ක්‍රීඩා
Showing page 115 of 152 (2,267 articles)

රැකගත්තත් උඩපන්දුවක් බව නොදුටු බංගලි ක්‍රීඩකයෝ
ශතකය රැස්කිරීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා දවාගැනීමට තිබූ අවස්ථාවක් ගිලිහී ගිය අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

කිලිඇන් බප්පේගේ ඔලිම්පික් සිහිනය සිහිනයක්ම වේවිද?
මව්බිමේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රීඩා කිරීමට කිලිඇන් බප්පේ (Kylian Mbappe) සිහින මැවූවද

භූතානය සමග සඳුදා (25) තරගය අපි දිනනවා' - ජස්වර් උමර්
භූතානය සමග හෙට (25 සඳුදා) පැවැත්වෙන FIFA Series 2024 පාපන්දු තරගය ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම

FIFA Series 2024: මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවට වාර්තාගත ජයක්
අප්‍රිකානු ප්‍රතිවාදියෙකුට එරෙහි භූතානයේ පළමු පාපන්දු තරගය ඔවුන්ට සුභදායී එකක් නොවූයේ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව සමග ඊයේ කොළඹ

FIFA Series 2024: පැපුවා නිව් ගිනියාවට සම වෙමින් ශ්‍රී ලංකාවට විස්මිත ආරම්භයක්
ලොව අංක 204 ට ශ්‍රේණිගතව සිටින ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මංගල FIFA Series 2024 තරගමාලාවේ ශ්‍රී ලංකා අදියර විස්මිත අයුරින්

IPL තරගාවලිය: ආබාධයට ලක්වූ ලාංකික ක්‍රීඩකයින්ට කුමක් වෙයිද ?
17 වන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ( මාර්තු මස 22 වැනිදා) ආරම්භ වෙයි.

ලෝක කණිෂ්ඨ ටෙනිස් ආසියා/ඔෂනියා : ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවුදෙනෙක් මැලේසියාවට
මැලේසියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ටෙනිස් සම්මේලන ලෝක කණිෂ්ඨ ටෙනිස් තරගාවලියේ බාලක ආසියා/ඔෂනියා - ITF World Junior

Sri Lions ජාත්‍යන්තර ආරාධිත නෙට්බෝල් ලීග් තරගාවලිය : මාර්තු 23 – 24
මාධ්‍ය හමුවේදී තිලකා ජිනදාස (මැද) කතා කළ අවස්ථාව. ජයන්ති සෝමසේකරම්, ආචාර්ය කැළුම් සුජිත්, ප්‍රසාදිකා සෙව්වන්දි හා අකිලා ජයවර්ධන මෙහි සිටියි

පැරිස් ඔලිම්පික් සමාරම්භක උත්සවයට රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන්ට වරම් නැහැ
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි නොවන බව ජගත් ඔලිම්පික්

රුසියානු ක්‍රීඩකයන්ට ඔලිම්පික් තහනම් කිරීම පැරිස් නගරාධිපතිනියගේ කැමැත්තයි
රුසියානු මලල ක්‍රීඩකයන් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම හා ඔවුන් ජූලි 26 වැනිදා පැවැත්වෙන සමාරම්භක උත්සවයට

ඔස්ට්‍රේලියාව ඇෆ්ගනිස්ථානයට එරෙහි T20 තරගාවලියෙන් ඉවත් වූයේ ඇයි ?
තාලිබාන් පාලනය යටතේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට දිගින් දිගටම සිදුවන සීමා පැනවීම හේතුවෙන්

ශ්‍රී ලංකාවේ එක්දින තරගාවලි පරාජයට හේතුවුයේ කුමක් ද?
ශ්‍රී ලංකාව සමග පැවති අවසන් එක්දින තරගය කඩුලු 04 කින් ජයගැනීමට බංගලාදේශ කණ්ඩායම

ප්‍රේමයේ නගරය: පැරිස් ඔලිම්පික් ගම්මානයට නොමිලේ කොන්ඩම් 300,000ක්
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පනවා තිබූ ලිංගික සබඳකම් තහනම පැරිස් ඔලිම්පික් උළෙලේදී ඉවත් කර තිබෙන සංවිධායකයින් ක්‍රීඩක ගම්මානය තුළ උපත්

ODI හා T20 තරගවලට කාලය මැනීමේ ඔරලෝසු අනිවාර්යයි
ජාත්‍යන්තර එක්දින (සීමිත ඕවර 50) ක්‍රිකට් හා විස්සයි20 – T20 - ක්‍රිකට් තරගවල පන්දු ඕවර අතර ගතවන කාලය නියාමනය කිරීම පිණිස

රට හරහා දිවීමේ ශූරයා බස්නාහිර පළාතේ පුෂ්පකුමාර - ශූරිය මධ්‍යම පළාතේ හේරත්
48 වැනි ජාතික ක්‍රීඩා තරගාවලියට සමගාමී රට හරහා දිවීමේ තරගයේ ශූරයා වුනේ බස්නාහිර පළාතේ

