ක්‍රීඩා
Showing page 113 of 152 (2,267 articles)

ශ්‍රී ලංකා මල්ලවපොර: ඔලිම්පික් සුදුසුකම් ලබන්න කණ්ඩායම අද කිරිගිස්තානයට
ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරු, කළමනාකරු, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ හිටපු සභාපති හා වැඩබලන ලේකම් සමග...

රොනාල්ඩෝ රටවල් හතරකින් ‘රන් සපත්තුව’ දිනාගෙන ඉතිහාසගත වීමේ ගමනක
විවිධ රටවල් හතරක ක්‍රීඩා කරමින් ‘රන් සපත්තුව’ – Golden Boot - සම්මානය දිනා ගත් ඉතිහාසයේ පළමු ක්‍රීඩකයා බවට පත්ව තවත් ලෝක වාර්තාවක් පිහිටුවීමේ මාවතට ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පිවිස සිටිනවා.

චමුදි ප්‍රබෝධා: 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 14 හැවිරිදි 'බට්ටි'
යම් පසුබෑමකට ලක්ව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා කැපීපෙනෙන අයුරින් ඉස්මතු වන ආකාරය මේ වන විට



ඔලිම්පික් පුරාවෘත්ත බෝල්ට් හා ලොව වේගවත්ම බල්ලා අතර තරගයක්
අට වතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනා ගත් යූසෙන් බෝල්ට් (Usain Bolt) වසර 2017දී තරග බිමෙන් සමුගත්ත ද ඔහුගේ ලෝක වාර්තාව නුදුරු අනාගතයේදී බිඳ දමනු ඇතැයි සිතීම අපහසුයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් පෙරළියක්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු වරට දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු වාර 20 තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.


Karma Fight League: ලංකාවේ කුමාරි ඉන්දියාවේ ගයාරි පරාජය කරයි
ඉන්දියාවේ K-1 සුපිරි ක්‍රීඩිකාව වන Kaberi Gayari පරාජය කර KFL 002 අපරාජිත ශූරිය ලෙස තවදුරටත් රැඳී සිටීමට


හංසනීගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක්
තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්වුණා.


රාමසාන් උපවාසයේ යෙදෙන්න ප්‍රංශ පාපන්දුවේ ඉඩක් නෑ
ලෞකික ආගමකට සම්බන්ධ නැති ප්‍රංශයේ රාමසාන් පිළිවෙත් පිළිපැදීම එහි මුස්ලිම් පාපන්දු ක්‍රීඩකයන්ට මහත් අසීරු කර්තව්‍යයක්.

කමිඳුගෙන් ක්‍රිකට් වාර්තා ගොඩක්
ශ්‍රී ලංකා -බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (31) තරගය අවසන් කරන විට බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී

EURO 2024: යුරෝපීය පාපන්දුවේ මහා මංගල්‍යය
European Championship සහ EURO ලෙසින් හැඳින්වෙන පාපන්දු ශූරතාවලිය FIFA World Cup නමැති ජගත් පාපන්දු සම්මේලනයේ

