාලිය නියෝජනයට හිටපු ඔස්ට්‍රේලියානු පිතිකරුවෙක්
2026 වසරේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත මීළඟ විස්සයි20 - T20 - ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම

ඩාට්ස් ලෝක කුසලානය: ප්‍රිමිය ලීග් ශූරයාට එංගලන්තය නියෝජනය කරන්න වරම් නෑ
2024 ප්‍රිමිය ලීග් ඩාට්ස් ශූරයා ලෙස කිරුළ පැළඳුවත් ලූක් ලිට්ල (Luke Littler) ට ලබන මාසයේ පැවැත්වෙන ලෝක කුසලාන ඩාට්ස් තරගාවලියේ

තේරීම් නිලධාරී හා පන්දු රැකීමේ පුහුණුකරුටත් ක්‍රීඩා කරන්න සිදුවෙලා
ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩකයන්ගේ අඩුපාඩුව පියවීම සඳහා එහි ආධාරක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට ද ක්‍රීඩා කිරීමට සිදුවූ පුවතක්

රුසියානු ප්‍රකෝපනය නොසලකන්නැයි යුක්රේනුවන්ට අවවාදයක්
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රුසියානු ක්‍රීඩකයන් විසින් සිදු කරන කිසිම ප්‍රකෝප කිරීමකට අවධානය යොමු නොකර සන්සුන්ව සිටින ලෙසට යුක්රේන් ක්‍රීඩකයන්ට උපදෙස් දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පළමු යොවුන් පාපන්දු ලීගයට 'ලයිකා' අනුග්‍රහය
ශ්‍රී ලාංකේය පාපන්දු ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීම ඇතුළු ඉලක්ක රැසක් මූලික කරගනිමින් වයස අවුරුදු 19න් පහළ යොවුන් පාපන්දු

වැඩියෙන්ම සරාගී පාපන්දු ක්‍රීඩා ලෝලියා: කටාර් නරඹන්නන් මන්මත් කළ ඇය ජර්මනියටත් එනවා
2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී මිලියන ගණන් ජනතාව ප්‍රමෝදයට පත් කළ පාපන්දුවේ වැඩියෙන්ම සරාගී

Karma Fight League : ශ්‍රි ලංකාවේ අමුතුම ක්‍රීඩා සංස්කෘතියක ආරම්භය ද?
ජූනි 2වෙනිදා සුප්‍රීම් TV සහ සුප්‍රීම් TNL නාළිකාව ඔස්සේ කර්මා ෆයිට් ලීග් නම් ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පැවැත්වූ දැවැන්තම සටන් ලීගය

