ක්‍රීඩා
Showing page 106 of 152 (2,267 articles)

Condor Golf Academy: ගමේ දරුවන්ට නොමිලේ පහසුකම් ලබා දෙන ලංකාවේ ප්‍රථම ගොල්ෆ් ඇකඩමිය විවෘත වෙයි
TrackMan

IPL 2024: කොල්කටා නයිට් රයිඩර්ස් තනි සටනකින් ශූරතාව දිනා ගනී
තෙවන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශුරතාවය තමන් සතුකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම (මැයි 26 වැනිදා) සමත් විය.

පැරිස් ඔලිම්පික් උළෙලේ AIN ක්‍රීඩකයෝ
ඔලිම්පික් ක්‍රීඩාවේ වසර 128ක ඉතිහාසය පුරා රුසියානු ක්‍රීඩකයන් නොයෙකුත් වේශයෙන් තරග කර තිබෙනවා.

ඩාට්ස් ක්‍රීඩාවේ ‘පේලේ’
17 හැවිරිදි ලූක් ලිට්ල (Luke Littler) ප්‍රිමිය ලීග් 2024 ඩාට්ස් කිරුළ දිනා ගනිමින් ඔහුගේ පළමු ප්‍රධාන ඩාට්ස් ශූරතාව හිමිකර ගැනීමට සමත් වුනා.

1,100 වැනි ජයග්‍රහණයෙන් ටෙනිස් ශූරයා 37 වැනි උපන්දිනය සමරයි
ලොව අංක 1 ටෙනිස් ශූරයා වන සර්බියාවේ නෝවැක් ජොකවිච් (Novak Djokovic) ඔහුගේ 37 වැනි උපන්දිනය සැමරුවේ සිය ක්‍රීඩා දිවියේ 1,100 වැනි ජයග්‍රහණයෙන්.

බොක්සිං වළල්ලේ ඛේදවාචකය: පළමු වෘත්තීය තරගයෙන්ම මිය ගිය එංගලන්ත තරුණ සටන්කරුවා
එංගලන්තයේ බොක්සිං ක්‍රීඩකයෙක් ඔහු සහභාගි වූ පළමු වෘත්තීය තරගයේදී ම හිසට එල්ල වූ පහරකින් මිය ගියා.

T20 ලෝක කුසලානය 2024: ඇමෙරිකාව පෙරලියක් කරයි ද ?
ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමි පළපුරුදු බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති විස්සයි 20 තරගාවලියේදී පෙරළිකාර ජයග්‍රහණයක් ලැබීමට

T20 ලෝක කුසලානය: සත්කාරක අමෙරිකානු කණ්ඩායම විවිධ ජාතීන්ගේ මිශ්‍රණයක්
ජූනි 1 වැනිදා ඇරඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රතිවාදී කණ්ඩායම් වෙත රතු එළියක් දල්වමින් බංග්ලාදේශය පරාජය කළ

T20 ඉතිහාසයේ ලොකුම පෙරලිය: ආධුනික අමෙරිකාව පළපුරුදු බංග්ලාදේශය පරදවයි
විස්සයි20 – T20 - ක්‍රිකට් ඉතිහාසයේ ලොකුම පෙරලිය වාර්තා කරමින් අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම විසින් බංග්ලාදේශය පරාජය කර තිබෙනවා.

LPL කැළඹෙයි ! - දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතිකරුවන් ඉවත්කරයි
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 'දඹුල්ල තන්ඩර්ස්' කණ්ඩායමේ හිමිකාරත්වය දැරූ ඉම්පීරියල් ස්පෝට්ස් ගෘප් සතු සියලුම අයිතිවාසිකම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවූ බව එම තරගාවලියේ ප්‍රධානී සමන්ත දොඩම්වල පැවසීය.

LPL තරගාවලිය : 'දඹුල්ල තන්ඩර්ස්' කණ්ඩායමේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු මේ මස 31 වෙනිදා

දකුණු ආසියාවේ යොවුන් ටේබල් ටෙනිස් හැකියාවන් උරගා බැලෙන ශූරතාවලිය මහනුවර දී
දකුණු ආසියාවේ තරුණ ටේබල් ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවන් සහ තරගකාරිත්වය උරගා බැලෙන දකුණු ආසියානු යොවුන් ටේබල්

බාසිලෝනා සමග මෙසී ගිවිසුම්ගත කළ අත පිස්නය ඩොලර් 965,000කට අලෙවි වෙයි
ආජන්ටිනාවේ ලිඅනල් මෙසී වයස අවුරුදු 13ක්ව සිටියදී ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු සමාජය ඔහු බඳවා ගැනීමට පොරොන්දු වෙමින් අත්සන්

ඩිලන්ත මාළගමුව ඉතාලි මෝටර් රථ තරගය ජයගෙන ලංකාවට එයි
ලෝක ශූර, ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව ඉතාලියේ පැවති ජී.ටී.- 4 මෝටර් රථ ධාවන තරගය ජය ගැනීමෙන් අනතුරුව

LPL ක්‍රීඩක වෙන්දේසිය : වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් කවුද?
2024 ලංකා ප්‍රීමියර් ලීග් (LPL) ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වු ක්‍රීඩකයා ලෙස මතීෂ පතිරණ අද

