ක්‍රීඩා
Showing page 107 of 152 (2,267 articles)

රොනාල්ඩෝ තවමත් ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුව මුදුනේ
සෞදි අරාබියෙන් උපයන අතිවිශාල වැටුපට ස්තූතිවන්ත වන්නට ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ලෝකයේ වැඩිම මුදලක් ගෙවනු ලබන ක්‍රීඩකයන්ගේ

අවිවාදිත ලෝක හෙවිවෙට් බොක්සිං ශූරයා ඔලෙක්සැන්ඩ ඌසික්
යුක්රේනයේ ඔලෙක්සැන්ඩ ඌසික් මේ ශතවර්ෂයේ පළමු අවිවාදිත ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා බවට පත්වුනා.

බෝල්ට්ගේ මීටර් 100 ලෝක වාර්තාව වැඩිම කාලයක් රැඳුනු වාර්තාව වෙයි
අට වතාවක් ඔලිම්පික් රන් පදක්කම්ලාභියා බවට පත්වූ ජැමෙයිකාවේ යූසේන් බෝල්ට් පිහිටුවූ මීටර් 100 දුර දිවීම ලෝක වාර්තාව

මැරඩෝනාගේ ‘රත්තරං බෝලය’ වෙන්දේසිය නතර කිරීමේ වෑයමක්
ඩිඒගෝ මැරඩෝනාගේ ‘රත්තරං බෝලය’ කුසලානය වෙන්දේසිය කිරීම නතර කිරීම සඳහා නඩු මගට බැසීමට මැරඩෝනාගේ උරුමක්කාරයන්

T20 ලෝක කුසලානය: යූසේන් බෝල්ට් ශ්‍රී ලංකාවේ ආරම්භක තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය විවෘත කරයි
ආසන 34,000ක් සහ නියමාකාරයෙන් කප්පාදු කළ සුමුදු කෙන්ටකි නිල් තණකොළ පිටියකින් යුත් යෝධ ක්‍රීඩාංගණයක් අමෙරිකාවේ නිව්යෝක්

ටයිසන් ෆියුරි: 'ඉතිහාසයේ පළමු පවුම් මිලියන පන්සීයේ හෙවිවේට් බොක්සිංකාරයා වීම මගේ අරමුණයි
බොක්සිං ඉතිහාසයේ ප්‍රථම පවුම් මිලියන පන්සියයේ හෙවිවේට් බොක්සිං ක්‍රීඩකයා වීම ටයිසන් ෆියුරිගේ ඒකායන අරමුණ වී තිබෙනවා.

චමරි අතපත්තු: ශ්‍රී ලංකා ක්‍රිකට් මොනරී අගැයීම යුගයේ අවශ්‍යතාවක්
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ ඉනිමගේ මුදුන ට ම පිවිසි පළමු ශ්‍රී ලාංකික කාන්තාව වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්

ජාතික බේස්බෝල් සුපර් ලීගය: ශූරතාව යුද හමුදාවට
ජාතික බේස්බෝල් සුපර් ලිග් කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් වුනා.

14න් පහළ නෙට්බෝල් කිරුළ කොළඹ ගේට්වේ විදුහලට
කොළඹ ගේට්වේ විදුහල අන්තර් ජාත්‍යන්තර පාසල් වයස අවුරුදු 14න් පහළ නෙට්බෝල් ශූරතාව දිනා ගැනීමට සමත් වුනා.

එවරස්ට් කඳු තරණය: එකම දිනයේ නව ලෝක වාර්තා දෙකක්
එවරස්ට් කන්දට පසුගිය ඉරිදාව විශේෂිත දිනයක් වූයේ එහි ලෝක වාර්තා දෙකක් බිහිවූ නිසාවෙන්.

කුසල් ජනිත් : T20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොකළේ ඇයි ?
එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා නම් නොකෙරුණි.

අවිවාදිත ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා තෝරණ සටනේ මුදල් පසුම්බිය
වසර 24කට පසුව ලෝකයේ පළමු අවිවාදිත හෙවිවේට් බොක්සිං ශූරයා තේරෙන බොක්සිං ගැටුම මේ මස 18 වැනිදා

ඔලිම්පික් සමාරම්භක උත්සවය: ගොඩනැගිලිවල බැල්කනි කඩා වැටේවිදැයි බියක්
පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙල නැරඹීම සඳහා රොක්වන පුද්ගලයන්ගේ අමතර බරෙන් සෙන් ගංගාව දිගේ තිබෙන දහස් සංඛ්‍යාත පැරණි

කාලිංග කුමාරගෙන් ලංකාවට රන් පදක්කමක්
11වන කිනාමි මිශිටාකා අනුස්මරණ මලල ක්‍රීඩා උළෙල මේ දිනවලදී ජපානයේදී පැවැත්වෙයි.

ක්‍රිකට් ක්‍රීඩක තරග මුදල ඉහළට: ටෙස්ට් දක්ෂතාවට සියයට 100ක වැඩිවීමක්
ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයෙකුට ලබා දෙන තරග මුදල ඔහුගේ දක්ෂතාව අනුව සියයට 100කින් වැඩි කිරීමට

